IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ජනාධිපතිවරණයට 36ක් ඇප තියලා

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරණය සඳහා ඇප තැබූ පිරිස 36 දක්වා ඉහළ ගොස් ඇත

පිළිගත් දේශපාලන පක්ෂ 19ක් සහ  වෙනත් දේශපාලන පක්ෂයක් මෙලෙස ඇප තැන්පත් කර ඇත.

ඡන්ද හිමියෙකු නාමයෝජනා කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 16කි



අදහස් (4)

ජනාධිපතිවරණයට 36ක් ඇප තියලා

Rohana Tuesday, 13 August 2024 11:09 PM

ලංකාවේ ඉන්නේ පිස්සන් ටිකක්. තමන්ට ඡන්ද 1000ක් වත් ගන්න බැරි බව දැනදැනත් ජනාධිපති අපේක්ෂකයෙක් වෙලා ප්‍රසිද්ධිය ලබාගන්න බලනවා. මේවා වැළැක්වීමට ස්වාධීන ඇප මුදල රුපියල් කෝටිය දක්වා ඉහළ දැමිය යුතුයි....!

:       0       2

රණසිංහ Wednesday, 14 August 2024 04:55 AM

අයියෝ මේක නම් හරිම අපරාධයක්. නිකං මහජන මුදල් විනාශ කරන පිරිසක් මේ අතරේ ඉන්නවා. මේ විනාශය පාලනය කරන්න අත්‍යාවශ්‍යයි. කවුරුන් හරි රජයක් පිහිටුවන අය මුකුත් සද්ද නෑ මේ ගැන. මාලිමාව මේ ගැන මොකද?

:       0       2

Tikiri Wednesday, 14 August 2024 06:42 AM

වාර්තාව කියන විදියට එක් අයෙක් 16 දෙනෙකුගේ නම් යෝජනා කර තියෙනවා නම් විරෝධතා ඉදිරිපත් කරන වෙලාවෙ විරෝධතා මගින් අනවශ්‍ය 15 ක් ඉවත්කරන්න කියලා ඉල්ලීම කරන්න පුළුවන් නේද (එහෙම කලොත් මිලියන 200×15 ක් ඉතිරි කරන්න පුළුවන් වේවි )

:       0       0

M. Saman Perera Wednesday, 14 August 2024 11:17 AM

ඉතාම සුළු මුදලක් තැන්පත් කරලා ජනාධිපති තනතුරට ඉල්ලුම් කරන තරම් ජනාධිපති තනතුර පහතට වැටිලා

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 210 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1370 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1281 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1295 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1362 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 1191 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24097 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23250 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site