යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ නාවික කඳවුරට වැදුණු අකුණකින් සෙබළෙකු මියගිය බව ඩෙල්ෆට් පොලීසිය පවසයි. පාදුක්කේ පදිංචි මෙම සෙබළා අකුණු ගසද්දී තම ජංගම දුරකථනයෙන් කතා කරමින් සිටි බවත් තුවාල ලැබූ ඔහු යාපන රෝහලට ඇතුළු කළ නමුත් ජීවිතය බේරාගැනීමට නොහැකිවූ බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජංගම දුරකථන මගින් අකුණු ආකර්ශනය කර ගන්නා බවට විද්‍යාත්මක පදනමක් තිබේද? (නි)
හැමදේකදිම කල්පනාවෙන් වැඩකරන්න පුරුදු වෙන්න.(නදී)
ඔයාට තේරෙන්නේ නැද්ද මේ ප්‍රශ්නේ.?(නදී)
ආරක්ෂාව ගැන හිතන්න. (නි)
දෙවියන්ගෙන් ලැබෙන දඩුවම්.(නදී)
නියම විදියට පරිහරණය කරන්න.(නදී)
එතකොට අනෙක් පැත්තේ කතා කර කර හිටපු කෙනාට මොකද වුණේ? (නි)
බලවත් ශෝකය! (නි)
මම දන්න විදිහට ජංගම දුරකතනය පාවිච්චි කිරිම අකුණු වදින්න හේතුවක් නෙවෙයි. (ස)
තමන් වැරැද්දක් කළොත් ඒක පිළිගන්න ඕනෑ (නි)
හමුදාවේ අයට කොහොමත් තමන්ගේ ජීවිත ගැන එතරම් හැගීමක් නැහැ (නි)
ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්... (නි)
අනේ පවු! වටිනා ජිවිතයක් නිකන් නැති වුණා! (නි)
අන්තර් මෝසම් කාලයත් සමග අකුණු වර්ධනය වී ඇති බැවින් ඒ අවස්තාවන්හිදී විදුලි උපකරණ භාවිතය අවම කරන්න (ස)
අනේ අපොයි මේ මිනිස්සුන්ට කොච්චර කිවුවත් වැඩක් නැහැ (නි)
මෙච්චර දැනුවත් කරලත් ඵලක් නැහැනේ (නි)
වැස්ස පායනතුරු දුරකතන තහනම් කරමු (නි)
ජංගම දුරකථන ආයතනවලට විරුද්දව නඩු දමන්න ඕන (ස)
ජංගම දුරකතන තමයි අකුනු ගහන කොට කතාකරන්න තියෙන ආරක්ෂාකාරී ක්‍රමය. හැබැයි එළි මහනේ කතාකරන්න එපා.(නදී) j
අනිත් සිදුවීම් වලින් පාඩම් ඉගෙන නොගන්නේ මෝඩයන්ය , (ස)
1.කල්පනා 2. පරිස්සම (ස)
කාලගුණ විද්‍යාවට අනුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ වියලි කාලගුණ තත්වයක් අද බලාපොරොත්තු විය හැක...හිහ් හි..... (ස)
ජංගම හලෝ දැන් හෙණ ගෙඩියක් වූවා වටිනම දුවෝ බර ගණනක් බිලි වූවා අන් හැම දෙනම පාඩමකට ගමු මේවා නැත පිලිසරන තමනට තම මිස දේවා (ස)
කාලගුණ විද්‍යාඥයන්ගේ අදහස් ගැන අවධානය යොමුකර සිටිම වැදගත්. (නි)
අකුණු ගසද්දි ආරක්ෂිත පියවර අනුගමනය නොකිරිමේ පල විපාක (ස)
පරෙස්සම පිළිබදව සිතන්න පුරුදු වෙන්න. (නි)