(අජන්ත කුමාර අගලකඩ)
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ඒ ඩි ජගත් කුමාර මහතා පාදුක්ක ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති ධුරයෙන් අද (17)ඉල්ලා අස්විය .
පාදුක්ක පොලීසියේ ස්ථානාධිපතිවරයා කොළඹ දිස්ත්‍රික්කයේ ඇමතිවරයකුගේ අවශ්‍යතා මත මාරුකිරීමේ සිද්ධිය මුල් කර ගනිමින් තමා එම ධුරයෙන් ඉවත්වන බව ජගත් කුමාර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් දැනුම් දී ඇත .
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජගත් කුමාර ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති ධුරයෙන් අස්වෙයි
Nuwan Friday, 17 September 2021 04:34 PM
මරි මෝඩ දේශපාලුවෝ හිටියත් එකයි නැතත් එකයි අපිටනම්
Bamunuarachchi Friday, 17 September 2021 07:20 PM
හොඳ බුද්ධිමත් ජනතා සේවයටම කැප වුන මන්ත්‍රී කෙනෙක්
Pathum Friday, 17 September 2021 09:48 PM
මෙයා රට ජාතියට විශාල මෙහෙයක් කළ කෙනෙක්...