හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් කොළඹ ෆොන්සේකා මාවතේ විපක්‍ෂ නායක කාර්යාලයේදී අද උදෑසන පැවැත්විණ.
රටේ ආගමික සහජීවනය නංවාලීම සඳහා අලූත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්විණ.
ත්‍රෛයිනායික මහා නාහිමිවරුන්ද, කතෝලික, ඉස්ලාම් හා හින්දු ආගමික නායකයින් සමග ද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු විවිධ දේශපාලන පක්‍ෂ නායකයින් සමග ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපතිනිය කීවාය.
එජාප නායකත්ව මණ්ඩලයේ සාමාජිකයන් වන මංගල සමරවීර, තිස්ස අත්තනායක, රුවන් විජයවර්ධන හා රවී කරුණානායක යන මහත්වරු නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමග මෙම සාකච්ඡාවට එක් වූහ.
්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රයිනයි සුකරයි සෙට් වෙලා කාලෙකට පස්සේ (දී)
ආගමික සන්හිදියාව.........ඒබලයට එන්න කරන වෑඩ (අ)
කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ.................(අ)
මම මේවට කොහෙන්ද අනේ හිනා වෙන්න ඕන මට නම් දැන පිස්සු වගේ (අ)
සන්තොසයි දැන්වත් එකතු වීම (අ)
පරදේසක්කාරයින්ගෙන් රටට තියෙන චෝදනාවලින් රට බෙරගන්න කතා කළොත් හොඳයි.(නදී)
මේවා සිද්දවෙන්න අම්මපා මහින්ද මහත්තයාගේ වාසනාවට. අත්තටම එජාපයට ලැබෙන්න තියෙන ඡන්ද ටිකත් අඩුවෙන වැඩක්.(නදී)
ජානි, ඔයා හරි. මේ ගැන ජිනීවා වලදී සාකච්ඡා වෙන්නේ නැතුව ඇති. ඒකත් පොඩ්ඩක් මතක් කරන්න තමයි මේ හදිස්සියේම මාධ්‍යවලට එන්න කියල සාකච්ඡාවක් තියලා තියෙන්නේ. (නදී)
අනේ මේ මංගල ටත් ලැජ්ජා නැති හැටි.(නදී)
චන්ද්‍රිකා දැක්කම රනිල්ට බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිවෙලා (දී)
මේ රටේ ආගමික සංහිදියාව නැති කරන කට්ටියම තමා ඒ ගැන කතා කරන්නේ.මෙහෙමත් රටක් (දී)
නියම නායකයන් දෙන්නා (ස)
බොරදියේ මාලු බාන්න හදනබව බොදු ජනතාව දැනගනිත්වා .....(දී)
යස අගේට කැපෙන ජෝඩුව (දී)
දෙන්නම තකට තකට නේ(දී)
මේවා කරන්න තිබුනේ මීට කලින් නේද? (දී)
මරක්කල අපි නැත්නම් කන්න මස් ටික කෝ? (දී)
මේ සැරේ මෙයා මොන උප්පරවැට්ටියක් අටවන්න එනවද මන්ද. (දී)
දැන් මෙතන ගිලෙන්නෙ කවුද?පිදුරු ගහ කවුද?අර පැරණි බෞද්ධ විහාර වනසලා එව්වගෙ පල්ලි,කෝවිල් හදනා අය ගැන නම් කතාවක් නෑ වගෙ.අන්‍යාගම් කරනයට ගව ඝාතනයට විරුද්ධ අයට එරෙහිව නම් පුදුම උද්යෝගයෙන් වැඩ මෙයාලා. (දී)
