IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ජාජබ විරෝධයට මහා සෙනඟක්

බඩු මිල,බදු බර, ජීවන වියදම ඉහළ යාමට ප්‍රජාතන්ත්‍රවාදය හකැළා දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය  සංවිධානය කළ විරෝධාත පෙළපාලියට සහ ජන රැළිය නුගේගොඩ  සමකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි.

එම විරෝධයට අති විශාල ජනකායක් සම්බන්ධ වූහ.

ගයාන් අමරසේකර

 



අදහස් (14)

ජාජබ විරෝධයට මහා සෙනඟක්

Rata Perata Sunday, 19 November 2023 10:40 PM

අවුරුදු 75 ක් තිස්සේ රට විනාශ කරපු අය ගැන මිනිස්සුන්ට අවබෝධයක් ලැබෙමින් පවතිනවා. ඒක සතුටට කරුණක්...!

:       23       1002

Bamunuarachchi Monday, 20 November 2023 12:54 AM

Rata Perata කියලා පෝස්ටර් ගහලා බස්, ට්‍රාන්ස්පෝමර්, තැපැල් කන්තෝරු ගිනිතියලා, මිනීමරලා රට පෙරට යන්නේ නැත. ජෙප්පෝ 2022 ඔය පාදඩ වැඩේ කළා. අවුරුදු 75 ගැන කථා කරන එක ජෙප්පෙකුට අවුරුදු 75 වයස නැහැ. ඉතින් කොහොමද නොදන්නා ඉතිහාසය ගැන කථා කරන්නේ? ලෝකේ අනික් රටවල් දියුණු වුනේ ජෙප්පෝ නිසා හෝ ජෙප්පන්ගේ පාලනය තිබිලා නොවෙයි. 1956 පාලනය වෙනස් නොවුණා නම් විජේවීර ලුමුම්බා යන්නේ නැහැ.. එහෙනම් JVP යක් බිහි වෙන්නෙත් නැහැ. කැළණි විශ්වවිද්‍යාලයක්‌ ඇතිවෙන්නේ නැහැ. අනුර විශ්වවිද්‍යාල යන්නේත් නැහැ. ඔවුන්ට ඒවා මතක නැහැ. ඔවුන්ගේ හිතේ රටේ ජනතාවටත් මතක නැහැ කියලා. ඊයේ, පෙරේදා ඉපදිච්ච කොල්ලෝ ඕවා දන්නේ නැහැ...

:       34       5

RwnMonday, 20 November 2023 02:56 PM

ජෙප්පෝ 2022 පාදඩ වැඩ කරානම්... ඇයි රනිල්, මහින්ද රාජපක්ෂ හවුල් ආණ්ඩුව බලාගෙන ඉන්නේ...? දඬුවම් කරන්න පුළුවන්නේ... 2022 සිද්ධි වලට අදාලව හිරගෙවල් කීයක... ජෙප්පෝ කීදෙනෙක් ඉන්නවාද? 2022 කට අදාලව ජෙප්පන්ට කිසිම චෝදනාවක් නෑ.. එහෙම තිබ්බා නම්... රනිල් රාජපක්ෂ. ජවිපෙට මෙහෙම දේශපාලනය කරන්න ඉඩ තියන්නෙත් නෑ.

:       3       7

මැක්ස් Monday, 20 November 2023 12:45 AM

හෙට වෙන තැනක ජාජබ රැස්වීමත් තිබුණත් ඔහොමම තමයි. සෑහෙන්න සෙනග... ප්‍රශ්නෙ තියෙන්නේ ඔක්කෝම එකම කට්ටිය. ඩයි හාඩ් දායක සභාව කමයි. සාමාන්‍ය මිනිස්සු නෑ. පව් එක අතකට...!

:       22       6

Bamunuarachchi Monday, 20 November 2023 01:32 AM

ඔය ඔක්කෝම පිදුරු ගහේ එල්ලුන මිනිස්සු. ජෙප්පන්ට රට ගියත් ඔය මිනිස්සු ඔය හිටපු තැනම තමයි...

:       21       5

Nimal Monday, 20 November 2023 06:16 AM

දැන්නම් මේ දුර්දාන්ත රජයට එරෙහි ජන විරෝධය අතිශයින් උත්සන්නයි. කොයි මොහොතේ පුපුරයිද දන්නේ නැහැ... රට තවත් කෑවා...

