හිසෙහි සහ මුහුණේ බරපතල විකෘතිතා ඇති රෝගීන්ට සංකීර්ණ සැත්කම් කිරීම සඳහා නවසීලන්ත ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය වෛද්‍ය චාල්ස් ඩේවිස් ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් ඉදිරි සතියේ ලංකාවට පැමිණීමට නියමිත බවත් ජනවාරි(9)කොළඹ ජාතික රෝහලේ හතර වාට්ටුවේ බරපතර විකෘතිතා ඇති රෝගීන් හඳුනා ගැනීමේ විශේෂ සායනයක් පැවැත්වෙන බවත් කොළඹ ජාතික රොහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක මහතා පවසයි
වෛද්‍ය කණ්ඩායම සතියක් පුරා රෝහලේ රැදී සිටිමින් සැත්කම් සිදු කිරීමට නියමිත අතර වැඩි කාලයක් ගතවන මෙම සැත්කම් විසිපහක් පමන සිදුකිරීමට හැකිවනු ඇතැයිද ගයාන් මහතා වැඩිදුරටත් පවසයි
කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානී දුලිප් පෙරේරා සහ විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක ප්‍රමුඛ වෛද්‍ය ඛණ්ඩායමක්ද මෙයට එක්වීමට නියමිතය
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.
සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු
කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ජාතික රෝහලේ සංකීර්ණ සැත්කම් 25
ඉන්දික Tuesday, 03 January 2017 11:32 PM
අපේ රටේ තරම් නොමිලයේ ජනතාවට සේවය ලබාදෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයක් වෙන කිසිම රටක ඇතැයි මම සිතන්නෙ නැහැ (නි)
යසන්ත Tuesday, 03 January 2017 11:32 PM
සියළු කටයුතු සාර්ථක වේවා! (නි)
සකුන්තලා Wednesday, 04 January 2017 02:38 AM
නොමිලේ සෞඛ්‍ය සේවා ලබාදීම එංගලන්ත පාලනයෙන් ලද මහඟු දායාදයක්. එංගලන්තයේ ලොව හොඳම සෞඛ්‍ය ක්ෂේත්‍රය පවත්වාගෙන යනු ලබන අතර එය නොමිලයේ තම ජනතාවට ලබාදෙනු ලැබේ. (නි)