කොළඹ යුනියන් පෙදෙසේ තම ගොඩනැගිල්ලේ සුදු පොළක් පවත්වාගෙන යාමට ඉඩ දුන්නැයි දැනට ඇප මත සිටින ජානකී නෙත්තිකුමාර ව්‍යාපාරික කතට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පොලීසියට අද (13) නියෝග කළේය.
ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කියා සිටියේ ඇය නිවැරැදිකාරියක හෙයින් ඇයට එරෙහිව නගන චෝදනාවලට විරෝධය පළ කරන බවයි.
ජානකී නෙත්තිකුමාර අද උසාවියේ පෙනී සිටියාය.
ජනවාරි 27 වැනිදාට නඩුව කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ මහත්තයා කලින් පත්තර වලට ඇත්ත කතන්දරේ දිග හැරලා තුබුණේ. ඊට පස්සේ තමයි සියළු දෙනා ගැනම එළිවුනේ.(නදී)
මුහුණ වහල නැති එක්කෙනා ජානකි. අනිත් එක්කෙනා ? (දී)
සල්ලි කොලේකින් වගේ මූණ වහල තියෙන්නේ. (දී)
මල්ලිලා ඔච්චර කලබල වෙන්නේ මොකටද ? පොඩි දෙයක්නේ ! ගුගල් එකට ගිහින් ඔය නම ගහල බලන්න , වීඩියෝ එකම බල ගන්න පුළුවන්. (දී)
රට විනාශ කාරන්න උත්සාහ කරන මේවන් අය නීතියේ රැහැනට හසුකර රට ආරක්ෂා කරගන්න ඕනේ (දී)
සල්ල්ලි වලට ඕනෑම දෙයක් කරන මිනිස්සු (දී)
පව් කාරයාට ගල් ගැසීමට බොහෝ දෙනෙක් පෙළ ගැසී ඇති බව පෙනේ! දන්නේ නැද්ද සත්‍ය පාල ඉඳල හිටලා ඇත්ත කියනවා (දී)
මෙවන් මිනිසුන්ගේ පින්තුර දාන්න ඕනේ මුහුණ වහන්නේ නැතුව ලෝකෙටම බලා ගන්න (දී)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු. හැංගි හොරා වෙස් මුහුණු බැන්දත් නටන්න වෙන්නේ එලියේයි.(දී)
ලංකාවේ තිරගතවුන තවත් නාටකයක් පමණයි.(නදී)
අයියෝ මේකවත් තේරුම් ගන්න බැහැනේ.(නදී)
ඔන්න සත්‍යපාලගේ ඇත්ත පේන තැන (දිල්)
කොහොමද අදුනාගන්නේ? (නදී)
සුබ අනාගතයක් ? (නදී)
තවත් හොද නාටකයක්, කොලොන්නාව වගේ, නීතිඥ වරුන්ට ජය, පොලිසියට ස්ථාන මාරු,ජනතාවට කතිරය , ඔහොමයන්.(නදී)
මොකද මුණ වහල? (ස)
නම සත්‍යපාල වුණාට කියන්නෙම බොරු.(දිල්)
සත්‍යපාල මිනිස්සු නොමග යවන්නේ ඔහේ. දන්නේ නැත්නම් දන්නේ නැති විදිහට ඉන්න. මුණ වහලා නැත්තේ කන්නඩි දාලා ඉන්නේ වජිරා නෙත්ති කුමාර.(නදී)
ඇයි මුණ වැහැව්වේ?කවුරු හරි වහන්න කිව්වද?(දිල්)
ඇයි ඔයගොල්ලෝ මෙයාගේ මූන වහන්නේ ? ඔයගොල්ලෝ බයද නඩුදානවා කියපු හින්දා.(නදී)
ඔය දෙන්නම නෙත්තිකුමාර නොවේ නෙත්තිකුමාරිලා.(නදී)
ෂෙහාන් අමරසිංහ, මිනිස්සු නොමග යවන්න එපා. මුණ වහල ඉන්න එක්කෙනා තමයි ජානකී නෙත්ති කුමාර.(නදී)
තවත් ලෝකෙට පෙන්නු නාටකයක නිමාව.(නදී)
මුණ වහල නැති එක්කෙනා නෙත්ති කුමාර.(නදී)
කුලියට හෝ බද්දට දුන් ගොඩනැගිල්ලක් නම් මෙහි වගකිව යුත්තා බදුකරුයි. එසේ නොකර ඇත්නම් හිමිකරුට පරිප්පුම තමා.(නදී)
ලංකාදීප ඇයී මුණ වැහැව්වේ. කොයි එක්කෙනාද නෙත්ති කුමාර? (නදී)
පින්තුරේ බලලා තේරුම් ගන්න.(නදී)
ඇයි මෙයාගේ මුණ වහලා.(නදී)
ඇයි මේ මූණ වහන්නේ (ස)