IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ජනපති මාධ්‍යයට තීරණයක් ගන්න ඉඩ දෙයි

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර ගිවිසුමකට එළැඹෙනවාද?නැති නම් රටේ නීතියට අනුව කටයුතු කරනවාද? කියා සමාජ මාධ්‍ය ඇතුළු මෙරට සියලු මාධ්‍ය  කථිකාවක් ඇති කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

 ඕනෑම රටක පවතින මාධ්‍ය රටේ නීතියට යටත්ව ක්‍රියාත්මක වූ නමුත් සමාජ මාධ්‍ය බිහි වීමත් සමඟ තමන්ගේ හිතුමතය අනුව තමන්ට අවශ්‍ය දේ පළ කිරීමට කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා කීය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මෙරට ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියෙක් වන 'දිවයින '  පුවත්පතේ සමාරම්භක කර්තෘ හා කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ එඩ්මන්ඩ් රණසිංහ මහතාට උපහාර පිදීම වෙනුවෙන්  ජනාධිපති කාර්යාලයේ පැවැති උත්සවයට එක්වෙමිනි.

මෙරට පුවත් පත් කලාව වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට ජාතියේ උපහාර පිදීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයට අනුව දියත් කෙරෙන වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් මෙම උත්සවය සංවිධානය කර තිබිණ.



අදහස් (8)

ජනපති මාධ්‍යයට තීරණයක් ගන්න ඉඩ දෙයි

Amal Wednesday, 04 October 2023 10:43 AM

පිo ජනාධිපති රටේ නීතියට අනුව කටයුතු කරනවාද?

:       16       41

City Wednesday, 04 October 2023 12:08 PM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරන්න, ඔහු පත් කළේ ව්‍යවස්ථාවට අනුවයි.

:       15       8

රට වැසියා Wednesday, 04 October 2023 11:01 AM

ගැටලුව තිබෙන දේශපාලන භාවිතයේ සහ දේශපාලකයාගේ චර්යාවේ - ඔබ නිදොස්, යහපත් ආකල්ප තිබෙන, දියුණු මනුෂ්‍ය චර්යාවක් තිබෙන දේශපාලකයෙකු වන්න, එවිට සමස්ත මාධ්‍යම ඔබව ආරක්ෂා කරනු ඇත! එය හුදු නීතිය අභිබවා යන පරම නිතිය වනු ඇත!

:       3       33

lokaWednesday, 04 October 2023 12:21 PM

දේශපාලුවෝ හිතන් ඉන්නේ රටේ හැමෝම හරක් කියලා.අපිටත් මුන්ට වගේම අයිතිවාසිකම් ,නිදහස ,ආරක්ෂාව තියෙන්නේ ඕන

:       3       13

සුපුන් Wednesday, 04 October 2023 11:41 AM

ලොක්ක දෙන ආතල් බැලුවම හිනා යනවා. කොහෙද මේ රටේ නිතියට වැඩක් වෙන්න‍ෙ. අඩු ගානේ උසාවියෙන් කියනදේවත් අහන පාලක‍යෙක්ද ඉන්නෙ. හිගාකන්න ණය ගන්න හැම දේකටම ජාත්‍යන්තරේ හොදයි. පාස්කු ප්‍රහාර ගැන විතරක් හොයන්න ජාත්‍යන්තරේ හොද නෑ

:       4       37

අරවින්ද මොනරවිල Wednesday, 04 October 2023 11:44 AM

පලමු කරුණ ජත්‍යන්තර ගිවිසුම හා රටේ නීතිය දෙකක් වෙන්න බැහැ, එහෙම වෙනවා නම් එතන අවුලක් තිබිය යුතුයි. දෙවෙනි කරුණ රටේ නීතිය යනු ඒ වේලාවේ බලයේ ඉන්න පාලක කල්ලියේ කැමැත්ත හා උවමනා නොවිය යුතුයි. තුන්වෙනි කරුණ කිසිම ජනමතයක් නැති ආණ්ඩුවකට මෙවැනි දේවල් ගැනි තීරණය ගැනීමට කිසිදු අයිතියක් හෝ සදාචාරත්මක වගකීමක් නොමැතිව මතක තබා ගතයුතුය.

:       4       33

Rata Perata Wednesday, 04 October 2023 11:52 AM

හොර තක්කඩිකම් වලින් පිරුණු මිනිස්සු සමාජ මාධ්‍යට බයයි .හරියට අපි පඩි ගෙවනා රස්සාව කරන්න .එවිට සමාජය ඔබව ආරක්ෂා කරනු ඇත.මේ මිනිහාගේ නිකන් කයිවාරු විතරයි .කිසිම දැක්මක් නැති පුස් මිනිහෙක්

:       1       19

Perera Wednesday, 04 October 2023 12:21 PM

මූට ජනතාවට අධිපතිකම් කරන්න චන්දෙ දීලා තියනවද ?

:       2       13

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1534 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 277 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 80 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 169 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 84 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 59 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39980 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25936 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 219 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site