IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ජනතා විප්ලවයේ උද්ඝෝෂණයක් යක්කලදී

(තිලකරත්න දිසානායක)

"නිර්පාක්ෂික නිරායුධ අරගලය  ජනතා විප්ලවයක් කරා  " යන්න තේමා කරගනිමින් , පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාගේ සහභාගිත්වයෙන් යක්කල නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්විණි. 

වත්මන් රජය විසින් ජනතාව පෙළීමට එරෙහිව මෙවන් උද්ඝෝෂණ පවත්වනු ලබන බව මෙහිදී සදහන් කළ ෆොන්සේකා මහතා ,  ජනතාවගේ අයිතිවාසිකම් රැකගැනීම සහ ජනතාවට සාධාරණය ඉෂ්ඨවනු දැකීම තම අරමුණ බවද කීය. 

තමන් ඉටුකරමින් සිටින්නේ සාම්ප්‍රදායක දේශපාලනයෙන් බැහැරව , ජනතාවට නිවැරදි දේ අවබෝධ කර දෙමින් රටේ පවතින දූෂිත දේශපාලනය ප්‍රතික්ෂේප කිරීම පිනිස පෙළ ගැස්වීමේ උත්සාහයක් බවත් මෙය දේශපාලන පක්ෂයක් නොව ජනතාව නිවැරදි තැනට ගෙන යාම සඳහා කටයුතු කිරීම සිය අරමුණ බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
  



අදහස් (2)

ජනතා විප්ලවයේ උද්ඝෝෂණයක් යක්කලදී

මැක්ස් Saturday, 14 October 2023 03:46 PM

ෆොන්සේකා වැනි දේශපාලනයේ තොත්ත බබාලගේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස බලයට පැමණි රනිල් මහතා ඔවුන් විසින් ඉල්ලා සිටි පරිදි IMF ගොස් දැන් ඒ අනුව ජනතාව මත බර පටවමින් සිටියි. එම නිසා මෙතැන රැස්වී සිටින අඳ බාලයින් විසින් කළ යුත්තේ මෙවැනි විරෝධතා තමන්ගේ නිවෙස්වල කණ්ණාඩි ඉදිරිපිටට වී සිදු කිරීමයි...

:       5       12

Sunanda Saturday, 14 October 2023 04:03 PM

හිටපු ආමි කමාන්ඩර් පවු... !

:       2       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1512 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 153 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 50 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 112 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 61 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 50 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39978 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25935 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 217 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1296 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site