දෙරණ ඞී‍්‍රම් ස්ටාර් වේදිකාවෙන් ගායන ක්ෂේත්‍රයට පිවිසුණු ජනිත් ඉද්දමල්ගොඩ ඞී‍්‍රම් ස්ටාර් වේදිකාව තුළින් ඉතාමත් කෙටි කලකින් දැඩිව පේ‍්‍රක්ෂක ආදරය දිනාගත් චරිතයක්. ඩ්‍රීම් ස්ටාර් වේදිකාවේ බුලට් එක නමින් හැඳින්වුණු ඒ හැඩකාර හඬ පෞර්ෂය මෑත කාලීනව සංගීත ක්ෂේත්‍රයට පහළවුණු සිහින තාරකාවක් වුණා.
ගෙවුණු දින කිහිපය තුළ ජනිත් ගැන අහන්න ලැබුණේ එතරම් සුභ ආරංචියක් නොවෙයි. ගායක ජනිත් ඉද්දමල්ගොඩ ගමන්ගත් මෝටර් රථය බුලත්කොහුපිටිය ප‍්‍රධාන මාර්ගයේ යක්ඇල්ල ප‍්‍රදේශයේදී හදිසි රිය අනතුරකට ලක්වුණා. මාධ්‍යයන් ඔස්සේ පැතිර ගිය පුවතත් සමග ජනිත්ගේ සුවදුක් විමසන්න අප අමතක කළේ නැහැ
ජනිත් ඇත්තට මොකද වුණේ?
පාන්දර 1.30ට විතර තමයි රිය අනතුර සිද්ධ වුණේ. වැල්ලවායේ සංගීත ප‍්‍රසංගයකට සහභාගි වෙලා යළිත් බුලත්කොහුපිටිය ප‍්‍රදේශයේ ප‍්‍රසංගයකට යමින් සිටිය දී තමයි අනතුරට ලක්වුණේ. රිය අනතුර සිදුවන වෙලාවේ මගේ අම්මයි, තාත්තයි, අයියයි මෝටර් රථය තුළ සිටියා. අයියා තමයි වාහනේ පදවාගෙන ආවේ. යක්ඇල්ල ප‍්‍රදේශයේදී වංගුවත් එක්ක වාහනය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අඩි දහයක් පමණ හෙළකට පෙරළුණා. මෝටර් රථයට අලාභහානි සිදුවෙලා තියෙනවා. සිදුවුණු රිය අනතුරින් මගේ අම්මයි තාත්තයි කරවනැල්ල රෝහලට ඇතුළත් කළා. මට සහ මගේ අයියට සුළු තුවාල පමණයි. අම්මයි, තාත්තයි මේ වන විට සාමාන්‍ය සුව අතට පත්වෙමින් සිටිනවා. අප හැමෝගෙම ජීවිත බේරුණේ අනූනවයෙන්.
නදීශා අතුකෝරළ/ඡායාරූප - ජනිත් ඉද්දමල්ගොඩගේ ෆේස් බුක් ගිණුමෙන්
දරුවන්ට හිමි ළමා කාලය නැවත දරුවන්ට ලබා දීම තම පුනරුද යුගයේ ප්රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක ළමා දිනය වෙනුවෙන් ප්‍රකාශයක් කරමි
24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනිත් ඉද්දමල්ගොඩ අනතුර ගැන කියයි