‘අද කාන්තාව මිරිස් අඹරන්නේ නෑ .ඒ වෙනුවට මැෂින් තියෙනවා ඒ නිසා වතුර කළේ ගේනන තිබුණු උකුලත් නැතිවෙලා.අද කාන්තාව වංගෙඩි කොට වගේ‘සංස්කෘතික ඇමැති ටී බී ඒකනායක මහතා බඩල්කුඹුරේදී පැවතී උත්සවයකදී පැවසීය.
පැරැණි ආහාර ක්‍රමය නැවත අති කළ යුතු බවත් බොහෝ දෙනකුට කටේ බ්‍රේක් නැති නිසා ලෙඩ හදා ගන්නා බවත් පාන් පිටි බාහුලා වැඩි වී ඇති බවත් ඇමැතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිට රටක මේ වගේ දේවල් කිව්වා නම් නඩු දානවා.(දිල්)
මට ලැජ්ජයි මගේ අදහස කියන්න (දී)
කවුද දන්නේ නැහැ මුන්නහෙට කතාව ලියල දුන්නේ. කන්නාඩියක් ඉස්සරහට ගිහින් කියෙව්වනම් බලා ගන්න තිබුන. (දී)
නරි නාඩගම් (දී)
තමන් කියන ඒවා මොනවද කියල තමන්ම දන්නේ නැහැ. උන්නැහේ කිවේ කාන්තාවන්ට ඇනෙන බරපතල කතාවක්. (දී)
ඇමති තුමා බඩ එනඑක ලෙඩක් නෙමේ නේද ?බඩ යන එක තමයි ලෙඩක් හැටියට සලකන්නේ නේ .(දී)
ඔබ තුමා බොඩි බිල්ඩින් කළාට බඩ තමයි වර්ධනය වෙලා තියෙන්නේ . (දී)
අනේ දැක්ක කල් කිව්වලු කන්නාඩිය ලගට ගිහිල්ල . (දී)
සින්නොරේ සින්නොරේ !!! (දී)
කාන්තාවගේ ඇඟේ හැඩය ගැන රටේ ආර්ථිකයටත් වඩා උනන්න්දුවෙන් මැති ඇමතිවරු කතා කරන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව ජාතියේ අහේතුව. (නදී)
බම්බලපිටිය , කොල්ලුපිටිය හරියේ රෑට පොඩ්ඩක් අව්දින්න බලාගන්න පුළුවන් එක එක ජාතියේ කාන්තාවන් (කාන්තාවන්ට කල අපහාසයක් නොවෙයි ,නමුත් මෙය සත්‍ය කතාවකි) (දී)
සහතික ඇත්ත මහත්තයෝ (දී)
ඔවාදෙනු පරහට තමා සමතයේ පිහිටා සිට . (දී)
ජින මැඩම් ළඟ වැඩට ගන්නවලු නරිලතාවට ඉන්න පුළුවන් නම් (අ)
අනේ මන්ද, මෙහෙම කියන එක හරි මදි වගේ නේද ?(දිල්)
අනේ ඇත්තට ඇගේ හැඩය හොඳට තියෙන කෙනෙක් කේ ඔය කතාකරන්නේ.(නදී)
එතකොට ඔබ තුමාගේ බඩ ආවේ කොහොමද? (නදී)
මිරිස් අඹරන්න උකුලේ වතුර අදින්න දක්ෂයෝනේ. ආහාර ක්‍රමය ගැන කියනවනම්, අපි දැන් පැරණි නෙමේ, "ඉපැරණි" ආහාර ක්‍රමයකටයි හුරුවෙලා ඉන්නේ. (අ)
එතකොට තමුන්නාන්සේලා බතල ගෙඩිය වගේ පුංචි ඔලුවක් එක්ක. (නදී)
අපේ පැරණි ගෙදර කුස්සිය කියන්නේ අද ජිම් එක වගේ තැනක්. අද ඒක නැති නිසා ජිම් හොයනවා. ඉස්සර ගෙදර කුස්සියේ වැඩ ටික කලාම නැවත ජිම් වලට ගිහින් මහන්සි වෙන්න ඕනි නැහැ.(නදී)
කාන්තාවගේ උකුල පළලට තියෙන්නේ දරු ප්‍රසුතිය පහසුවිමට. දරු ප්‍රසුතියේදී ශ්‍රෝණි මෙකලා දෙක ඈත් වෙනවා. වතුර කාලය ගෙනයාමට හැකිවීම අතුරු ප්‍රයෝජනයක්. නමුත් අද කාන්තාව තමන්ට මහන්සිවෙලා අතින් කරගන්න පුළුවන් දේවල් මැෂිමකින් කරන එක මුදල් නාස්ති කිරීමක්. කාලයක් නැතිමනම් කලාට කමක් නැහැ.(නදී)
ගබ්බද කාන්තාවන්ට අපහාස කරන්න එපා. ඇමතිගේ කතාව ගමේ කාන්තාවන්ට වලංගු නැහැ.(නදී)
ඇමතිතුමාගේ ගෙදර කොහොමද ? (නදී)
කටේ බ්‍රේක් නැත්තේ දේශපාලන මැති ඇමැතිලාගේ නෝනලාට. සංස්කෘතික ඇමැති වුනාට තවම හරියට මෙතුමා කලා ආයතනයකට ගහින් නැටුමක් බලලා නැහැ වගේ. අපේ රටේ කෙල්ලන්ගේ සහ කාන්තාවන්ගේ උකුල කොච්චර ලස්සනද කියලා.(නදී)
වංගෙඩි වගේ ගැනු වගේම කල ගෙඩි වගේ මිනිස්සුත් ඉන්නවා..පාර්ලිමෙන්තුවෙන්ම ඕන තරම් උදාහරණ ගන්න පුළුවන්.(නදී)
අනේ ඔව් ඇමතිතුමෝ මොකට කියනවද?(අ)
එතකොට ඇමති වරු ඔය ගානට ඉන්නේ පාන් පිටි කාලමද ? (නදී)
ඔබතුමා දකිනකොටත් මට මතක් වෙන්නෙ ඒකම තමා. ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා. (අ)
ඇමතිතුමා නියම වංගෙඩි දැකලා නෑ වගේ කතා කරන්නේ. (නදී)
මසුරන් කතාව, ඇත්තටම දැන් ලංකාවේ ගෑනුන්ට නාරි දේහයක් නැහැ ..හැඩයක් නැහැ. මොකද ඇග වෙහෙසලා වැඩක් කරන්නේ නැහැ. රෙදි ටිකවත් අතින් හෝදන්න කැමති නැහැ. ඉතින් වංගෙඩි නොවී තියේවිද? (නදී)
එතකොට ඔය පිටරට කාන්තාවන්ගේ උකුල හොදට හැඩේට තියෙන්නේ මිරිස් අඹරලද? පිටි කොටලද? නොකා ඉදලද? දන්නැති නිසා අහන්නේ.(නදී)