ජනාධිපති කාර්යාලට අයත් බව කියන මෝටර් රථයක් හංවැල්ල ජල්තර පාරක් අයිනේ දමා ගොස් තිබියදී අද (24) සොයාගත් බව හංවැල්ල පොලිසිය කියයි.
මහින්ද රාජපක්ෂ යුගයේ ජනපති කාර්යාල වාහන රැසක් සොයාගැනීමට නැතැයි එහි ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එන්නේ එලියට, පරණ කාලේ "ජල්තර" ගහපු තවත් වාහනයක් !!! කට උත්තර වලින් තව තව දේවල් එලියට එන්න පුළුවන්. (අ)
අපරාදේ කියන්න බැහැ. පැරදුන පසුත් මිනිසුන්ගේ කතාබහට ලක්වෙන්න මහින්ද නොමැකෙන සටහන් තියලා තියෙනවා. (නි)