යුරෝපා සංගමය කොටි සංවිධානයේ තහනම ඉවත් කිරීමට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ යුතු බවත් ඒ සඳහා රජයේ සහාය අවශ්‍ය බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගම් සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් ජයසූරිය මහතා කියයි.
යුරෝපා සංගමය කොටි සංවිධානයේ තහනම ඉවත් කිරීමට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ යුතු බවත් ඒ සඳහා රජයේ සහාය අවශ්‍ය බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගම් සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් ජයසූරිය මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා ඊයේ ගුවන් විදුලියෙන් ශ්‍රවනය කළ අන්දමට මෙයට විරුද්ධව අභියාචනා කළ හැක්කේ නෙදෙර්ලන්තය සහ එංගලන්තයට පමණක් බවයි.(හේ)
ඔය මාධ්‍ය සංදර්ශන පවත්වපු එක එක සංවිධාන මෙම තහනමට විරුද්ධව කටයුතු කරන අන්දම අපිට දැන් බලාගන්න පුළුවන්. රටට ආදරය කරනවාද නැත්නම් යමෙකුගේ කොන්ත්‍රාත්තුවක් භාර ගෙන කටයුතු කරනවාද කියල සැකයෙන් තොරව දැන ගන්න පුළුවන් හොඳම අවස්තාව. (නදී)
යුරෝපා සංගමයේ අධිකරණය නෙදර්ලන්තයේ හේග් නුවර තියෙන ජාත්‍යන්තර අධිකරණය නොවෙයි. ඒ වගේම යුරෝපා සංගමයේ අධිකරණය කියන්නේ යුරෝපා අධිකරණයත් නොවෙයි. නීතිඥ සංගමය තීරණය කරපුදේ හරි. යුරෝපයේ රටවල එකමුතුවේ විනය කමිටුව ගත්තු තීරණයට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කල යුත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුවයි. නීතිඥ සංගමය එවැනි දෙකට සහයෝගය පලකිරීම රටට ආදරයක් ඇති හැම කෙනෙක්ම ගෞරව කල යුතුයි. (නදී)
මම නම් හිතන්නේ නැහැ රජයෙන් සහයෝගයක් ලැබෙයි කියලා.(හේ)
මම නම් කියන්නේ සියලුම රට වැසියන් එ්කමතිකවම නැගී සිටින්න. ඕනේ ඕනෑම බලවේගයකට එරෙහිව මේ අවස්ථාවේදී රටට ආදරයක් ඇත්නම්. (ස)
ඉසුරන්දි, කාටද මේ කියන්නේ? අපේ රටේ රටවැසියන්ටද? එවැනි එකමුතුකමක් තිබුනා නම් අද අපි ගොඩක් දුර ගිහින්. (නි)
බලමු මොනවද වෙන්නේ කියලා (නි)
ඉතින් රජය සහය පළකරයිද? (නි)
අපිත් බලාගෙන ඉන්නේ වෙන්නේ මොකක්ද කියලා තමයි (නි)
අනේ! කවුරු කවුරුත් ගැන අපි නොදන්නවායැ (නි)
මෙයාල පෙත්සමක් ගැහුවොත් ඉර බටහිරින් පායයි. පුලුවන්නම් අර කොටි සංවිධානේ තහනම් කරපු දේපල ටිකත් නිදහස් කරන්න කියල නම් පෙත්සමක් ගහයි. (නදී)
ඔයාලා ගැන අපිට විශ්වාසයක් නැහැ (නි)
ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ මොකද? (නි)