සිස්ටයින් දෙව්මැදුරේ ඉතාලි වේලාවෙන් පස්වරු 7ට (ශ්‍රී ලංකා වේලාවෙන් 11.30ට) පැවැති කාදිනල්වරුන්ගේ රහස් ඡන්දයෙන් ජෝජ් මාරියෝ බෙර්ජෝලියෝ ආජන්ටිනාවේ අගරදගුරුතුමා නව පාප්වහන්සේ ලෙස තේරී පත් විය.
ෆ්‍රැන්සිස්කෝ 1 ලෙස නව පාප්වහන්සේ හැඳින්වෙන බව වතිකාන ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයට සාමය ලබා දීමට ඔබවහන්සේට හැකි වේවා! (නි)
ඉදිරියටම යන්නට මේ පාප් තුමාට ශක්තිය ලැබේවා..!(නු)
මාගේ උණුසුම් සුබ පැතුම් (ස)
මගේ උණුසුම් සුබ පැතුම් (ස)
නෑ අසේල ඔයාම කියන්නකෝ බලන්න දන්නා දේවල් , වෙන කාගෙන්වත් අහන්න ඕනේ නෑ දන්නා දේ කියන්නකෝ මම උත්තර දෙන්නම් . අපි කතා කරමු . බලමු ඔයද මමද දන්නේ කියල ? (ස)
මධ්‍යස්ථ අදහස් වලට ගරුකරමු. (අ)
අන්තවාදී අදහස් පිටුදකිමු (ස)
උපුල් ඔයා දන්න දේවල් ඉතා අල්පයි.දන්න කෙනෙක්ගෙන් පොඩ්ඩක් අහල දැනගන්න. (ස)
මේ පාප් වහන්සේ අපි පිළිගන්නේ නැහැ.. අපේ පාප්වහන්සේ මැල්කම් තුමා..!(නු)
මේ තනතුරට කලු ජාතිකයෙක් පත්වෙලාම නැද්ද .. ?(ස)
ඇත්තද මංජුල, තව මොනවාද දැනන් හිටියේ . කියන්නකෝ බලන්න පොඩ්ඩක් (ස)
ඔබතුමන්ට මගේ උණුසුම් සුබ පැතුම් (ස)
පාපේ වහන්සේට සුදුසු වන සුදුසුකම් මෙතුමාට තිබෙන නිසා මෙතුමා පත්වීම ගැන අප සතුටු වෙමු. මෙතුමා ඉතා අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්නකු ලෙස ප්‍රකටයි. (නි)
ඔබ වහන්සේට සුබ පැතුම් (ස)
ඔබතුමියට නීරෝගී සුවය හා ශක්තිය ලැබේවා .!(ස)
සැබවින්ම දෙවියන් වහන්සේගේ පණිවිඩය ලෝකයට ගෙනයන දෙවියන් වහන්සේගේ දුතයෙක් වන්නේය .(දී)
ඔබතුමාට දේව ආශිර්වාදය ලැබේවා! (නි)
දෙවියන් වහන්සේට ස්තූති වේවා! (නි)
මම ඔබවහන්සේට සුභ පතනවා! (නි)
නව පාප්තුමාට අපේ උණුසුම් සුභ පැතුම්! (නි)
ආජන්ටිනාව ලෝකයේම රජ වුණා...
ඔබවහන්සේට ශ්‍රී ලාංකික අපගේ උණුසුම් සුභ පැතුම් සහ දීර්ගායුෂ! (නි)
අනේ අපේ කාදිනල්තුමා! (නි)
අපේ උණුසුම් සූභ පැතුම්! (නි)
නව පාප් වහන්සේට සුභ පැතුම්! (නි)
සෑම ආගමකින්ම හොදක්ම සිදුවේ. ඔබට දීර්ඝායුෂ හා කටයුතු හොදින් කිරීමට දේව ආශිර්වාදය නොඅඩුව ලැබේවා! (නි)
එතකොට අපේ ලංකාවෙ කාදිනල්තුමා? (නි)
ජේසු පිහිටයි ඔබතුමාට! (නි)
අනේ අපේ පොඩි රටට තැනක් ලැබුණෙ නැහැනේ. (නි)
හදවතින්ම සුභ පතනවා. (නි)
කළු ජාතිකයෙකුට පාප් වහන්සේ වෙන්න අවස්ථාවක් සාමයේ ආගමේ නැති බව අපි දැනන් හිටියා . (ස)
මගේ උණුසුම් සුභ පැතුම්! (නි)