IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ජ.වි.පෙ බලය ඉල්ලන හේතුව ආශු කියයි

(අංජුල මහික වීරරත්න)

ජනතා විමුක්ති පෙරමුණත් රටේ බලය ඉල්ලන්නේ අත්හදා බැලීම් කරන්නැයි ද එවැනි අත්හදා බැලීම් කරන්නට ගෝඨාභය රාජපක්ෂ ගෙනවිත්  හොඳ පාඩමක් ඉගෙනගත් ජනතාවට තවත් පාඩම් අවශ්‍ය නැතැයි ද ජනාධිපති  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.

රටට දැන් පරිනත නොවන දේශපාලන නායකත්වයක් වැඩක් නැතැයි කී මාරසිංහ මහතා පරිනත නැති දේශපාලකයන්ට වැඩ බැරි බව ලංකාවේ මෙන්ම ලෝකයේ ද ඔප්පු  වී තිබෙන බව සඳහන් කළේය.

යුරෝපා සංගමය සමඟ එකතු වී ව්ලැඩිමීර් සොලෙන්ස්කි යුක්‍රේන බලය ගත් නමුත් අද යුද්ධයක් නිසා ඔහුගේ පාලනය නැත්තටම නැති වී ඇතැයි මාරසිංහ මහතා පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ පාලන බලය ගෙන  ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් දෙන්නේ කෙසේදැයි කිසිම වැඩපිළිවෙළක් ඉදිරිපත් කරල නැති බවද ආශු මාරසිංහ මහතා සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී ආශු මාරසිංහ මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (31)

ජ.වි.පෙ බලය ඉල්ලන හේතුව ආශු කියයි

Lal Thursday, 26 October 2023 08:26 PM

මේ කතාව ඇත්ත... අනුර කියන්නේ ගොඩයෙක් .. Gota Part -2 වේවි...

:       153       40

Prabha Thursday, 26 October 2023 09:19 PM

ගොඩයෙක් කියන්නේ බයියෙක්ට වඩා හොඳ කෙනෙක්ද?

:       5       41

chandaniFriday, 27 October 2023 12:05 AM

ඔබ කියන විදිහට අනුර කියන්නේ ගොඩයෙක් වුනාට රටේ බහුතරයක් ජනතාව ඉල්ලන්නේ අනුර කුමාර බව කවුරුත් දන්නවා.හැබැයි ,ඔබවැනි මඩයින් බයියන්ට,ටෝයියන්ට චන්දෙ දී, උන් අවුරුදු 70 ක් මේ රට විනාශ කළබවත් අමතක කරන්න එපා. ඔබ පාසල් ගිහින් තියෙනවාද ?චන්දෙදි මහින්ද රෙදි කැල්ලක් දුන්නාද විලි වහගන්න ?රනිල් මොනවාද දුන්නේ ? සුප්පන්න ලෝලිපොප්ස් දුන්නද ?ඔබට පුරුෂ ලිංගයක් තියෙනවාද ? හොඳට බලන්න.

:       21       50

Gandheera RathnayakeFriday, 27 October 2023 11:45 AM

මේ රටට අදටත් $ එන්නේ රනිල්. නිසා වෙළඳ කලාප හැදුවේ ඒ මනුස්සයා තමයි ගෑස්, කිරිපිටි, පෙට්‍රල්, ඩිසල්, අඩු කරලා අවුරුදු 4ක් මිනිස්සු ජීවත් කෙරෙව්වා. 10000 කින් රජයේ සේවකයින්ගේ පඩි වැඩි කළා... අසරණ ළමයින්ට රක්ෂණයක් දුන්නා. තරුණ සේවා සභා විද්‍යා පීඨ හැදුවේ ලංකාවට අන්තර් ජාලය ගෙනාවේත් ඒ මනුස්සයා තමයි...! 

:       36       9

Kumar Saturday, 28 October 2023 07:39 AM

අහක ඉන්න නයි රෙද්ද අස්සට දමාගෙන කෑ ගහන්න ලංකාවේ බයියෝ හරි කැමැතියි...!

