මහා බ්‍රිතාන්‍යයයේ කිරුළ හිමි චාල්ස් කුමාරයා සහ කුමරිය අද (16) දළදා මාලිගාව වැද පුදා ගත්හ.
මීට පෙර කුමරු ලංකාවට පැමිණ තිබුණත් දළදා මාලිගාවට ගිය පළමු අවස්තාව මෙයයි.
ඉන් පසු බ්‍රිතාන්‍යය යුද සමයේ ස්මාරක වෙත ගිය දෙදෙනා මිය ගිය සෙබළුන්ට ගෞරව දැක්වුහ.
දෙදෙනාම අනතුරුව ගුවන්හමුදා විශේෂ හෙලිකොප්ටරයකින් උඩරට තේ වත්තක් බැලීම සදහා පිටත්ව ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනුම තියෙන්න අය මෝඩයෝ වගේ හැසිරෙන්නේ නැහැ.කාරුණික හදවත් තියෙන මනුසත් ගුණයෙන් හෙබි අය කාරුණිකයි. (නි)
චාල්ස් කුමරු කලකට පෙර බුද්ධාගම වැළදගත් බව මා පොත පතින් කියවා ඇත්තෙමි. (නි)
දැන් මෙතුමා අපේ තේ කර්මාන්තය බැලීමෙන් අැති ඵලය මොකක්ද? (නි)
තේ කර්මාන්තය, තමයි සුද්දෝ අපට කඳුරට ඉතිරි කරලා ගිය බෝම්බය. උතුර නැගෙනහිර කඳුරට නිජ භුමි සංකල්පයේ හෙවණැලි. 13 වටා තියෙන හොල්මන් කියලයි මම කියන්නේ. (නි)
ලංකාසිරි, ඒ ගමන එයාවත් බෞද්ධයෙක් කරන්නද හදන්නේ? (නි)
තිලක් කුමාරලා වාගේ පුද්ගලයන් අඥානයෙන් ප්‍රගුණ වෙලා. (නි)
සේන, ඔයා නොදන්නා දේවල් නොකියා ඉන්න බලන්න. (නි)
බකිම්හැම් මාළිගාවේ බොන්නේත් අපේ රටේ තේ නොවැ. (නි)
ලංකාසිරි කියන එක ඇත්ත,චාර්ල්ස් කුමාරයා බුද්ධාගම වැළඳ ගත්තේ දැනට අවුරුදු 15 කට විතර පෙර. තිලක් කුමාර දන්නේ නැතිවුණාට ලෝන්දොන් වල පල්ලි දහස් ගානක් වහලා. බුද්ධාගම වැළඳ ගන්නේ බුද්ධිමත් අය විතරයි. (නි)
ලංකාසිරි, ඔබ වැරදි පොතක් කියවා තිබෙනවා වගෙයි. (නි)
මම දැක්කෙත් එතුමාගේ නිහතමානී ගතිගුණය. නිවීහැනහිල්ලේ අත් දෙක එකතු කර ආචාර කළ අයුරු. අපේ අයත් පුරුදු විය යුතු ගුණාංග. අනික බකිම්හැම් මාලිගාවේ බොන්නේ අපේ රටේ තේ නොවේ. (නි)
මොනවා කියන්නද අපි? (නි)
මේ මොකද හමුදාවේ අය මෙහෙම ඉන්නේ? (නි)
සුද්දෝ ලංකාවට අාවේ නැත්තන් ලංකාවේ මිනිසුන් තවම ගල් යුගයේ. සුද්දෝ තමයි ලංකාව දියුණු කළේ. සුද්දන්ට බෝධි පූජාවක් තියා සෙත් පතමු. දැන්වත් බනින එක නවතමු. නැත්නම් අපි කළගුණ නොදත් ජාතියක් වෙනවා (නි)
යම් රටකට ගියාම ඒ රටේ සිරිත් විරිත්වලට ගරුකිරීම, ඒ ආගන්තුක රටේ අයගේ සිත්ගන්නා අයුරින් හැසිරීම ආදිය උගත්, බුද්ධිමත්, නිහතමානී කෙනෙකුගේ ලක්ෂණයක්. චාල්ස් කුමරා ඒ අතින් උතුම්. එතුමාට දීර්ඝායුෂ පතමි. (නි)
හොල්මන්...ජනවාරි පලවෙනිදා වීර දිනය සමරන අපි වීර කැප්පෙටිපොල වැනි ජාතික වීරයන්ට නිගරුවන කතා ලියා වල්මත් වන්ට එපා නෝනා. පඩික්කම තමා දන්නේ කෙලහි ගුණ....(නදී)
මට නම් හිතෙන්නේ සුද්දෝ ගාවම මේ රට තිබුන නම් හොඳයි කියලා. මොකක්ද උණු සෙතේ අපිට හම්බු වුනයි කියල, අඩුම ගානේ අපිට පිළිගැනීමක් හරි තියෙනවා ලෝකේ. අපි අරන් මොනවද කලේ? මැට්ටෝ වගේ නිකන් දඟලනවා විතරයි. ඇයි ලංකාවේ මිනිස්සු එංගලන්තේ, ඔස්ට්‍රලියා, ඉතාලි පදිංන්චියට යන්නේ? (නදී)
සේන සොයුර...! ඔබගේ වදන් පෙලට මාගේ හිස නමා අචාර කරමි ...?අපේ මිනිසුන් නොදකින සත්‍යත් එයයි.(නදී)
