දෙරණ ඞී‍්‍රම් ස්ටාර් වේදිකාවෙන් ගායන ක්ෂේත්‍රයට පිවිසුණු ජනිත් ඉද්දමල්ගොඩ ඞී‍්‍රම් ස්ටාර් වේදිකාව තුළින් ඉතාමත් කෙටි කලකින් දැඩිව පේ‍්‍රක්ෂක ආදරය දිනාගත් චරිතයක්. ඩ්‍රීම් ස්ටාර් වේදිකාවේ බුලට් එක නමින් හැඳින්වුණු ඒ හැඩකාර හඬ පෞර්ෂය මෑත කාලීනව සංගීත ක්ෂේත්‍රයට පහළවුණු සිහින තාරකාවක් වුණා.
ගෙවුණු දින කිහිපය තුළ ජනිත් ගැන අහන්න ලැබුණේ එතරම් සුභ ආරංචියක් නොවෙයි. ගායක ජනිත් ඉද්දමල්ගොඩ ගමන්ගත් මෝටර් රථය බුලත්කොහුපිටිය ප‍්‍රධාන මාර්ගයේ යක්ඇල්ල ප‍්‍රදේශයේදී හදිසි රිය අනතුරකට ලක්වුණා. මාධ්‍යයන් ඔස්සේ පැතිර ගිය පුවතත් සමග ජනිත්ගේ සුවදුක් විමසන්න අප අමතක කළේ නැහැ
ජනිත් ඇත්තට මොකද වුණේ?
පාන්දර 1.30ට විතර තමයි රිය අනතුර සිද්ධ වුණේ. වැල්ලවායේ සංගීත ප‍්‍රසංගයකට සහභාගි වෙලා යළිත් බුලත්කොහුපිටිය ප‍්‍රදේශයේ ප‍්‍රසංගයකට යමින් සිටිය දී තමයි අනතුරට ලක්වුණේ. රිය අනතුර සිදුවන වෙලාවේ මගේ අම්මයි, තාත්තයි, අයියයි මෝටර් රථය තුළ සිටියා. අයියා තමයි වාහනේ පදවාගෙන ආවේ. යක්ඇල්ල ප‍්‍රදේශයේදී වංගුවත් එක්ක වාහනය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අඩි දහයක් පමණ හෙළකට පෙරළුණා. මෝටර් රථයට අලාභහානි සිදුවෙලා තියෙනවා. සිදුවුණු රිය අනතුරින් මගේ අම්මයි තාත්තයි කරවනැල්ල රෝහලට ඇතුළත් කළා. මට සහ මගේ අයියට සුළු තුවාල පමණයි. අම්මයි, තාත්තයි මේ වන විට සාමාන්‍ය සුව අතට පත්වෙමින් සිටිනවා. අප හැමෝගෙම ජීවිත බේරුණේ අනූනවයෙන්.
නදීශා අතුකෝරළ/ඡායාරූප - ජනිත් ඉද්දමල්ගොඩගේ ෆේස් බුක් ගිණුමෙන්
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ජනිත් ඉද්දමල්ගොඩ අනතුර ගැන කියයි