:       4       21

Bamunuarachchi Monday, 20 November 2023 09:10 AM

ඔය 3% සෙට් එකම තමයි.

:       27       10

fairoosMonday, 20 November 2023 12:22 PM

බයියන්ට මෙව දකිනකොට වචන පැටලෙනව

:       4       14

Bamunuarachchi Monday, 20 November 2023 03:42 PM

බයියන්ට ඕවා දකින විට හම්බයාට ඌරු මාළු පේනවා වගේ. හැබැයි දැන් හම්බයෝත් ඌරු මාළු කනවා. පටන් ගන්නේ කේලි යෙපා ඔදි විතරක් දාන්න කියලා... දෙක වදින කොට මස් කේලිත් කනවා. අපි නොදන්න හම්බයෝ...!

:       0       3

kamal Monday, 20 November 2023 01:25 PM

බමුණු ආරච්චි, අවුරුදු 75 එවුන් ඔය හොඳටම කරලා තියෙන්නේ...! 

:       0       10

Bamunuarachchi Tuesday, 21 November 2023 07:48 AM

Kamal ඉපදුනේ කවදාද? බොහොම කෙටියෙන් කියනවා නම් අනුරය විශ්වවිද්‍යාලයට ගියෙත් බණ්ඩාරනායක මහත්මයා නිසා නැතිනම් තවම ගමේ අඳ කුඹුරේ ගොයම් පැල හිටෝනවා. අඳේට කුඹුර ලැබුනෙත් පිලිප් ගුණවර්ධන මහතා නිසා. විජේවීරය ලුමුම්බා ගියෙත් බණ්ඩාරනායක මහතා නිසා. නැතිනම් JVP ය කුත් නැහැ. රට කෑවේ පාහර ජෙප්පෝ. ඕකයි මුල. රට විනාශ උනේ 1977 පස්සේ කියලා ජෙප්පොම කියනවා. හැබැයි ඒ විනාශයේ පංගු කාරයෝ ජෙප්පෝ.

:       0       2

Rwn Monday, 20 November 2023 03:03 PM

බමුනුආරච්චි ...ජෙප්පෝ එල්ලුනේ පිදුරු ගස්වල කියමුකෝ ....මෙච්චර කල් ඔහෙලා වගේ රූස්ස ගස්වල එල්ලිච්ච අය අම්මටසිරි වෙන්නම කොරානේ ....

:       0       7

මිනිස්සු Monday, 20 November 2023 07:21 PM

කඩේ යන උත්තමයෝ ලියල තියාගන්න ලංකාවෙ මිනිස්සු ඊළගට බලන්නෙ පොහොට්ටු part 2

:       0       1

Bamunuarachchi Tuesday, 21 November 2023 09:54 AM

Rwn අවුරුදු 58 ජනතාවට එපා වෙච්ච ජෙප්පන් ඇයි දැන් ජන කොටසකට ඕන වෙන්නේ? මොකක්ද පාපු පෙළහර? ඇතිවෙච්ච් ආරථික අර්බුදය නිසා ගහගෙන යන මිනිස්සු ජෙප්පෝ තමයි පිහිට කියලා හිතුවා මිසක් ජෙප්පෝ කියන සුරංගනා ලෝකේ උන්ට දෙන්න පුලුවන්ද කියලා හිතන්නේ නැහැ. ඔය මවන ලෝකය ජෙප්පන්ට දෙන්න බැරිබව මම දන්නවා. ජෙප්පෝ කරන්න හදන්නේ ලේ සැලෙන විප්ලවයෙන් ගන්න බැරිඋන රට පොරෝඩාවෙන් ගන්න. තව කිවයුතුදේ බොහොමයි ඒවා බුද්ධිමත් මිනිස්සු සමග මිස ජෙප්පන්ට කියලා වැඩක් නැත.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයෙත් වාහන 25ක් අතුරුදහන්
2024 ඔක්තෝබර් මස 09 294 0

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය නමින් ලියාපදිංචි වි ඇති කාර් රථ 10ක්,කැබ් රථ 10ක්, ජිප් රථ 02ක් ,යතුරුපැදි 02ක් සහ , ලොරි රථයක්, අස්ථානගත වි ඇති බැව් ජාතික විග


නුවරඑළියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
2024 ඔක්තෝබර් මස 09 888 0

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග


දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1602 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 135 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 2040 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 5006 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39534 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25749 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 361 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1193 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site