කලණ, ඔයා දන්නේ නැද්ද? තවමත් සුද්දෝ අතේ තමයි මේක පාලනය කරන්නේ. (නි)
සත්‍යපාල ඇත්ත දකින්න ..පුරුදු වෙන්න එතේ ඔබට සුගතියක්නම් නැහැ ...? කවදාවත් හරියන්නේ නැහැ ..?(දිල්)
බොහොම නිහතමානි කුමරෙක් . සුනාමිය වෙලාවෙත් ලංකාවට පැමිණ තොරතුරු සොයා උදව් කළා . තිස් තුන් කෝටියක් දෙවි රැකවරණය සහ තෙරුවන් සරණ පතමි(දිල්)
තාම හිතනවද දන්නේ නෑ ලංකාව කියන්නේ සුද්දගේ කියලා නේද (දිල්)
ඒ අය නිසා තමා අද අපි නොයෙකුත් දේ බුක්ති විදින්නේ
කැළණිත් යනවද? හොදා.(නදී)
අනේ හෙළයෝ සුද්දෝ රට අල්ලගත්ත එක වැරදි තමයි. හැබැයි අද තරම් හොරමැරකම් ඒගොල්ලෝ කළාද කියන එක පොඩ්ඩක් හිතල බලන්න. අද අපේ ප්‍රාදේශීය සභා කාරයෝ කරන ජරා වැඩ සුද්දෝ කළාද? සුද්දෝ කවුරුවත් පගා ගත්තා කොමිෂන් ගත්තා කියල අහල තියනවද.? අන්තිම කාලේ සුද්දෝ බුද්ධාගමට ඉතාම ගෞරවයෙන් සැලකුවා. මේ බව බලන්ගොඩ ආනන්ද මයිත්‍රීය හාමුදුරුවොත් ප්‍රකාශ කලා.(නදී)
ඕවා දැක බලා ගත්තහම අපේ රට මොනවගේද කියලා සිතේවි.(නදී)
අමතක කරලමු පැරණි කතා,එක්වෙමු ජාතික දියුන පතා.එක කට්ටියක් ඉන්නවා අනිකුත් ආගමික ස්ථාන දිහා හැරිලා බලන්නේ නැහැ.නමුත් මෙතුමන් අන්තවාදී නැහැ. ඇත දෙක එකතු කරලා ආයුබෝවන් කිව්වා.අනිකුත් රටවල සාර ධර්මවලට ගරු කිරිඑම හා රළු විවේචන නොකර තම නායකත්වයී ගුණාංග පෙන්නුවා..ඔබටආයුබෝ වේවා(දිල්)
ඔබතුමාගෙ පැමිණිම කන්ද උඩරට අපට ගෞරවයක් උතුමාණනි...(දිල්)
හිස නමා ආචාර කරමි කුමරුනි..(දිල්)
රජ පවල කියන්නේ කුලය සහ ලේ නැකම පෙරදැරිකරගෙන පවතිනක් .මෙය පවත්වාගෙන යාමට විරුද්ද විසාලා පිරිසක් එංගලන්තයේද වාසය කොරනවා එඑ අතර මොඋන් නඩත්තු කොරනවට වඩා වෙඩි තබා මර දැමීම රටට යහපතයි කියන පිරිසේද අඩුවක් නැත මේවා දැන් පුර වස්තු .අපේ රජ පරපුරට ලේ නදකොමක් තිබෙන කෙනෙකු සොයා ගැනීමට මුරිසෙස් දිවයින වැනි තැන් වල සොයා බැලුවොත් බරිවෙනා එකක් නොමැත .(දිල්)
දළදා හාමුදුරුවන්ගේ පිහිටයි (දිල්)
කවදත් හිනාවෙන්, විහිළුවෙන් ඉන්න.චාල්ස් කුමරුට දළදා හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා! ඔබතුමාගේ පැමිණීම ශ්‍රී ලංකාවට මහත් ගෞරවයක් (නි)
තැනේ හැටියට හැසුරුනොත් පහසුකම් ගොඩයි.එහෙම නැතුව චැනල් 4 එකේ ප්‍රධානියා වගේ හැසුරුනොත්...? (නි)
දළදා හිමි සරණයි කුමරුනි ! ඔබ අපට හැමදාම හිතවත් (නි)
සමුළුවට සහභාගි වූ බලවත්ම රාජ්‍යය නායකයා වුණාට හරිම මිත්‍රශීලි නිහතමානී නායකයෙක්.බලන්න ෆොටෝ ටික දිහා (නි)
සුද්දට බැන බැන හිටියට අපේ එවුන්........ ආපු දාට පිළිගන්නේ වැඳලා බුදුන්........ අපේ රටට කළ සේවෙට ඔබේ මුතුන්...... පින් දෙනවා අපි ඔබ හට ශුභම පැතුම්.....!! (නි)
වෙදමහත්තයා,සුනාමිය වෙලාවෙත් ලංකාවට පැමිණ තොරතුරු සොයා උදව් කළා.කාටද? (නි)
කෝටියක් වටිනා මනුස්සයෙක් (නි)
චාල්ස් කුමාරයා,චාල්ස් කුමාරයා කිවුවහම අපේ මිනිස්සු පිස්සු වැටිලා වගෙයි (නි)