IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


චාල්ස් රජුට පිළිකාවක්

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුට පිළිකා රෝගියකු බව තහවුරු වී ඇතැයි බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

චාල්ස් රජුගේ සිරුරේ පිළිකා සෛල ඇතැයි තහවුරු වූ​යේ පසුගිය දා ඔහු වෛද්‍ය පර්යේෂණයකට යොමු වූ අවස්ථාවේදී යැයි ද පැවසෛයි.

මේ වනවිට චාල්ස් රජුට අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කර ඇති බවත් ඔහු සහභාගි වීමට නියමිතව තිබූ සියලු වැඩ කටයුතු කල් දමා ඇති බවත් බකිංහැම් මාලිගය වැඩි දුරටත් කියා සිටී.



අදහස් (10)

චාල්ස් රජුට පිළිකාවක්

Ranjith Tuesday, 06 February 2024 09:53 AM

ස්වභාදහම හැම පැත්තෙම නඩු අහන්න පටන් අරන් වගේ..... ඩයනා කුමරියට සාධාරනයක් ඉටුවේවි

:       8       7

චන්දන Tuesday, 06 February 2024 09:58 AM

ඩයනා කුමරිය මිය ගිය හැටි සිහි වෙනව..

:       7       7

පැරකුම් Tuesday, 06 February 2024 10:47 AM

රජකම් කලත් කල කම් පලදේ…!

:       2       7

Asanga Tuesday, 06 February 2024 11:07 AM

රජකම් කලත් කළකම් පළදෙනවා කියන්නේ ඕකට තමයි .ඩයනාගේ මරනේටත් ඉතින්

:       5       8

අරවින්ද මොනරවිල Tuesday, 06 February 2024 11:19 AM

කෝලිකුට්ටු ඇවරියක් අරගෙන පිනා ලෙඩා බලන්න එංගලන්තයට යයි ද දන්නේ නැහැ.

:       6       16

Prabha Tuesday, 06 February 2024 01:14 PM

පින්හාමි අන්න රජතුමා අසනීපලු .යන්නේ නැද්ද බලන්න

:       5       12

Nihal Tuesday, 06 February 2024 01:30 PM

අම්මගේ පරම්පරාව රටවලට බලෙන් පැන ජාතික වීරයන් සමූලඝාතනය කරපු ශාපයයට රජ පවුල විතරක් නොව රටේ විශාල ප්‍රමාණයක් ප- වුල් සීසීකඩ, දිට්ඨ ධම්ම වෙදනීය කර්මය කාටත් සමානයි, ගැලවීමක්ව නැත ,වර්ණ භේදය නිසාම පසුගිය වසරේ දරුවන් 30 ක්ම පිහි ඇනීම්වලින් ඝාතනය කලා, ඒ තුල අපේ රටේ අහිංසක දරුවෙකුත්

:       2       7

Senaka Tuesday, 06 February 2024 02:07 PM

ඔහුගේ දේශපාලනය කෙසේ උවත්, මා සිංහල බෞද්ධයෙකු ලෙස ඔහුට සුවපත් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. පිළිකාව කියන්නේ වනේ වන හතුරෙකුටවත් හැදෙන්න ඕන නැති ලෙඩක්. ඔහුත් ඇතුලුව ලෝකයේ දුක් විඳින සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා!

:       0       27

ගමේ එකාලා Tuesday, 06 February 2024 04:10 PM

ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු බලලෝභී, දූෂිත දේශපාලුවන්ටත් ස්වභාවධර්මයෙන් හෝ දඬුවම් ලැබේවා...!

:       2       2

Rasika Tuesday, 06 February 2024 07:58 PM

මේ කමෙන්ට්ස් බැලුවහම ලංකාවේ මහජනතාව්ගේ බුද්ධි මට්ටම සහ කොයිතරම් මානසිකව පහත් මට්ටමකද ඉන්නේ කියලා පේනවා. චාර්ල්ම්ට දැන් 75ක්. අනෙක පිළිකාව මූලික මට්ටමේ නම් අවුරුදු 10ට වඩා ඉන්න පුළුවන් විශේෂයෙන් එංගලන්තය වගේ රටක... මේක ඩයනාගේ මරණයත් එක්ක තියන සම්බන්ධය මොකද්ද? ඩයනා මැරිලා අවුරුදු 25කටත් වැඩියි. ලංකාවේ මිනිස්සු මේ තරම් වෛරයකින් ඉන්නේ ඇයි?

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඩෑන් ප්‍රියසාද් ඝාතනය ගැන පැතිකඩ 3කින් විමර්ශන
2025 අප්‍රේල් මස 23 104 0

සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම


මෙරට කෝටියක් ටින් අංක ලබාගෙන
2025 අප්‍රේල් මස 23 140 0

බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අ


මාතර බන්ධනාගාරයේ කලබලය සමනය කරයි
2025 අප්‍රේල් මස 23 56 0

මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.


බස් - ලොරි - ගිලන් රථ යෝග්‍යතා හොරට දීලා
2025 අප්‍රේල් මස 23 226 0

බස් - ලොරි සහ ගිලන් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් තොරව යෝග්‍යතා සහතික නිකුත් කරන බව ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ අනුකාරක


පසුගිය මාස 4ට වෙඩි තැබීම් 37ක්: 26ක් මරුට
2025 අප්‍රේල් මස 23 318 2

මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.


ප්‍රහාරයේ වගකීම බාර ගනී
2025 අප්‍රේල් මස 23 1851 1

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 640 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 324 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 476 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site