ශ්‍රී ලංකාවේ රැකවරණ පැතූ පෑන් ජුන් නම් චීන ජාතිකයා ගැන නීතිපති වාර්තාව ලැබෙන තුරු යළි රිමාන්ඩ් කරන්නැයි කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය. චීනයට පිටුවහල් කළහොත් ඔහුගේ ජිවිතයට තර්ණයක් වෙතියි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd