චාමර ප්‍රියදර්ශන තමන් කැමති නිළිය ගැන කිවේවේ මෙහෙමයි. මම කැමතිම නිළිය මාලනී ෆොන්සේකා.
හේතුව තමයි මූලික දේ දක්ෂතාවය.
ඒ වගේම ඇය සතු නිහතමානීකම. ඇය සමඟින් රඟපෑම තුළින් අපට බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන්. තවම අපි අලුත්නේ. ඉතිං අපිට ලොකු ආලෝකයක්. ඒ වටිනාකම දැනගෙන වැඩ කරන්න ඕනේ.
මටත් වාසනාව ලැබුණා අවස්ථා කීපයකදී ඇයගේ ඇසුර ලබන්න වගේම ඇයත් එක්ක රඟපාන්න. සත්පත්තිනි ටෙලි නාට්‍යයේ මගේ ලොකු අම්මාගේ චරිතය ආස කළා. එතනදි මට මගේ චරිතය කරන්න උපදෙස් දුන්නා.
මට ඒක මගේ මේ රංගන ජීවිතේ ලැබූ ලොකු අත්දැකීමක් වුණා. ඒ වගේම එතුමිය තමා අපේ නිළි රුජන.
අනූෂා රණසිංහ / සේයාරූ | FB
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
චාමර කැමති නිළිය මාලනී ෆොන්සේකාලු