IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


ඝාතනය කෙරුණු ’’ෂන්සයින් සුද්දා’’ ට කොවිඩ්

(සුජිත් හේවාජුලිගේ )

සාහසිකයකුගේ වෙඩිපහරින් ඝාතනයට ලක්වූ පාතාල කල්ලි නායකයෙකුවූ හෙට්ටිහේවගේ අමිල ප්‍රසන්න නොහොත් සන්සයින් සුද්දා නමැත්තා මියයන අවස්ථාවේදී කොවිඩ් ආසාදිතවී සිට ඇතැයි හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම පාතාල කල්ලි නායකයා ගාල්ල කොටවිල වරකාපිටිය ප්‍රදේශයේදී ඊයේ ඝාතනයට ලක්විය.

 



අදහස් (6)

ඝාතනය කෙරුණු ’’ෂන්සයින් සුද්දා’’ ට කොවිඩ්

යෝගා Saturday, 04 September 2021 07:27 PM

පසුගිය ටිකේම හදිසි අනතුරු වලින් මියගිය හැමෝම වගේ කොවිඩ් රෝගීන් වුනේ කොහොමද? එක්කෝ අපි හැමෝම කොවිඩ් රෝගීන් නැත්නම් අපි විශාල මුලාවකට අහුවෙලා

:       0       14

Sriland Saturday, 04 September 2021 07:32 PM

මැරෙන හැමෝටම කොරෝනා? මැරෙන්න කලින් හොයාගන්න ක්‍රමයක් නැද්ද?

:       0       13

chandanaSunday, 05 September 2021 10:56 AM

මේක හොයාගැනීමෙ තියෙන ලොකුම දුෂ්කරාවය තමයි පරීක්ෂා කිරීමේ සීමාවක් හඳුනාගත නොහැකි වීම. උදාහරණයක් හැටියට ඔබ දැන් පීසීආර් පරීක්ෂණයක් කරලා ගෙදර යනවා. ඔබගේ පීසීආර් පරීක්ෂණය නෙගටිව්. ඒ් කියන්නෙ ඔබට රෝගය නැහැ. හැබැයි ඔබ පරීක්ෂා කල පසු ඔ්නෑම මොහොතක ඔබට වෛරසය ආසාදනය විය හැකියි. ඉතින් ඔබට සැකයි නම් පැයෙන් පැයට පීසීආර් කලත් ඔය අවධානම ඒහෙමමයි. කොයි වෙලාවක හරි ඔබ ආසාදිතයෙක් වුනොත් නිරෝධයන සති දෙකේදී පීසීආර් නොකර සිටිය හැකිය. හැබැයි සුව වී නැවතත් ඔබ සමාජයට පැමිණි පසු අර කලින් කියූ අවධානම් තත්වයටම ඔබ වැටෙනවා. ඉතින් අපි වගේ රටකට හිතෙන හිතෙන වෙලාවට පීසීආර් කිරීම කොතරම් ඔරොත්තු දෙනවාද. ඒ්ක නිසා තමයි රජය නිවසටම වී සිටින්න කියාත්, අත්‍යාවශ්‍ය කාර්යයන් වලට යද්දී සෞඛ්‍ය උපදෙස් තරයේ අනුගමනය කරන්න කියලාත් කියන්නේ.

:       0       2

විජේ Saturday, 04 September 2021 11:06 PM

මැරිලත් පව් දෙනවා

:       3       6

Shan Sunday, 05 September 2021 12:54 AM

පුදුම ආණ්ඩුවක් අපිට තියෙන්නේ

:       4       10

sarath perth Sunday, 05 September 2021 07:36 AM

ආණ්ඩු නිසා අපිට පාණ්ඩුව...

:       3       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 493 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 1258 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 680 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 615 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 916 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 456 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 92 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site