IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි

( පාලිත ආරියවංශ)

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්වයෙන් ආරම්භ කළ එක්සත් ප්‍රඡාතන්ත්‍රවාදී හඬ පක්ෂයට එක් විය.

ඔහු එම පක්ෂයේ  බදුල්ල දිස්ත්‍රික් සංවිධායක ලෙස සිය දේශපාලන කටයුතුවලට එක්ව ඇති අතර , ‘මයික් ‘ලකුණ යටතේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ වදින කණ්ඩායමේ නායකයා ලෙසද  කටයුතු කරයි.

වතුකරයේ ඡන්ද ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර සුරේෂ් මහතා හාලිඇල වත්තේදී සිය පක්ෂ කාර්යාලයක් විවෘත කරමින් හින්දු සම්ප්‍රදායට අනුව  පූජාවකට සහභාගිවීය.

එහිදි  ජප කළ දිය කළ හතකින් ස්ථානය කිරීමද එක් අංගයක් විය .

 

 



අදහස් (3)

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි

යෝගා Sunday, 13 October 2024 10:03 AM

මෙයා පක්‍ෂ මාරු කරපු හැටියට නාලා නෙමෙයි හැව ඇරලා ආවත් විශ්වාස කරන්න අමාරුයි...!

:       0       51

උකුස්සා Sunday, 13 October 2024 12:35 PM

රන්ජන්වත් වාඩි කරවන්න තිබ්බෙ

:       1       38

nimal Sunday, 13 October 2024 01:34 PM

ස්නානය කන්යාවන් හත් දෙනෙකු විසින් ලබා දිය යුතුයි. ඒක කොවිල් පොතේ ලියලා තියෙනවා. කරපු දේ වැරැදියි... ඉන්දියාවේ කෝවිල් යන දේශපාලනඥයා මේ බව දනී. ඔහු මැතිවරණය දිනන්නේ නැහැ. ඔහු ගැන කණගාටුයි...!

:       3       16

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුත්තලමේ විභාග මධ්‍යස්ථාන ජලයෙන් යට වේ
2024 නොවැම්බර් මස 26 15 0

පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප


කෝටි 150ක කුඩු වටරැකින් මාට්ටු
2024 නොවැම්බර් මස 26 53 0

පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ


උසස් පෙළට කාලගුණය හරස් වෙයි
2024 නොවැම්බර් මස 26 194 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම


’’ටියුෂන් තහනම් කරන්න තීරණයක් ගෙන නෑ’’
2024 නොවැම්බර් මස 26 419 0

උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.


පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අරී
2024 නොවැම්බර් මස 26 281 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය


පරාක්‍රම සමුද්‍රයේ දොරටු 10ම ඇරේ: මඩකලපුව මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 26 731 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 548 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 750 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site