:       0       0

සුපුන්Friday, 27 October 2023 08:28 AM

එතකොට ඉන්දියාවේ මෝඩි.

:       1       22

SAJJAFriday, 27 October 2023 10:37 AM

සිරාම කතාව...

:       20       9

witheeFriday, 27 October 2023 01:45 PM

පළපුරුදු අයගේ කෙරුවාව නිසා නේද අද තුන්වේල කාපු මිනිස්සු එක වේලට බැහැලා තියෙන්නේ..., රටේ බහුතරයක් ගොඩේ තමයි, පිනට නායකත්වය ලබපු කෙනා බලන්නේ තමන්ගේ පැලැන්තිය ගැන මිසක් ඔය කියන ගොඩේ අය ගැන නොවේ... ඔබ වැනි මොලේ පශ්චාත් භාගයේ පිහිටපු, මෝඩ මිනිස්සු නිසා තමයි රටේ බහුතරයක් අද දුක් විඳින්නේ...!

:       3       23

Nalaka Thursday, 26 October 2023 08:28 PM

කමක් නැහැ. ඔබලා වගේ හොරා නොකා...!

:       22       136

kotiyaFriday, 27 October 2023 09:08 AM

ඔහොම කියලා තමයි ගෝඨාභය ගෙනාවේත්. අන්තිමට එයත්නෑ.. නුඹලත් නෑ. දැන් තව කෙ‍නෙක් ගේන්න දඟලනවා...

:       16       16

Mark Thursday, 26 October 2023 10:24 PM

බල්ලෙක් එහෙම හමුවුණේ නැද්ද

:       6       42

ගමේ එකාලා Thursday, 26 October 2023 10:53 PM

පරිණතයි කියලා හිතාගෙන හිටපු බලලෝබි දූෂිත නායකයා රටට කරපු විනාසේ ලෝකෙම දන්නවා .පරිණත කියලා හිතාගෙන ඉන්නේ හොරකම වන්චා දූෂණ බොරුව කපටිකම ගේම් ගැහිලි රැවටිලි වලට වෙන්ඩ ඇති .

:       6       35

kanchana Friday, 27 October 2023 12:07 AM

ගෙදර හදපු බලු පැටියාව ලිංගික අපයෝජනය කරපු ආශු ගැන තව මොන කතාද ?

:       8       42

විපරමා Friday, 27 October 2023 02:54 AM

පරිණතයි කියන අය කරපු දේවල් ඇස් පනාපිටම දකින්න තියෙනවා. මහින්ද චින්තනය, තාරුණ්‍යයට හෙටක්, දැනුමේ කේන්ද්‍රස්ථානය, දර්මිස්ඪ රාජ්‍යයක්, යහ පාලනේ, ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යෙය් දැක්ම කියපු අය රටම හොරාකාලා, විනාශ කරලා, අපරාධ, කුඩුවලින් නම් අඩුවක් නැති රටක් කරලා හමාරයි... ලෝකෙටම ණයකාරයෝ කරලා දැන් හිඟාකනවා.

:       3       33

CK.Lankaputhra Friday, 27 October 2023 06:25 AM

ඔය පරිණත කියන සැට් එක මේ දක්වා කෙලලා තියන කෙලිල්ල දිහා බලනකොට ආංශු මහත්තයාට නොතේරුණාට අපට නම් ඕක හොඳට තේරුම් ගන්න පුළුවන්. ඕක සිරිකොත අතුලේදී කිව්ව එක හොඳයි. එළියට ඇවිල්ලා කිව්වා නම් මිනිස්සු ඔබතුමාට ගස්සන්නේ සුනඛයින් දාලා...

