IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


චාල්ස් රජුට පිළිකාවක්

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුට පිළිකා රෝගියකු බව තහවුරු වී ඇතැයි බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

චාල්ස් රජුගේ සිරුරේ පිළිකා සෛල ඇතැයි තහවුරු වූ​යේ පසුගිය දා ඔහු වෛද්‍ය පර්යේෂණයකට යොමු වූ අවස්ථාවේදී යැයි ද පැවසෛයි.

මේ වනවිට චාල්ස් රජුට අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කර ඇති බවත් ඔහු සහභාගි වීමට නියමිතව තිබූ සියලු වැඩ කටයුතු කල් දමා ඇති බවත් බකිංහැම් මාලිගය වැඩි දුරටත් කියා සිටී.



අදහස් (10)

චාල්ස් රජුට පිළිකාවක්

Ranjith Tuesday, 06 February 2024 09:53 AM

ස්වභාදහම හැම පැත්තෙම නඩු අහන්න පටන් අරන් වගේ..... ඩයනා කුමරියට සාධාරනයක් ඉටුවේවි

:       8       7

චන්දන Tuesday, 06 February 2024 09:58 AM

ඩයනා කුමරිය මිය ගිය හැටි සිහි වෙනව..

:       7       7

පැරකුම් Tuesday, 06 February 2024 10:47 AM

රජකම් කලත් කල කම් පලදේ…!

:       2       7

Asanga Tuesday, 06 February 2024 11:07 AM

රජකම් කලත් කළකම් පළදෙනවා කියන්නේ ඕකට තමයි .ඩයනාගේ මරනේටත් ඉතින්

:       5       8

අරවින්ද මොනරවිල Tuesday, 06 February 2024 11:19 AM

කෝලිකුට්ටු ඇවරියක් අරගෙන පිනා ලෙඩා බලන්න එංගලන්තයට යයි ද දන්නේ නැහැ.

:       6       16

Prabha Tuesday, 06 February 2024 01:14 PM

පින්හාමි අන්න රජතුමා අසනීපලු .යන්නේ නැද්ද බලන්න

:       5       12

Nihal Tuesday, 06 February 2024 01:30 PM

අම්මගේ පරම්පරාව රටවලට බලෙන් පැන ජාතික වීරයන් සමූලඝාතනය කරපු ශාපයයට රජ පවුල විතරක් නොව රටේ විශාල ප්‍රමාණයක් ප- වුල් සීසීකඩ, දිට්ඨ ධම්ම වෙදනීය කර්මය කාටත් සමානයි, ගැලවීමක්ව නැත ,වර්ණ භේදය නිසාම පසුගිය වසරේ දරුවන් 30 ක්ම පිහි ඇනීම්වලින් ඝාතනය කලා, ඒ තුල අපේ රටේ අහිංසක දරුවෙකුත්

:       2       7

Senaka Tuesday, 06 February 2024 02:07 PM

ඔහුගේ දේශපාලනය කෙසේ උවත්, මා සිංහල බෞද්ධයෙකු ලෙස ඔහුට සුවපත් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. පිළිකාව කියන්නේ වනේ වන හතුරෙකුටවත් හැදෙන්න ඕන නැති ලෙඩක්. ඔහුත් ඇතුලුව ලෝකයේ දුක් විඳින සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා!

:       0       27

ගමේ එකාලා Tuesday, 06 February 2024 04:10 PM

ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු බලලෝභී, දූෂිත දේශපාලුවන්ටත් ස්වභාවධර්මයෙන් හෝ දඬුවම් ලැබේවා...!

:       2       2

Rasika Tuesday, 06 February 2024 07:58 PM

මේ කමෙන්ට්ස් බැලුවහම ලංකාවේ මහජනතාව්ගේ බුද්ධි මට්ටම සහ කොයිතරම් මානසිකව පහත් මට්ටමකද ඉන්නේ කියලා පේනවා. චාර්ල්ම්ට දැන් 75ක්. අනෙක පිළිකාව මූලික මට්ටමේ නම් අවුරුදු 10ට වඩා ඉන්න පුළුවන් විශේෂයෙන් එංගලන්තය වගේ රටක... මේක ඩයනාගේ මරණයත් එක්ක තියන සම්බන්ධය මොකද්ද? ඩයනා මැරිලා අවුරුදු 25කටත් වැඩියි. ලංකාවේ මිනිස්සු මේ තරම් වෛරයකින් ඉන්නේ ඇයි?

:       2       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොන්ත්‍රාත්කරු පැහැරගෙන දේපොළ කොල්ල කෑ හතරක් අල්ලයි
2024 නොවැම්බර් මස 24 141 0

කොන්ත්‍රාත්කරුවෙකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 4 කට ආසන්න දේපල කොල්ලකෑ එකම පවුලේ තිදෙනෙකු සහ සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.


දින 7කට පසු පස්සර-බිබිල පාර විවෘත වෙයි
2024 නොවැම්බර් මස 24 140 0

පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල


රනිල් ප්‍රාණ ඇපයට ගන්න කාටවත් බෑ
2024 නොවැම්බර් මස 24 868 2

රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.


පොලිස් මාධ්‍ය කොට්ඨාසයට නව අංකයක්
2024 නොවැම්බර් මස 24 190 0

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.


ලක්ෂ 90 ක විදෙස් දුම්වැටි ගුවන්තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 නොවැම්බර් මස 24 163 0

රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින


නීතීඥවරියගේ කෝටි එකහමාරක මුදල්-රන් කොල්ලකෑ මෙහෙකාරිය ඇතුලු 2 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 24 518 0

යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 504 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 722 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2024 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site