මහින්ද රාජපක්ෂ ජනපති ඇමෙරිකාවේ හුස්ටන් නුවර බලා පෞද්ගලික සංචාරයක් සඳහා පිටත් වු බවත් සිය සහෝදර ඩඩ්ලි හමුවීම අරමුණ බවත් ජනාධිපති කාර්යාල ආරංචි කියයි.
මහින්ද රාජපක්ෂ ජනපති ඇමෙරිකාවේ හුස්ටන් නුවර බලා පෞද්ගලික සංචාරයක් සඳහා පිටත් වු බවත් සිය සහෝදර ඩඩ්ලි හමුවීම අරමුණ බවත් ජනාධිපති කාර්යාල ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා සමඟ පවුලේ අය යන්නේ නැද්ද? (නි)
කවුරු මොනවා කිවුවත් මම නම් සැමදා ඔබතුමා සමඟයි (නි)
ජගත් ඒ බනින්නේ ක්‍රිෂාන්,මහේෂ් ල වගේ ලංකාවේ බත් කන උදවියට ඇහෙන්න. ඔයා ඒවා එච්චර ගණන් ගන්න එපා.(නදී)
ශීලා, මුලු ප්‍රවෘත්තියම එක වාක්‍යයයි. ඒකවත් කියවලා නෙමෙයි ප්‍රශ්න අහන්නේ. (නදී)
සිගිරි නොගිය මාව කවුරුවත් ඩිස්නි ලන්තයටවත් එක්ක යන්නේ නැහැනේ. (නදී)
මීට කලින් වතාවේ ඇමරිකාවේ ගිය හැටි මතක් උනා. මේ පාර සෙනග ගිහින් නැද්ද. (නදී)
තෙරුවන් බෙලෙන් සියලු දෙව් රැකවරණින් ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා.....! (නි)
මෙම ගමනින් පසු එතුමාට නව සංකල්ප පහළවේවා! (නි)
ඔබතුමාට තෙරුවන් සරණයි! නැවත ඉක්මනින් අපේ රටට පැමිණෙන්න. (නි)
තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් ඔබගේ ගමන සාර්ථක වේවා! (නි)
ඩුබායි තිලක්, ඔයා බත් කන උදවිය කියන්නේ කාටද? ඇයි එතුමාට පුද්ගලික ගමනක්වත් යන්න බැරිද? රට නිදහස් කරගත් එතුමාට අපි සැමදා ණයගැතියි. ඔබතුමාට සුබ ගමන්..! (නි)
රට නිදහස් කරගත් එතුමාට අපි සැමදා ණය ගැතියි (නදී)
යන කාර්යය සඵල වේවා! (නි)
ජනාධිපතිතුමාට ජයවේවා! (නි)
සුබ පැතුම්! (නි)
අපේ ජනාදිපති තුමා රටවෙනුවෙන් කරන සේවය අපි අගයනවා (දී)
මම සිතන්නේ එතුමා ඇමරිකාවට ගිය එක ගැන මෙතන අදහස් දාන අය කලබල වෙන්න දෙයක් නැහැ (නි)
ජනාදිපති තුමාගේ සංචාරයට පක්ෂ බේදයෙන් තොරව සුබ පැතු සියලුම සහෝදර සහෝදරියන්ට ස්තුතියි (නදී)
ඔබගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වේවා! (නි)
සුබ ආරංචියක් අරගෙන ඒවි.(දිල්)
දළදා සමිදුන්ගේ පිහිටෙන් සියලු දෙවි රැකවරණින් ඔබතුමාට සුභ ගමන්. (දිල්)
බෙහෙත් ගන්න ගිය කියලයි අපිට අරාංච් වුණේ (දිල්)
ඉතින් ඕක පත්තරේ දාන්නම දෙයක්ද?. ජනාධිපති වුණ පලියට ඒ මනුස්සයට පුද්ගලික ගමනක් වත් යන්න බැරිද??. ඔන්න නිල සංචාරයක් ගියානං, නැත්තන් ජනධිපති ඔබාමා මුණගැහෙන්න ගියානං කිව්වට කමක් නැ (අ)
ආණ්ඩුවේ දුෂණ-වංචා-අක්‍රමිකතා නිසා හිත හදාගන්න වෙන්නැති. (අ)
එහෙනම් අර කතාවට ආයිමත් තටු එයි. (අ)
පිල්ලේගේ කමිටුව හමුවේ සාක්කි දෙන්නද දන්නේ නෑ (අ)
බනින්නෙත් ඇමරිකාවට හැබැයි එහෙටමයි යන්නේ.
මෙතුමාගේ සංචාරය ගැන විද්‍යුත් මාධ්‍යවල නම් බොහොමයක් විස්තර තිබුණා. (දිල්)
ප්‍රවේශමෙන් ගිහින් එන්න (නි)
තවත් ඇමරිකානු පුරවැසි සහෝදරයෙක් ඉන්න බව මම දැනගත්තේ මෙම ප්‍රවෘත්තියෙනි (නි)
ඔබගේ කාර්යය සාර්ථක වේවා! (නි)
එතුමාට තෙරුවන් සරණයි! (නි)
මේක පෞද්ගලික සංචාරයක්ද? (නි)
සුබ ගමන් ජනපතිතුමනි! (නි)
මමත් හිතනවා මේ පාර ලක්වැසි සියලු දෙනාටම සතුටුදායක ආරංචියක් ගෙන නැවත පැමිණෙයි කියලා (නි)
ඔබතුමාට සියලු දෙවි දේවතාවන්ගේ පිහිටයි! (නි)