බලයේ ඉන්නා කාලයේ මේ දෙගොල්ලොම කරන්න තිබ්බ දේවල් නොකර . බලයෙන් පැරදුනාම කරන්න දඟලනවා . හෙමෝම මෙහෙමයි . බලය නැති කල මුළු රටම සර්වසාධාරන රටක් කරන්න කතාව. බලය ලබුනාම වෙන දෙයක් (දී)
ඔන්න බබෝ බිල්ලෝ එනවා.(නදී)
මේ සක්කච්ඡාව ගැන බොහොම දෙනෙකු රත්වෙලා වගෙයි ! (දී)
අහන ඉන්නත් ආසයි මොනවා කතා කරන්න ඇත්ද (දී)
මෙයා කොහොමත් මුස්ලිම් ආගමනේ අදහන්නේ
එතකොට මේ සාකච්චාවට "ක්‍රිස්තියානි" අයව අරගෙන නැද්ද ? (දී)
මේවා විහිලු කියලා තමයි හැමෝම කියන්නේ (දී)
දේශපාලන වේදිකාව විවිධ පැති වලට දවසින් විහිදෙනවා (දී)
අනේ අපිට මොකද අනේ ඕන දෙයක් කතා කරගත්දෙන් (දී)
ආගමික සහජිවනය නම් වටිනවා ,නමුත් මේ දෙන්නා විතරක් කොහොමද ආගමික සහජීවනය ගැන කතා කරන්නේ (දී)
ඔක්කොම මතක් වෙලා තියෙන්නේ දැන්නේ දන්නේ මේ ගොල්ලොන්ට (දී)
මෙයට තවත් ලජ්ජා නැද්ද? ඔක්කොම මතක් වෙලා තියෙන්නේ දැන්. (අ)
මෙතන ඉන්න අයගෙ ජාන පරීක්ෂාවක් කලොත් අපිට දුවන්න තමයි වෙන්නේ. (අ)
ඕව නොවෙයි ජිනීවා වලින් රට බේරා ගන්න විදිහක් කතා කරන්න (දී)
මෙයාලගේ අදහසට මමත් එකඟයි (දී)
කිසිදු ආගමික ස්ථානයකට බාධා හිරිහැර කිරීම සිංහල බෞද්ධයෝ කවදාවත් අනුමත කරන්නේ නැහැ. හිතට අමාරු බෞද්ධයාට මොනවා උනත් නොඇරෙන ඇස් කන් මේ සිදු වුනු සුළු සිදුවීම් කීපයකදී ඇරුනු ඉක්මනේ හැටි දැක්කම .(දී)
හොඳ හමුවීමක්. (ස)
ආගමික "සහජීවනය" ගැන කතා කරන්න ඉස්සරවෙලා, පන්ති, කුළ හා උගත් නුගත් අය අතර ඇති පරතරය නැති කරන්න ක්‍රමයක් ගැන ඔළුවට එන්නෙම නැද්ද. නැත්නම් හිතාමතාම "හේතු" වෙන් පැනල ගිහින් "පලය" ට පමණක් ලන්වෙන්න හදනවද? (අ)
ආගමික සන්හින්දියව ,තව ටික දොහකින් දේසපාලන සන්හින්දියාවට අත් පොත් තබයිද දන්නේ නැහැ .අනේ !!පොන්සේකා මහත්තය අමතකවෙලානේ .(අ)
රනිල් මහත්තයට ලැබෙන්න තියෙන ඡන්ද ටික කඩාගන්න හදනවද කොහෙද .(අ)
නයනජිත්, ඔය ජිනීවා වැඩ වලට තල්ලුවක් දෙන්නයි. මේ රටේ සහජීවනයක් නැහැ කියලා අවධානය ගන්නයි හදන්නේ. ඊළඟට ඒකත් ඇතුල් වෙයි ජිනීවා ලැයිස්තුවට. ? නිකම් හිටියම වෙනදේවල් ඔය.(අ)
මේ අයට රට ගැන මහා කැක්කුමක් තියෙනවලු. හැබැයි ජාතික ගීය කියනකොටවත් නැගිටින්නේ නැහැ. හැබැයි සුද්දන්ගේ රටවල් වලට ගියාම උන්ගේ ජාතික ගීය කියද්දී නැගිටිනවා. (අ)
හරිනම් විනය පරීක්ෂණයක් තියන්න ඕනේ රනිල්ට විරුධව , පහුගිය එජාප ආණ්ඩුව විසුරවා හැරියේ චන්ද්‍රිකා. එතුමිය එක්ක බහුබූත දෙඩවීම නිසා තිබෙන ඡන්ද ටිකත් කැඩෙනවා , (අ)