:       4       32

ආරියපාල හේවගේ Friday, 27 October 2023 06:50 AM

ගොඩයෝ නොරට කරලා ඉංදියාවේ හිගන්නුන්ගෙතුත් ආධාර ගන්න තත්වයට රට පත්කළා. ජ.වි.පෙ. බලය අරගෙන තිබෙන සමුපකාර සමිතිවල කොතරම් වර්ධනයක් තිබෙනවාද සොයලා බලන්න. ජ.වි.පෙ. රට සංවර්ධනය කරනවාට බය සහ අකැමති අය කියන කතා වලට ජනතාව අහුවෙන්නේ නැහ තවත්.

:       7       36

සිරිමෙවන් Friday, 27 October 2023 06:58 AM

ප්‍රධාන පක්ෂ දෙක අවුරුදු 70 ක් තිස්සේ රට කෑවනේ ඒක නිසා මේ පාර ජ.විපෙට දීලා බලනවා.

:       6       38

Kusumsiri Friday, 27 October 2023 07:07 AM

නාගරික රිචඩ් ද සොයිසා ගෙ ඉදලා ගමේන් ආපු කැම්පස් කොල්ලො න් ගෙ ඉද්ලා බටලන්ද දක්වා ම ත් මහවැලි ඉදිකිරීම් වල ඉද්ලා මහබැංකු මංකොල්ලය ද්ක්වාත් වැරදි කරුව්න් සොයාගත නොහැකි පරිදි අවසන් කිරීමට තරමටම පරිනතයි.

:       4       33

මැක්ස් Friday, 27 October 2023 07:39 AM

රටේ සියලු ප්‍රශ්න "හොරකම"ට ඌණනය කිරීම ම ජවිපෙහි ඇති නොමේරෑ ⁣බොළඳ බවට උදාහරණයකි. එසේම, ජවිපෙ අන්ධ අනුගාමික එහෙයියන් එය විශ්වාස කිරීමම ජවිපෙට පාරා වළල්ලක් වනු ඇත. ජවිපෙ ව්රෝධී අදහස්වලට අකැමැත්ත පල කරන "ක්ලික් හමුදාව" නම් මුදලට වැඩ කරන අහිනක් නිසා ඒ ගැන කරදර විය යුතු නැත. එසේම, 88/89 සමයේ ගෙවල්වල බත් මුට්ටි පවා හොරකම් කළ, චන්ද්‍රිකා සමයේ වැව් 1000න් ගසා කෑ ජවිපෙට, 2010 සරත් ෆොන්ගේ චන්ද සටනේ දී ඩොලර් සොරකම් කළ ජවිපෙට, විජේදාස රාජපක්ෂ ගෙන් වැසිකිලියක දී මුදල් ගත් ජවිපෙට, වැඩවර්ජන තර්ජන කර කොම්පැනිවලින් කප්පම් ගන්නා ජවිපෙට පාරිශුද්ධ ලේබල් ඇලවිය හැක්කේ ආතක් පාතක් නැති "රෝං ජෙනරේෂන්" හාදයන්ට පමණි.

:       42       12

චන්දන Friday, 27 October 2023 08:01 AM

තමන් පුද්ගලිකව උපයගත්තු දේගැන කියන්නෙ නැහැ. ඒත් තමුන් වගේ එවුන් පාර්ලිමේන්තුවට එපා.. ඡන්දෙ තිව්වම මිනිස්සු තීරණය කරාවි තවුද යවන්න ඕන කියල... තමුන්ට බැහැ ඒව තීරණය කරන්න.

:       3       31

Bamunuarachchi Saturday, 28 October 2023 04:52 PM

අවුරුදු 58 රටට එපා වෙච්ච ජෙප්පෝ දැන් ඕන වෙන්න පාපු පෙළහර මොකක්ද? අනිකාට බැරි වීම මොවුන්ට පුළුවන් කියා තීරණය කිරීම මහ අමන කමක්. එහෙම හිතන මැට්ටෝ JVP යට බලය දුන්නොත් රට විශාල අනතුරක වැටෙනවා. ජෙප්පන්ට හුරේ දාන්නේ පිනට යැපෙන අය මිසක් රටට උපයන අය නොවෙයි කියලා. 1989 කාලේ වගේ ගස් ගෙඩි කඩපු එවුන් ප්‍රාදේශීය නායකයෝ වේවි. ඒ කාලේ සමගි මණ්ඩල දාගෙන පාන් බෙදුවෙත් ජෙප්පෝ.

