එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ රැස්වීමට සහභාගී වූ මහින්ද රාජපක්ෂ ජනපති අද අළුයම 4.15 ට මත්තලින් ශ්‍රී ලංකාවට සැපත් විය.
ජනපති එතෙර ගොස් කෙලින්ම මත්තලට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.
මත්තල සිට ජනපති කතරගමට ගොස් අපවත් වී වදාල ආචර්‍ය අළුත් වැව සෝරත නාහිමියන්ට අවසන් බුහුමන් දැක්වීය.
නාහිමියන්ගේ ආදාහනය අද කතරගමදී සිදුකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලන්ඩන්-මත්තල ගුවන් ගමන් අරඹන්න ජනපතිතුමනි .. (නි)
අලින්ගෙන් කුරුල්ලන්ගෙන් ප්‍රශ්නයක් නැද්ද? (නි)
සෙනග එනවද යහමින්? (නි)
ඔබ අල් ජසීරා සමග පැවැත්වූ සම්මුඛ සකච්ඡාව ඉතාමත් පැහැදිලි වටිනා පිළිතුරුදීමක් වශයෙන් හදුන්වන්න පුළුවන්. ද්‍රෝහීන්ට කරුණු කාරණා හොදින් ප්‍රකාශ කිරීමේ ඔබගේ හැකියාවට අපගේ ප්‍රණාමය. (නි)
කතාව ලියලා තියෙන්නේ නම් හොඳ කෙනෙක් පාටයි (නි)
ඇස් වහ කටවහ නොවදිවා අපේ අභීත ගරු ජනාදිපති තුමාට (දී)
නියමයි (දී)
ඉහත අදහස් දල තියන අය ලංකාවේ අය නෙමේ වෙන්න ඇති,
ගරු ජනදිපතිතුමනි ඔබ අපගේ රටට ලොකු සවියක්. ඔබ හැර වෙන නායකයෙක් තවම අපට බිහි උනේ නැත . ඔබ තුමාට හද පිරි ප්‍රණාමය (දී)
මොන දේ කළත් නිතරම බොරු කියන්න, රට පාවා දෙන්න, දිනා ගත් යුද්ධය පාවා දෙන්න කොටසක් අප අතරම ඉන්නවා (නි)
ඒ වුණාට ලාෙකු ගුවන් යානා මත්තලට එන්නෙ නැහැ කියන්නෙ ඇත්තද? (නි)
ඇයි ඡායාරූප ටිකක් පල කළේ නැත්තේ අපිට බලන්න? (නි)
මෙතන අදහස් ටික දැක්කම සතුටක් ඇති වුනා.ඔහොම යමු .ඔහොම යමු. (නි)
අකලංක, මම දන්නේ නැති නිසයි අහන්නේ. හරකගෙ ලේ කොළ පාටද? ගෆුර් ,ලෝක පොලිස්කාරයා ඇමරිකාව මිසක් එක්සත් ජාතීන්ගේ සංවිධානය නෙමෙයි (නි)
සෝමසිරි යන්නෙම රුවිතෙට,උත්සාහ කරන්නකො කෙලින් යන්න. (නි)
ඔබට සුබ අනාගතයක්! (නි)
ශ්‍රියාලතා, ජීවිතයේ අමතක නොවෙන දිනයේද ලේ කොළපාට වුනේ? (නි)
ඔබ කවදාවත් පරාජය කළ නොහැක.ඔබ අපේ හදවතේ ජිවත් වේ. සැමදා ඔබයි අපගේ ජනපති (නි)
මත්තල සිට වාහනයකින් කොළඹට එන්න කීයක් විතර ගන්නවාද?නැත්නම් නොමිලේ රැගෙන එනවද? (නි)
රුවන්ට ඇත්තටම පිස්සුද? (නි)
ඉහත අදහස් ලියා තිබෙන අය මත්තල ගැන දන්නේ නැහැ වගේ ලියලා තියෙන්නේ. (නි)
ඔබ රටට වාසනාවක්.. (නි)
මම ඇත්තටම හිතුවේ නැහැ මේ වගේ මිනිස්සු ටිකක් ලංකාවේ ජීවත් වෙනවා කියලා. (නි)
නීල් රණා, යනු මානසික රෝගියෙකි. මොහුට දේව නිර්මාණ වාදයෙන් හා බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියෙන් තොරව කිසිවක් බැලිය නොහැක. (ස)
