(රෝෂන් තුෂාර)
ජනාධිපති අපේක්ෂකයින්ට බහින්බස් වී පුද්ගලික රෝහලක ආහාර පරීක්ෂකවරයකුගේ දතක් ගැලවෙන්නට පහර දුන් එම රෝහලේ අරක්කැමියකුට දැඩි අවවාද කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා රුපියල් ලක්ෂයක ශරිර ඇපයක් මත මුදා හැදැරීමට අද (28) නියෝග කළේය.
පසුගිය විසිවෙනි දින උදෑසන රාජකාරී නිමව යමින් සිටි ආහාර පරීක්ෂකවරයා ඔහු කැමති අපෙක්ෂකයා ඡන්දය දෙන බවට පැවසීමෙන් උරන වු සැකකාර අරක්කැමියා පැමිණිලිකරුට මුහුණට අතින් පහර දිමෙන් ඔහුගේ දතක් ගැලවියාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව නාරහෙන්පිට පොලිසියට පැවසීය.
විවෘත අධිකරණයෙදි පැමිණිලිකරු හා විත්තිකරු ඇමතූ මහේස්ත්‍රාත්වරයා ඡන්දයට ගහ මරා ගැනීමෙන් සිදුවිය හැකි අනිටු විපාක පෙන්වා දෙමින් ප්‍රකාශ කර සිටියේ, ' ඡන්දය නිදහස් සහ රහස් ඡන්දයක් ලෙස ප්‍රකාශ කළ යුතු බවත්,ව්‍යවස්ථාවෙන් දී ඇති වරප්‍රසාද ප්‍රකාරව එය භාවිත කිරීමට වග බලා ගන්නා ලෙසත්ය. නැවත මෙවැනි සාමය කඩකිරීම් සිදුකර නොගන්නා ලෙසත් දැඩිව අවවාද කළේය.
මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.
මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.
අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම
කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ
බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඡන්ද කතාවෙන් ආහර පරීක්ෂකගේ දතක් ගැලවේ
Wijekoon Thursday, 29 August 2024 04:26 AM
හරිනම් දඩයක් නියම කරන්න තිබුනේ පහර කෑමට ලක්වූ කෙනාට තමයි මොකද මාලිමාව වෙනුවෙන් ගම්වල සංවිධාන කටයුතු අය වගේ ඡන්දය දෙන්න කියලා බලපෑම් කරන්න කිසිවෙකුට අයිතියක් නැහැ කොහොම වුනත් දෙදෙනාටම අවවාද කිරීම අගය කරන්න ඕනෑ..