අවතැන් ඡන්ද දායකයන් තිදෙනකු සඳහා කොකුවිල්හි ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටුවා ඇතැයි වව්නියාව තේරීම්භාර නිලධාරී බන්දුල හරිස්චන්ද්‍ර මහතා කියයි.
වව්නියාව දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයෝ 94644ක් සිටිති. ඡන්ද මධ්‍යස්ථාන ගණන 89කි.
අවතැන්වූවන් 799ක් සඳහා මැදවච්චියේ ද ඡන්ද මධ්‍යස්ථානයක් විවෘත වෙයි.
වව්නියාවේ සිට කිලෝමීටර 150ක් දුරින් පිහිටි කොකුවිල් ඡන්ද මධ්‍යස්ථානයේ ආරක්ෂාවට පොලිසියේ තිදෙනෙක් ගොස් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරක් විට හෙට මේ තිදෙනා රජතුන් කට්ටුවක්. (ස)
මේ පෙට්ටියට ඡන්ද 3000 විතර දාන්න බැරිද දන්නේ නැහැ මන්ත්‍රී කෙනෙක් තෝරා ගන්න. (ස)
මේ වගේ චන්ද 3 ට චන්දපොලක් වෙන්කරනවට වඩා හොඳ නැද්ද, මේ කට්ටියට තැපැල් ඡන්දෙ දාන්න දුන්නනම්. සැහෙන මුදලක් ඉතුරුත් වෙනවා. (අ)