ප්‍රදීප්, ඔය විදිහට මිනිස්සුන්ට අපහස කරන්න එපා. (ස)
මත්තල අපේ ගෙදරට දුර වැදී යි.ඒ හන්ද කටුනායකින්ම බහිනවා.(දී)
මහා මණ්ඩලයේ රැස්වීමේදී ඉතා විශිෂ්ට කතාවක් පවත්වපු ඔබ අපේ රටට මෙන්ම ලෝකයටම වාසනාවක් (නි)
එක්සත් ජාතීන්ගේ සංවිධානය තියෙන නිසාත්, ලෝක පොලිස් කාරයන් ඉන්න රටක මිනිස්සු, අන්තර් ජාලය හොයාගත්තු නිසාත්, එක ලෝකයේ කාටත් පාවිච්චි කරන්න, පුළුවන් විදියට ලෝකයටම තාක්ෂනය දුන්නු නිසාත්, හැමෝම ලෝක පොලිස් කාරයන්ට බනිනවා, එම තාක්ෂනය ම උදව් කරගෙන. ගගෙන් පැන් බී මූදට ආවඩනවා වගේ. ලෝක කචල් කාරයොන්ට කවුරුවත් බන්නින්නේ නැහැ, උන් හීන් සැරේ රටවල් ආක්‍රමණය කරනවා, කුඩු ගෙන්නවනවා, වහල් සේවය වෙනස් විදියකින් පටන් අරන් රටවල ජනගහන රටාව වෙනස් කරවනවා, , ඒ රටවල කෘෂිකර්මයට ඕන කරන කම්කරු ශ්‍රමය නැති කමින්, වගා බිම් වල්බිහිවෙනවා, වියාපාරිකයෝ විදියට වෙස් වලා ගෙන මත් ද්‍රව්‍ය ගෙන්වනවා, ලෝක කචල් කාරයෝ මොනවද මානව වර්ගය වෙනුවෙන් හොයාගෙන තියෙන්නේ, එක බෙහෙත් පෙත්තක්? නැතිනම්, මිනිසුන්ගේ පන නල බේරන්න එක යන්ත්‍රයක්? අද රුපියල් ලක්ෂයක් රටට වියදම් කරන්නේ, අනාගතයට රටෙන් බාගයකම අනසක පතුරන්න අදහස්කරගෙන. ලෝක කචල් කාරයෝ මර්ධනය කරන්න බල තුලනයක් ඇති වෙන්න, නම් බටහිර රටවල් ප්‍රමුඛ රුසියාව, චීනය, දකුණු කොරියාව, ජපානය වගේ රටවලුත් තියෙන්න ඕන, නැතිනම් බිල්ලන්ගේ පාලනයට මුළු ලෝකයම නතු වෙනවා සිකුරුය. ඒ නිසා ලෝකේ කොනක ලෝක පොලිස් කාරයකු පමණක් නොව, ලෝක නඩුකර උන්නාන්සේ කෙනෙකුද සිටිය යුතු වෙන යුගයක ට අපි ගමන් කරමින් සිටිමු. මේයාව ගන්න එපා. මිනි මරුවෝ සාම සමුළුවට සහභාගී කරවා ගැනීම මේ ලෝකේ දැන් පැෂන් එකක් වෙලා. අර ඉන්දියාවේ මොඩිව අගමැති අපේක්ෂක කළා වගේ.(නදී)
ගුවන් තොටුපලක් මගෙත් ගේ ළග තිබුණා නම්... (නි)
. ලංකාවේ දැන් ඉන්න ගරු ජනාධිපතිතුමා කතා කළා වගේම මේ රටේ හිටපු බොහොමයක් රාජ්‍යය නායක නායිකාවන් විදේශ රටවලදී අපේ රටේ ගෞරවය ඇති වෙන විදියටපක්ෂ භේදයකින් තොරව කතා කරලා තියනවා. .. සර් ජෝන් කොතලාවල මැතිතුමාත් සුද්දන්ට ඒ වගේ කතා කරලා තියනවා, ගහලත් තියනවා. හිටපු ජනපති ජේ ආර් ජයවර්ධන මහත්මයත් රුසියාවේ ග්රෝමිකෝ ව නිරුත්තර වෙන්න කතා කල සමුළුවකදී. හිටපු ජනපතිතුමෙක් වූ ආර් ප්‍රේමදාස මහත්තයත් එංගලන්ත යේ ග්ලාඩ්ස්ටන් ව එක දවසෙන් රටින් පිට කරන්න නියෝග කළා. රාජ්‍ය ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්න මහත්තය කැසිනෝ රජ ජෝකිම් ව රටින් පිටුවහල් කරන්න නියෝග කළා. හිටපු අගමැතිනි බණ්ඩාරනායක මැතිනියත් ඒ වගේම කතා කරලා තියනවා. හැම රාජ්‍යය නායකයකුම ඒ වගේ ක්‍රියා කරපු බව දැන් ඉන්න අලුත් පරම්පරාව දන්නවා අඩුයි (දිල් )
