(අංජුල මහික වීරරත්න)
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය අසල පරිශ්‍රයේ දී සිදු විය.
එලෙස වාහන 19ක් නිදහස් කෙරුණු අතර එයින් වාහන 15 ක් පමණ පූර්ව දැනුම් දීමකට අනුව එම ස්ථානයට පැමිණි අදාල ආයතන වල නිලධාරීන් රැගෙන යනු ලැබීය.
මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබාගත් වාහන 8ක්, මුදල් අමාත්‍යාංශයෙන් ලබාගත් වාහන 3ක්, දකුණු පළාත් සභාවෙන්, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයෙන් සහ වනජීවී දෙපාර්තමේන්තුවෙන් ලබාගත් වාහන 1 බැගින් සම්පූර්ණ වාහන 15ක් මෙලෙස අදාල ආයතන වලට නැවත ලබාදීම සිදු විය.
මෙම අවස්ථාවට ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ, අතිරේක ලේකම් මහේෂ් හේවාවිතාරණ මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
ranjith Tuesday, 01 October 2024 06:30 PM
එහෙනම් මේක සාමාන්‍ය ක්‍රියා ප්‍රතිපත්තියක්...
වික්‍රම විදුරThursday, 03 October 2024 12:05 PM
සාමාන්‍ය ප්‍රතිපත්තිය කවදාවත් කරලා නැහැ අද වෙනකම්. ඒක තේරුම්ගන්න බැරි අය තමයි ටෙලිෆොන් එකයි කැල්කියුලේටරයයි පටලවා ගත්තේ ඔන්න උන්ගේ සාක්ෂරතාවය..
අමල් Tuesday, 01 October 2024 06:55 PM
කෝ මෙතැන මාලිමාවේ සන්දර්ශන භාර වසන්ත සමරසිංහ සහෝදරයා නැහැනේ...! මෝඩ චූන් දෙන්න විතරද ඉන්නේ?
සෝමවංස (සුදු අය්යා) Tuesday, 01 October 2024 06:57 PM
අපරාදේ නත්තල් වෙනකන් මේක ඇදගෙන යන්න තිබුණු චාන්ස් එක තමයි නැතිකර ගත්තේ...! එහෙනම් එතකන් මේක වමාරා වමාරා කන්න තිබුණා ජෙප්පන්ට...!
Shani23 Tuesday, 01 October 2024 07:51 PM
අනේ.... අපි හිතුවේ ඒවා අවභාවිතා කළ අයගේ හතර හන්දි කඩලා හිරේ දාලා, වාහන ටික විකුණලා ඒ මුදල් මහජන සුබසාධනයට යොදවයි කියලා...!
සිල්වා Tuesday, 01 October 2024 07:55 PM
එහෙනම් බුද්ධිමතුන්ගේ මෝඩ සන්දර්ශන හමාරයිද?