IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


ජනගහණ අනුපාතය අනුව ලංකාව ඉන්නේ කෝවිඩ් මරණ අනුපාතිකයේ මුල් තැන

(අංජුල මහික වීරරත්න)

ලෝකයේ ජනගහණ අනුපාතය සමග සසඳා බලන විට ලංකාව අද ඉන්නේ කෝවිඩ් මරණ අනුපාතිකයේ පළවෙනි තැන යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද (10) පැවසීය.

මෙවැනි අධි අවදානම් මොහොතක රටක් විවෘත කර තබාගෙන මිනිස්සුන් මරන්න ආණ්ඩුවට තියෙන අයිතිය කුමක්දැයි වජිර අබේවර්ධන මහතා එහිදී ප්‍රශ්න කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මෙම මාධ්‍ය හමුවේ දී වජිර අබේවර්ධන මහතා කීවෙි මෙම සාපයෙන් බේරෙන්න දැන්වත් නිවැරදි වෙන්නැයි රජයට අවධාරණය කරන බවයි.

 



අදහස් (15)

ජනගහණ අනුපාතය අනුව ලංකාව ඉන්නේ කෝවිඩ් මරණ අනුපාතිකයේ මුල් තැන

මහසෙන් Tuesday, 10 August 2021 01:24 PM

ඇත්ත ද? කියන කම් දැනන් උන්නෙ නෑනේ

:       2       74

UPUL Tuesday, 10 August 2021 01:38 PM

නුඹට සතුටුයිද දැන්?

:       82       253

fairoosTuesday, 10 August 2021 02:07 PM

nombe wage wahallu innakam rata hadanda behe

:       219       148

Kule Tuesday, 10 August 2021 01:53 PM

අවධානය නොතකා තමා පැළඳසිටි මුව ආවරණය තවකෙකුට පළඳන්න දීපු පුද්ගලයෙකුගේ විග්‍රහයක්....

:       0       115

Eran Tuesday, 10 August 2021 02:00 PM

මෙයා ගැන දන්නෝ දනිති. ඇවන් ගාඩ් එකත් එක්ක පුලුවන් දෙයක් කරන්න.

:       0       228

කිරි පුතා Tuesday, 10 August 2021 02:10 PM

රට වවෘතව තබන්නේ කාගෙවත් පෞද්ගලික උවමනාවක් සඳහා නොව ආර්ථිකය සෘණ වූ නිසාවෙන් සහ ඉන් ගැලවීමේ උපක්‍රමයක් ලෙසයි. සියලු ජනතාව වගකීමෙන් කටයුතු කිිරීමයි කළ යුත්තේ.

:       414       631

SL Tuesday, 10 August 2021 02:13 PM

ලංකාව කියන්නේ ලෝකයේ ජන ඝනත්වය වැඩිම රටක්

:       4       37

Gunda Tuesday, 10 August 2021 02:15 PM

මෝඩ කමට බෙහෙත් නැහැ .ඉන්ටර්නෙට් කියල එකක් දනන්වද ?දන්නවානම් ඒකෙ බලන්න Deaths per 1 million population කියන එක .එතකොට ටිකක්වත් මොලේ පෑදෙයි

:       41       301

Athula k Tuesday, 10 August 2021 02:23 PM

වෝල්ඩ් මීටර් එකට අනුවනම් මිලියනයකට මරණ වැඩිම පේරු වල .බ්‍රසිල් ඉන්නෙත් මුල් පෙළේ

:       9       250

Raveendra Tuesday, 10 August 2021 03:23 PM

මේ අම්බරුවා කියන්නේ අපි බලයේ හිටියා නම් ලංකාව තුන්ලෝකෙම තියෙන සුරපුරය.අපි බලයේ නැති නිසා ලංකාව අපායක් කියලනේ....අනේද කියන්නේ මේ වගේ ගොන්නු සෑම දෙයක්ම තමන්ගේ පක්ෂය අනුවම කියන තකතීරුවන්......අප එක් දෙයක් සදහන් කෙරන්නෙමු. පක්ෂ දේශපාලනය අපගේ රට අගාදයටම ඇදදමා ඇත යන්නය. විපක්ෂේ "හරකෙක්" හොද දෙයක් කෙරුවොත් බලයේ ඉන්න "හරකුන්" එයට විරුද්ධය...බලයේ ඉන්න "හරකුන්" හොද දෙයක් කෙරුවොත් විපක්ෂේ ඉන්න "මිහරකුන්" සියල්ල එයට විරුද්ධය.

:       35       639

ManojWednesday, 11 August 2021 11:21 AM

අම්බරුවන් කියන්නේ වැදගත් සත්ව කොට්ඨාශයක්. උන්ට අවනම්බු කරන්න එපා.

:       0       1

ඩේමියන් Tuesday, 10 August 2021 03:34 PM

කට ඇරියොත් බොරු කියන එක පුරුද්ද නේ.

:       1       282

මෝ Tuesday, 10 August 2021 03:39 PM

ඒකට නං මෙයාට,මාර සතුටුයි වගේ.විපක්ශෙ කිසිකෙනෙක් කියනව ඇහිල නැ සෞක්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරමින් ආරක්ෂා වෙන්න කියල ජනතාවට වචනෙකින් හරි උපදෙසක් දෙනවා .මැරෙන්න මැරෙන්න එයාලට සතුටුයි .ඇයි දැන් සැපද කියලා අහන්න,පුලුවන්නෙ.

:       0       537

පිටිගල මිලානෝ Tuesday, 10 August 2021 05:00 PM

ඔයගොල්ලෝ හිටියා නම් කෙරුවාව බලාගන්න තිබුණා...

:       1       10

rukman Tuesday, 10 August 2021 06:48 PM

රට පාලනය කරන්නේ කෘෘර සහ මෝඩ පාලකයින් නිසා තමයි මෙහෙම වුණේ...

:       43       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 627 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 894 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 2231 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 2972 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 636 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 489 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 40 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1365 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site