අලව්ව - පොල්ගහවෙල මාර්ගය කඩිනම් ප්‍රතිසංස්කරණය කරන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීහු අද පෙරවරුවේ සිට උද්ඝෝෂණයක් කරති. කපට් කිරීමට කියා එළන ලද කළුගල් කුඩු නිසා දරුවන් ලෙඩවන බවත් උයාගත් දේ ආහාරයට ගැනීමට නොහැකි බවත් උද්ඝෝෂකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල්ගහවෙල අලව්ව පාර නිසා කරන්න දෙයක් නැහැ. හම්බන්තොට ආසන්නයේවත් පාර තිබුනා නම් ඉක්මනින් හදා ගන්න තිබුනා.(නදී)
අලව්ව ගිරිඋල්ල සහ අලව්ව නාරම්මල පාරත් ඔහොම්මම තමා. (නදී)