(නිපුන් ගරුක)
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය වාර්ෂිකව සංවිධානය කරන 'ජාත්‍යන්තර සාම දින සැමරුම' ලබන 21 වැනිදා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.
මීට සමගාමීව පැල 100,000 සිටුවීමේ ජාතික වැඩසටහනක් ද සංවිධානය කර ඇත.
මෙවර සාම දිනයෙහි තේමාව වී ඇත්තේ "සාධාරණ යහපත් ලෝකයක් ලෙස ලෝකය යළි යථා තත්ත්වයට පත්කර ගැනීම" යන්නයි.
බාලදක්ෂ ඉතිහාසයේ ප්‍රථම වතාවට සජීවීව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා පරිවර්තන ද සහිතව මෙම වැඩසටහන පැවැත්වේ.
සෑම වසරකම සැප්තැම්බර් 21 වෙනි දින ලොව පුරා ජාත්‍යන්තර සාම දිනය සමරනු ලබන අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සාමය පිළිබඳ පරමාදර්ශ ශක්තිමත් කිරීම සඳහා කැප වූ දිනයක් ලෙස එය ප්‍රකාශයට පත් කර ඇත.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික ඡන්ද තැපැල් ඡන්ද ඡාතික ජන බලවේගය ඡන්ද 24,776ක් ලබා ගත් අතර සමගි ජනබලවේගය ලබා ගත් ඡන්ද සංඛයාව 2969කි. නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරම
පළමු තැපැල් ඡන්ද නිල ප්‍රතිපඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළේය. ඒ අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32296ක් ලබා ගත් අතර සමගි ජනබලවේගයට හිමි වූයේ ඡන්ද 3523කි.
තෙවැනි චාල්ස් රජු සිය 76 වැනි උපන්දිනය රාජකීය කටයුතු වල නියැලෙමින් අද(14) සැමරුවේය. තෙවැනි චාල්ස් රජු අද(14) ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙකක් මහජනතාව වෙනුව
මැතිවරණ ප්‍රතිඵලවලින් අනතුරුව කිසිම අයකුට පෙළපාලියාම සදහා අවසර ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (14) පැවැස
ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයකු,14 දින පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී ඔහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජාත්‍යන්තර සාම දින සැමරුම සූම් තාක්ෂණය හරහා
sam Wednesday, 15 September 2021 05:10 AM
අයියෝ ඇයි zoom තාක්ෂණයෙන් කරන්නේ?