මිනීමැරුම් කොල්ලකෑම් හා අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි ‘ඩෙකා’ පිටරට සිට පැමිණ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව සපුගස්කන්ද පොලීසිය කියයි.
වරක් කොළඹ කොම්පඤ්ඤවීදීය හොල්ලාගෙන සිටි චොප්පේගේ සගයකු බව කියන මොහු අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලීසීයට අවශ්‍යව සිටියේය.
ඔහු නොමැතිව විභාග වු නඩුවකදී ඔහුට මරණ දඩුවමද හිමි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම අහලා තියෙන විදියට චොප්පේ කියන කෙනා කප්පම් ගත්තට හොඳ ප්‍රතිපත්ති තිබුණ කෙනෙක්. (ස)
එහෙනම් දඞුවම දැන් ක්‍රියාත්මක කරමු. නැත්තම් ඒ කාලේ හංගපු ආයුධ පෙන්නන්න එක්කන් ගියානම් හරි කොහේ හරි ? (ස)
කරුණාකර ඉක්මනින් දඞුවම් කරන්න!(ස)
මරදානේ හිටපු චොප්පෙගේ ගෝලයෝ වෙන්න බැහැ. මේ වෙන එක්කෙනෙක් නේද? පිටරට ඉඳලා එනකොට ආයුධ එහෙමත් ගෙනාවද දන්නේ නැහැ. එක්ක යන්නේ නැද්ද බලන්න? (නි)
අනේ රට ඉදන් ආපු ගමන් මෙයාට මැරෙන්න තමා වෙන්නේ. (ස)
අනේ මේ අපේ රටේ ඉන්න මෝඩ ගෑනු හිතන විදිහ,කොච්චර හොද ප්‍රතිපත්ති තිබුනත් මොකටද නීති විරෝදී වැඩ කරනවානම් (අ)
නිල්මිණි, නොදන්නා දේවල් වලට හොට දාන්නෙ නැතුව ඉන්නවද නිකන් හොට පටලවා ගන්නේ නැතුව (නි)
නිල්මිණි ම දන්නා පරිදි මරදානේ චොප්පේ ස්ත්‍රී දුෂකයෙක් හෝ මිනීමරුවෙක් නොවෙයි. වැඩි විස්තර ලිවුවොත් මම ජාතිවාදියෙක් වෙනවා. (නි)
නිල්මිණිට පිස්සු නැත්නම් අදහස හරි ෂෝක් (අ)