:       1       3

Perera Friday, 27 October 2023 08:54 AM

පලපුරුදු අය මෙච්චර කල් කරලා තියෙන්නේ රට බංකොළොත් වෙනකම්ම. යන දිහාවක යන්න...!

:       3       31

wedage Friday, 27 October 2023 09:32 AM

පාර්ලිමේන්තුවට ඩබල් බෙඩ් මෙට්ට ගෙනාවද දන්නේ නෑනේ..! 

:       3       31

Sachith Friday, 27 October 2023 09:45 AM

අහිංසක තිරිසන් සත්තු එක්ක අත්හදාබැලීම් කරන්න ගියානේද?

:       3       35

Ratne Friday, 27 October 2023 12:12 PM

ඡන්ද වලට බයේ බුරනවද?

:       1       16

jayasri Friday, 27 October 2023 03:55 PM

ජෙප්පෝ හීන දකිනවා ආණ්ඩු හදන්න...!

:       16       6

swene Friday, 27 October 2023 04:10 PM

පළපුරුදු අය බලයට පත් නොවී මොකුත්ම නොකර හිටියත් රට මිට වඩා හොඳ තැනක තියේවි.

:       0       12

ජයන්ත රත්නායක Friday, 27 October 2023 05:58 PM

රනිල්ලාට, රාජපක්ෂලාට රැවටෙන අය ඉන්නවා නම් තවත් මේ රටේ තවත් සිටීමෙන් පලක් නැහැ. අපි තවමත් ඉන්නේ 2024 දී වත් මේ හොර හැත්ත පන්නන්න පුළුවන් වෙයි යන විශ්වාසෙන්. මාලිමාව හැරුණු කොට තවත් එක් පක්ෂයක්වත් විශ්වාස කරන්න බැහැ. පරිණත අය කරලා අපිට කෙලවපු තරම හොඳටෝම ඇති. ඔවුන් පරිණත නෙවෙයි නරිපත, පත නරි ටිකක්!.

:       2       12

Bamunuarachchi Sunday, 29 October 2023 03:43 AM

රනිල් රාජපක්ෂ ලා එපා වුණාම JVP කාරයෝ ගැනීම හරියට කැහි ගැහැණි එපා වුණාම කුෂ්ට ගැහැණියක් ගන්නවා වගේ වැඩක්. මොවුන්ව අවුරුදු 58ක් එපාවෙලා මේ හදිස්සියේ ඕන වෙන්නේ ඇයි? මිනිස්සු හදන්නේ පිදුරු ගහේ එල්ලෙන්න. ජෙප්පෝ කියන්නේ අවිචාරවත් ජාතියක්....!

:       1       2

සනීර Saturday, 28 October 2023 08:56 AM

2015-2019 මෙයාගේ පරිණත නායකයා අරන් තියෙන ණය කන්දම ඇති මේ ගොල්ලන්ගේ පාලනය ගැන තීරණයක් ගන්න...!

:       0       0

Bamunuarachchi Monday, 30 October 2023 05:47 AM

සමීර, ගොන් පාට් දමන්න එපා... ජෙප්පෝම කියන විදිහට හොඳට හොයලා බලන්න කව්ද යහපාලන කාලේ ට්‍රිලියන 7 ණය ගත්තේ කියලා. ඊළඟට කියන්න තිබෙන්නේ 30 අවුරුදු යුද්දේ නැවැත්තුවේ..., යුදගනාව විදුලි බලාගාරය, දක්ෂිණ අධිවේගී මාර්ගය ඇතුළු ව්‍යාපාර කළේ ඔහේගේ හෝ ජනතාවගේ අප්පලාගේ බූදලෙන් නොවෙයි ණය අරගෙන...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 774 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 177 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1048 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 1344 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 1485 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 2131 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39719 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25827 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 44 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 377 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1241 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site