හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි චෝදනා ඉදිරිපත් කිරීම ලබන 14 වැනිදා නොකළ හැකි බව අල්ලස් හෝ දුෂණ කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන්නේය.
එදින පොදු රාජ්‍ය නායක සමුළුව (චෝගම්)කොළඹ පැවැත්වෙන බැවින් නඩු විභාගයට නොවැළැක් විය හැකි බාධා මතු විය හැකි බව කොමිසම අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්පස්සේ ඡන්දය නිසා කල්යයිද? (නි)
කරුණාකර එතුමියව නිදහස් කරන්න (නි)
චෝගම් සමුළුවෛ නඩුවේ අතර මොකක්ද තියෙන සම්බන්දය?"අබ කාපු මිනිහගේ මොළය දනවලු"(නදී)
කල්දැමීමට සත්‍ය හේතුව එයද? (නි)
එහෙම කළ එක හොඳයි. (නි)
එහෙනම් අනිත් නඩු වාරය එනකම් නිකන් ඉන්නේ නැතව ඵලක් ඇති දෙයක් කරන්න.(නදී)
මොකද බයද එදාට වැඩේ ගැස්සෙයි කියල ?(නදී)
"යුක්තිය ඉටුකළාට මදි, ඉටු කළ බව පෙනෙන්ටත් තිබිය යුතුය" කියලා ප්‍රසිද්ධ කියමනක් තියෙනවනේ. (නි)
හැබැයි සමුළුවෙන් පස්සේ ගියොත් නම් නඩු 100 ක් වත් හොයාගන්න පුළුවන් වෙයි. ඔන්න කරනවා නම් වැඩේ. (නි)
චෝදනා ඉදිරිපත් නොකිරීමෙන් පෙනී යන්නේ විත්තිකාරිය නිදහස් බවයි. විත්තියේ පාර්ශවයට තුරුම්පුවක්?(නදී)
එතුමියට සාධාරණය ඉටු කරන්න.පලි ගැනීම් වහාම නවත්වන්න. (ස)