පලස්තීනයේ ඉහළම සම්මානය වන පලස්තීන තාරක සම්මානයෙන් පුද ලද මහින්ද රාජපක්ෂ ජනපති, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග විදේශ ඇමැති මහාචාර්ය ජී ඇල් පිරීස්,පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, ලේකම් ලලිත් වීරතුංග ඇතුළු පිරිස අඟහරුවාදා බෙත්ලෙහෙම් නගරයේ සංචාරය කළහ.
නේටිවිටි දේවස්ථානය අසල පිහිටි නිහතමානීත්වයේ දොරටුවෙන් රිංගා යාමටද ජනපතිට සිදු විය.එහි උස අඩි හතරකි.ජේසු තුමන් උප්පත්තිය ලැබුවේ මේ ප්‍රදේශයේ යැයි විශ්වාස කෙරේ.
ඉපැරැණි නේටිවිටි දේවස්ථානයේදී ජනපතිතුමන් රිදී තාරකාවද දැක බලා ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලස්තීන තාරකා සම්මානයෙන් පුද ලද මහින්ද රාජපක්ෂ ජනපතිතුමාට අපගේ උපහාරය.(නදී)
දැන් අපේ කට්ටිය මොනවා කියයිද දන්නේ නැහැ.(නදී)
ජනපති තුමනි, ඔබතුමාගේ සංචාරය ඇති සාර්ථක වේවා (දී)
අපේ ජනාධිපති තුමා අන් ආගම් වලට ගරු කරනවා. (දී)
ඉතාමත්ම අලංකාර හා ඓතිහාසික කමින් වැදගත් වූ රටක් (දී)
බෞද්ධයකු වන මම මේ දේවල් විස්තර කරලා දෙද්දී කතෝලික අය පුදුම වූ වාර අනන්තයි .මම දැන් වැඩකරන තැන ඉදල බලපුවහම පෙන්නේ මදර් මන්ඩලීනගේ පල්ලිය(දිල්)
වැඩ කාරයට බොරු බැහැ බොරු කාරයට වැඩ බැහැ.(නදී)
පලස්තීනය කියන්නේ ස්වාධීන රටක් හැටියට එක්සත් ජාතීන්ගේ සංගමය පිළිගත් තැනක් නොවේ. (දී)
අපේ ජනපති තුමාට ජයවේවා අපි සැමදා ඔබ සමගයි (දී)
ඔබතුමාගේ මේ සංචාරය ලංකාවේ දියුණුවට හේතු වේවා (දී)
මමත් හරිම ආසා කරන රටක් තමා ජනාදිපති තුමා ගොස් ඇත්තේ , ලෝකයේ ජීව මාන ඉතිහාසයක් තියන රටක් , වගේම හරි උගත් මිනිසුන් ඉන්න හොද වාරි ක්‍රම භාවිතා කරන , හොද සංචාරක ව්‍යාපාරයක් පවත්වාගෙන යන , රටක් . එම නිසා මෙම ගමන බුදිමත් විදියට යොදා ගන්නා ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි . (දී)
කීහිප දෙනෙකුට නොපෙනුනත් ඔබ රිදී තරුවකි දිලෙනා. මැරී මැරී සිටිය මිනිසුන්ට ප්‍රාණය එක්කරන්න.(නදී)