එක්සත් ජාතික පක්ෂ නායකයා විය යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතා යැයි ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කියයි.
‘එජාප නායකත්වයට රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් කිසිම සුදුස්සෙක් නෑ. එතුමා රජය සමගත් සහයෝගයෙන් සිටිනවා. සදා කල් විපක්ෂ නායක ලෙස සිටීමට එතුමාට හේතු වාසනා වේවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් හැර වෙන හොඳ කෙනෙක් යු.එන්.පී නායකත්වයට නහැ. අනිත් හැමෝම හොරු බොරුකාරයෝ සහ තක්කඩියෝ. .(නදී)
රජ කාලේ ඉදලා අප රටට තිබුන හෙණය තමයි බලලෝභීකම නිසා කුමන්ත්‍රණ හා පාවාදීම්.සුදුස්සන් ඉදිද්දී මෙලෝ හසරක් නැති අපතයන් ඉදිරියට එන එක කෙසේ හෝ සීමා කළ යුතුයි.එජාපයට රනිල් හැරෙන්නට නායකත්වයට සුදුසු කෙනෙක් අපට නම් පේන්නට නැහැ.ඔහුව විනාශ කරලා ප්‍රතිරූපය නැතිකරන්න බොහොමයක් අය උත්සාහ දරන්නේ ඔහු අවංක රටට වැඩදායි පුද්ගලයෙක් නිසයි. (නි)
රනිල් ඉන්නකම් ඔයාල ගොඩ නේද? එක ඡන්දෙකට නායකයා කරලා සජිත්ව දාලා බලන්න. (නි)
පක්ෂ නායකයා හොඳයිද නැද්ද කිව යුත්තේ පක්ෂයේ සාමාජිකයෝයි. අනික් පක්ෂවල අය එහෙම කියනවා නම් ඒකේ තේරුම ඒ ගොල්ලන්ට වාසියි කියන එකයි. (නි)
කවුරු වැයුවත් එකම බෙරේ එකම පදය..ඒ කියන්නේ ...."රනිල් නැතා -අපිත් නැතා- කාටත් නැත ඒ ගැන කතා-ඔහුව තියා ගනින් පුතා"...ගුද ගතන්..ගත ගුදතෙයි ...හ්ම්ම්ම් (නි)
එදත් අදත් මේ ඇත්තමයි හොදේ (නි)
රනිල් හැර වෙන හොඳ කෙනෙක් යු.එන්.පී නායකත්වයට නැහැ (නි)
මෙයාලට හැමදාම දිනන්න පුළුවන්,දුර්වල විපක්ස නායකයෙක් ඉන්න කම්..(නදී)
රනිල් කේට් දැම්මට ගමේ මිනිසුන් නොසලකා හැර නැහැ. ඔය ජාතික ඇඳුම අඳින බොහෝ දෙනෙක් ගාව ජාතික මමත්වයක් නැහැ. දේශපාලනයට ඔලුව දාන්න ජාතික ඇඳුම අඳින්නේ. ඔය නායක කම ඉල්ලා අන්දන කෙනත් ඉගෙන ගත්තේ පොඩි කාලයේ ඉඳල එංගලන්තයේ. ඔහු ගාව තියෙන්නේ එහි අදහස්. .පියෙකු නායකයෙකු උන පලියටම පුතාට එය අයිති වන්නේ නැහැ . ඉස්සර රජ කාලෙයේ වාගේ. එනිසා ඔහුගේ වාරය එන තුරු බලා සිටින්න වෙනවා. .(නදී)
අපි කියන්නෙත් රනිල් සහ එතුමාගේ කට්ටිය බලයේ ඉන්න එක හෙදයි. එතකොට අපි නිකම්ම දිනුම්. එතුමා ප්‍රජාතන්ත්‍රවාදියෙක් පමණක් නොවේ කිසිම හොර ,බොරුවක් නෑ. එතුමාට දීර්ග ආයුෂ පතමි. අපේ ජනාදිපති තුමත් කැමති ගරු රනිල් මැති තුමාට පමණයි..(නදී)
මුරුංගා අතුවලට ඔසොවා තැබීමට ජනක දක්ෂයි නේ....(නදී)
අපේ රටට දැන් ඕනේ කෝට් අදින රනිල් වගේ නායකයෙක්. (නදී)
රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායක කමින් ගියා කියන්නේ එජාපයේ අවසානය . ලඟදි පැමිණි සහ පක්ෂයේ තරුණ දේශපාලන කරුවන්ට මහජනතාවගේ ඡන්ද ලබා ගන්නට බැහැ. පියා ගෙන් පුතාට කියා බලය ලබා ගන්නට බැහැ..(නදී)
ලංකා රජයට හොද විපක්ෂයක් තියෙනවා. ඒ වගේම හොද විපක්ෂ නායකවරයකුත් ඉන්නවා ඉතින් තවත් ප්‍රශ්නේ මොකක්ද? (නදී)
නියම වැඩේ..(නදී)
මෙන්න ඇවිලෙන ගින්නට පිදුරු දානවෝ...............(නදී)
ඉඩම් ඇමැතිතුමාගේ පැතුම එසේ වුවත්, ඇත්තවශයෙන්ම එජාප නායකත්වයට රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් කිසිම සුදුස්සෙක් නෑ. .(නදී)