ඊර්ෂ්‍යාව පැත්තකට දාලා අවංකව හිතන්න රට දියුණු වෙනවද නැද්ද කියලා. ඛය අරගෙන නොවෙයිද ලොකු ව්‍යාපාර කරන්නෙත්? ණයක් අරගෙන කරන්නේ සල්ලි අතේ නැති නිසා. එහෙම කළාට අපි ලෝකෙට ණයයි කියලා බය වෙන්න දෙයක් නැහැ. අපේ ජනාධිපතිතුමාට ජය වේවා! (නි)
දැන් මුළු ලෝකෙම වගේ ලංකාවට බයෙන් ඉන්නේ. (ස)
කෝ අර විපක්ෂයේ අය කියපු වල් අලි, කුරුල්ලෝ ? සිරිකොතේ හැංගිලාද කොහෙද ??ජනපතිදුනි ජය වේවා !! (ස)
අපිට ඔනෙ ඔබ වගෙ කෙලින් කතා කරන, අපව ආරක්ෂා කරන, රටට ආදරය කරන, නායකයෙකුයි. තව අවුරුදු දහයකටවත් ඔබ රටේ ජනාධිපති ලෙස සිටිය යුතුයි. (ස)
ජයවේවා අපේ ජනපතිට.(නදී)
මමත් ඉස්සර හිතාගෙන හිටියේ මෙතුමා ගැන වැරදියට,මමත් කොළ ලේ තමා, නමුත් අද සිට මමත් ඔබ සමග (නදී)
ගෆූර්, ඒ මොන විකාර කතාවකටද ආවඩන්නේ. ලෝකයේ පොලිස්කාරයා එක්සත්ජාතීන්ගේ සංගමය නොවේ. වෙනත් රටකුත් නෙමෙයි. නමුත් ලෝකය පාලනය කර නිසිමග ගෙනයන කෙනෙක් ඉන්නවා. ඊට එරෙහිවීම තමන්ගේ වල තමුන් විසින් කපාගැනීමක්. (නදී)
ගෆූර්, ඒ මොන විකාර කතාවකටද ආවඩන්නේ. ලෝකයේ පොලිස්කාරයා එක්සත්ජාතීන්ගේ සංගමය නොවේ. වෙනත් රටකුත් නෙමෙයි. නමුත් ලෝකය පාලනය කර නිසිමග ගෙනයන කෙනෙක් ඉන්නවා. ඊට එරෙහිවීම තමන්ගේ වල තමුන් විසින් කපාගැනීමක්. (නදී)
ජනාදිපති තුමනි ඔබ වගේ නිර්බය කෙලින් කතා කරන අයකු සිටීම අපිට ගෞරවයක් . ඔබ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ කර කතාවත් . විශේෂයෙන්ම අල්ජසීරා රුපවාහිනියට කල කතාව මම අගයමි . කෙලිම්ම කියන්න අවශ්‍ය දෙය ඔබ කිව්වා . රටට වින කරන පින්ගුත්තරයන්ට ඔබගේ වටිනා කම තේරෙන්නේ නැහැ . ඔබට දිර්ගායුෂ පතමි . අපට එකම රටක් ලබා දුන්නට(නදී)
හිටියද කවදා හෝ මෙවන් අභීත නායකයෙක් රට වෙනුවෙන් හඩ නගන්න?(නදී)
අපිත් පිටරට වල සේවයට ගිය උදවිය.එ ජා පෙ සහ ජේ වී පෙ කට වහන්න.අපිත් පුලුවන් නම් මත්තලින් එනවා.ජනපතිදුට ජය.රටට සෙත. (ස)
ඔබේ එක්සත් ජාතීන්ගේ කතාව අති විශිෂ්ටයි.(නදී)
ශ්‍රියාලතා උඹ මේ පාර මොකටද එන්න හදන්නේ(නදී)
ඉතාලි සිට මත්තලටත් ගුවන් ගමන් අරඹන්න. ජය වේවා!
