කුලියාපිටියේ මංගල යුවලක් මධු සමය සඳහා මීගමුව හොටලයක නවතා ආපසු කුලියාපිටිය බලා යමින් සිටි මංගල රිය නාත්තන්ඩිය ප්‍රදේශයේදී හැමිල්ටත් ඇළට වැටී රියදුරු සහ තවත් අයෙකු මාරවිල රොහලට ඇතුලත් කල බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැ වෙලා එනකොට නින්ද යන්න ඇති. වෙලාවට ආපහු එනකොට උනේ. දැන් කවුද එක්කන් එන්න යන්නේ.(රේ)
ඕකටත් අපේ කට්ටිය කියාවිද දන්නේ නැ මනමාලිගේ වැරැද්ද කියල..හැම එකකටම ඉස්සරහට දාන්නේ මනමාලිවනේ..(රේ)
චුට්ටක් රත්වෙලා ඉන්න ඇති.(රේ)
නැ, ඕකටත් කියයි අර වැඩිදෙනෙක් දොස් දකින එක්කෙනාගේ වැරැද්ද තමයි කියල.(රේ)
මංගල යුවළ සැබෑ වාසනාවන්තයින්!