දඹූල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයේ කඩයක සේවකයින් බව කියන පිරිසක් ගැහැණියක සම්බන්ධයෙන් ගැටුමක් ඇති කරගැනීමෙන් පසු එම කඩයට මුද්‍රා තැබූ බව ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයේ කළමණාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා කියයි.
ගැහැණියක් ඇතුළු තිදෙනෙක් මේ සිද්ධියට සම්බන්ධව දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනම ආරවුලකට ගැහැනියක් මැදිහත් වෙලා ඇති. බ්‍රහ්මය මොකට ගැහැණිය මැව්වද කියා හිතෙනවා වෙලාවකට. හැබැයි හැම වෙලාවේම නොවෙයි. (බ)
ගැහැණිය මුල් කරගෙන රට රටවල් අතර යුද්ධ පවා ඇතිවෙලා තියෙන එකේ ඔය කඩ කෑල්ල මොකක්ද ? (බ)
අපෝ ලංකාවේ ගෑණු පරමාණු බෝම්බ පරාදයි. ඕපාදුප මලු. ඉර්ශ්යාවේ උපත. ඒ වගේම වාචාල කම නිසා සන්ඩු කරගන්නවා නිතරම. (බ)
පිටිගල මිලානෝලා ගැන නම් ඉතින් මොනවා කියන්නද? (නි)
අනේ දෙවියනේ මේ රටට ගිය කල! (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
සීතා ලියන්වෙල පිටිගල මිලානෝලා ඕපපාතිකයි කියල මට හිතෙනවා නැතිනම් අම්මව අමතක වේවිද නේද අනේ? (බ)
කොහොමත් ඉතින් මේක සකල සිරින් පිරි සිරි ලංකාවනේ! (නි)
පිටිගල, රණ්ඩුකරලා තියෙන්නේ ගැහැණු අය වෙන්න අැති නේද එතකොට? (නි)
මේ ඒ ගැහැණියගේ වරද නෙමෙයි. අපේ මිනිසුන්ගේ වරද, අසහනය. (නි)