අපේ ජනපතිතුමා කවදත් නිර්භීත නායකයෙක්. ඔය ලෝක පොලිස්කාරයෝ ටික කොපමණ කිව්වද තර්ජන, ගර්ජන කලාද යුද්ධය නවතා දේශපාලන විසඳුමකට එන්න කියලා.මේ අය තමා මුළු ලෝකයම විනාශ කරන්නේ. මෙහි අදහස් පල කරන මුස්ලිම් සහෝදරවරු බහුතරයක් රටට ආදරය කරන අය නමුත්, මේ නීල් රනා කියන කෙනා කවුද.කට ඇරියොත් රටට විරුද්ධවමයි. (ස)
මත්තල දිනෙන්,දින දියුණු වේවා!! ලෝක බලවතුන්ටද පාඩම් උගන්වන අපේ ජනපතිටත් දෙවි පිහිට, බුදුසරණ ලැබේවා !!! මුලු රටටම දළදා සම්බුදු සරණයි. (ස)
ලෝකය පාලනය කරා නිසි මඟ ගෙනියන කෙනා කවුද ?අවුරුදු හැටක් ගියා නිදහස අරගෙන. එකෙන් තිහක් කාලකන්නි යුද්ධයකට රට ඇදලා දැම්මා. හිටපු එක නායකයෙකුට බැරි උනා කටුනායක ඉඳලා කොළඹට හයි වේ එකක් දාගන්න .නීල් රානා ,මේ වගේ ප්‍රතිපල ලබන්නේ අපේ අනාගත දරු පරපුරයි .ඒ ගැන සතුටු වෙන්න ... (ස)
සාදරයෙන් පිළිගනිමු. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ රැස්වීමේදී ඉතා විශිෂ්ට කතාවක් පවත්වපු ඔබ අපේ රටට මෙන් ලෝකයටම වාසනාවක්. "වෙනත් රටවල සිදුවෙන අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇඟිලි ගහන්න ලෝක පොලිස් කාරයින් අවශ්‍ය නැහැ කියලා ඔබ කීවා" ඒකේ වගකීම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයිතිය. (ස)
ලුම්බිණි ලංකාවට කවුරුත් බය කතාවක් නෙමේ මෙතන තියන්නේ. කොන්දක් පණ ඇතුව බටහිර ලෝකයේ හෝ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ දණ නොගසා අපේ අදහස විවෘතව පල කිරීම. මෙය පෙර සිටි බොහෝ දෙනෙක් කරේ නැහැ. නිතරම බටහිර ලෝකය කියනා ඕනෙම දෙයක් හිස මුදුනින් පිළිගෙන, ඔවුන් සතුටු කර පැමිණියා මිසක්. මෙම ජනාධිපති තුමා එසේ නො කරපු එකට ගොඩක් අය ඔහුට ස්තුති කරේ. (ස)
ජනාධිපතිතුමාගේ වැඩ කොහොමත් කෙළින් (නි)
ශ්‍රියාලතා, පිස්සු නම් කරන්න එපා (නි)
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව ඇමතීමේදීත් ඇල් ජසීරා සඳහා කළ කතාවේදීත් ඔබතුමාගේ රටට තිබු ආදරය සෙනෙහස මුළු ලොවම මවිත කරමින් පෙන්වා දුන්නා. මොන පිළලයක් එව්වත් ඔබ ඉන්නකම් මේ රට දෙකඩ වෙන්නේ නැහැ. අපට විශ්වාසයි. මෙතක් රටේ නොයෙකුත් දේශපාලන පක්ෂ වලින් ජනාධිපතිවරු බිහි වුණා. ඒත් මොනවද රටට කළේ? තව ජනාධිපතිවරු 10ක් ආවත් ඔබතුමා කරපු හරිය කරන්නෙත් නැහැ කරන්නත් බැහැ. ඔබතුමා රටට පමණක් නොව මුළු ලෝකෙටම අපූරු ආදර්ශමත් නායකයෙක්. (නි)
ලුම්බිණි , හිතාගෙන ඇති. ඔන්න ඕක තමයි අපේ අයගේ මානුසික තත්වය. පුහු ආඩම්බරකාරයෝ. (නි)
ත්‍රිකුණාමලටත් ජාත්‍යන්තර ගුවන් තොටුපලක් දෙන්න. දැන් රට දියුණුයි. මේ රටේ මිනිස්ස්සුන්ට කිසිම කරදරයක් නැහැ.මැති ඇමතිවරු ඇතුළු ජනාධිපතිතුමාට සහ සියලුම අයට ජයෙන් ජය පතමි. (නි)
අපිත් දැක්කා (නි)
නීල් රනා, නින්දෙන් නැගිට්ටද? ලෝකයේ පොලිස්කාරයා එක්සත් ජාතීන්ගේ සංගමය නොවේ නම් වෙන කවුද? (නි)
අපි වෙන මොනවා කියන්නද? (නි)
ශ්‍රියාලතා, ලේ කොළපාට වෙො තිබුනා නම් මෙච්චර කල් ජීවත් වෙො හිටිය එක ගැන සතුටු වන්න. අපේ ගමේ දර මඩුවේ කරත්තටත් බදිනවා ඔය වගේ අය. (නි)
සුභ පැතුම්! (නි)
ජයවේවා අපේ ජනාධිපතිතුමාට! (නි)
ලෝකෙටම පාඩම් උගන්වන්න පුළුවන් අභීත නායකත්වය ඔබයි. අතිගරු ජනාධිපතිතුමනි , ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි! (නි)
කොන්ද කෙලින් තිබෙන අපේ ජනාධිපතිතුමාට ජයවේවා! (නි)