IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ගැහැණියක් එළවළු කඩයක් වහයි

දඹූල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයේ කඩයක සේවකයින් බව කියන පිරිසක් ගැහැණියක සම්බන්ධයෙන් ගැටුමක් ඇති කරගැනීමෙන් පසු එම කඩයට මුද්‍රා තැබූ බව ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයේ කළමණාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා කියයි.

ගැහැණියක් ඇතුළු තිදෙනෙක් මේ සිද්ධියට සම්බන්ධව දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.



අදහස් (0)

ගැහැණියක් එළවළු කඩයක් වහයි

අබේරත්න Thursday, 29 December 2016 01:48 PM

ගැහැණිය මුල් කරගෙන රට රටවල් අතර යුද්ධ පවා ඇතිවෙලා තියෙන එකේ ඔය කඩ කෑල්ල මොකක්ද ? (බ)

:       0       0

බමුණු Friday, 30 December 2016 05:15 AM

සීතා ලියන්වෙල පිටිගල මිලානෝලා ඕපපාතිකයි කියල මට හිතෙනවා නැතිනම් අම්මව අමතක වේවිද නේද අනේ? (බ)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 29 December 2016 03:07 PM

අපෝ ලංකාවේ ගෑණු පරමාණු බෝම්බ පරාදයි. ඕපාදුප මලු. ඉර්ශ්‍යාවේ උපත. ඒ වගේම වාචාල කම නිසා සන්ඩු කරගන්නවා නිතරම. (බ)

:       0       0

බෙනට් Friday, 30 December 2016 07:28 AM

කොහොමත් ඉතින් මේක සකල සිරින් පිරි සිරි ලංකාවනේ! (නි)

:       0       0

සජී Friday, 30 December 2016 07:28 AM

පිටිගල, රණ්ඩුකරලා තියෙන්නේ ගැහැණු අය වෙන්න අැති නේද එතකොට? (නි)

:       0       0

කුමාර් Friday, 30 December 2016 08:15 AM

මේ ඒ ගැහැණියගේ වරද නෙමෙයි. අපේ මිනිසුන්ගේ වරද, අසහනය. (නි)

:       0       0

සීතා ලියන්වෙල-මිලානෝ Thursday, 29 December 2016 09:50 PM

පිටිගල මිලානෝලා ගැන නම් ඉතින් මොනවා කියන්නද? (නි)

:       0       0

ටෙෂාන් Friday, 30 December 2016 12:06 AM

අනේ දෙවියනේ මේ රටට ගිය කල! (නි)

:       0       0

යෝනක Friday, 30 December 2016 12:37 AM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

බමුණු Thursday, 29 December 2016 12:58 PM

ඕනම ආරවුලකට ගැහැනියක් මැදිහත් වෙලා ඇති. බ්‍රහ්මය මොකට ගැහැණිය මැව්වද කියා හිතෙනවා වෙලාවකට. හැබැයි හැම වෙලාවේම නොවෙයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 143 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 983 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 536 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3393 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2527 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4520 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1347 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site