IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


ජනපති රටට තර්ජනය වන කිසිවක් කරන්නේ නෑ

(අංජුල මහික වීරරත්න)

නැඟී එන ලොව විශාලතම ආර්ථික කලාපයක් වන ඉන්දියානු සාගර කලාපයේ ඇති සංවර්ධන අවකාශයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසීය.

අද ලෝකයේ කිසිඳු රටකට තනිව ඉදිරියට යා නොහැකි අතර, ලොව දියුණු සෑම රටක්ම එම ප්‍රගතිය උදාකරගෙන ඇත්තේ කලාප හවුල්කාරිත්වය තුළින් බව පෙන්වා දුන් අමාත්‍යවරයා දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ ලැබෙන අයුරින් සහ තර්ජනයක් නොවන අයුරින් ඉන්දු - ලංකා සබඳතා වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාවේ සංවර්ධන අපේක්ෂා ඉටුකර ගැනීම ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ බවද සඳහන් කළේය.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා මේ බව සදහන් කර සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දෙදින ඉන්දීය නිල සංචාරය සහ “ඉන්දු -ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම” පිළිබඳ දැනුවත් කිරීමට අද (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි. කිසිසේත් රටට තර්ජනයක් වන දේ කිරීමට ජනාධිපතිවරයා හෝ රජය කටයුතු නොකරන බව මෙහිදී අවධාරණය කළ අමාත්‍යවරයා මනා අවබෝධයෙන් සහ සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවයෙන් යුතුව එම කටයුතු ක්‍රියාවට නැංවීම රජයේ අරමුණ බව ද පැවසීය.

 



අදහස් (11)

ජනපති රටට තර්ජනය වන කිසිවක් කරන්නේ නෑ

උදාර Saturday, 22 July 2023 07:01 PM

එහෙනම් මොන අවමගුලටද ඔබලා කලින්ම පාර්ලිමෙන්තුව විසුරුවලා, නාගධාතු වඩම්මලා ඒ මනුස්සයාව ඇපත් නැති කරලා ගෙදර යැව්වේ...!

:       0       17

Bamunuarachchi Saturday, 22 July 2023 07:04 PM

දෙමළුන්ට 13 දීම රටට අනාගතේ තර්ජනයක්‌... ඒ නිසා 13 දෙන්න හෝ ISGA ක්‍රියාත්මක කිරීම හිතන්නවත් එපා කියන්න. දෙමළ ප්‍රශ්න ක්‍රි:පුර්ව 135 සිට පැවත එන එකක්. වැස්සට ගොඩ වෙච්චි කෙනා ගෙදර උළුවහු වෙනස් කරන්න කථා කෙරුවා වගේ... අවුරුදු 2න් පත්වෙච්චි ගොයියා අවුරුදු දහස් ගණනක් පරණ ප්‍රශ්න විසඳන්න ගිහින් ලී කොටේට ගහලා තිබ්බ කුඥ්ඥ ඇද්ද වඳුරාට වෙච්චි දේ කරගනීවි. ඒ බව එයාට කියන්න...

:       10       16

lakshitha Saturday, 22 July 2023 07:18 PM

අපට ඔබතුමා විශ්වාස වුණාට අනිත් අය විශ්වාස නැහැ...

:       3       4

C.K.Lankaputhra Saturday, 22 July 2023 08:06 PM

පොහොට්ටුවේ හොරු රංචුවක් ළංකරගෙන ඒකේ ලොක්කන්ගේ උපදෙස් අනුව සියලු දේ කරමින් රටට කරන්නේ හොඳක්ද?

:       5       13

Bamunuarachchi Sunday, 23 July 2023 04:18 AM

හලෝ පොහොට්ටුවේ අය 13 දෙන්න ගියේ නැහැ. පොහොට්ටුවේ අය සිංහල ජාතිවාදීන්. ඒක මතක තියාගන්න.

:       1       1

Bamunuarachchi Sunday, 23 July 2023 12:25 PM

පොහොට්ටුවේ අය දෙමළුන්ට රට පාවා දෙන්නේ නැහැ. පොහොට්ටුවේ විතරක් නොවෙයි 1977න් පස්සේ දේශපාලනය කරපු අය බොහෝ දෙනෙක් හොරු...

:       1       2

ගමේ එකාලා Saturday, 22 July 2023 08:57 PM

දේශපාලුවන් කියන කතා ගැන අපිට කිසිම විශ්වාසයක් නැහැ. වියත් මග, සෞභාග්‍යයේ දැක්ම කියලා කරපු හරියත් ලෝකෙම දැක්කා...

:       0       1

Nimal Sunday, 23 July 2023 07:34 AM

මේ පින් ජනාධිපති රටටම තර්ජනයක්...

:       1       0

Kazi Shajahan Sunday, 23 July 2023 11:12 AM

මේ මිනිස්සු කියපු දේවල් කරලා තමයි අපි හොම්බෙන් ගියේ... තවත් විශ්වාස කරන්න එපා. අපි දැන් මාලිමාවට ගියා...!

:       1       1

Rata Perata Sunday, 23 July 2023 12:31 PM

කලින් අය රට කාලා ගියා. දැන් ආයෙත් අල්ලන්න පටන් අරගෙන. අර තොප්පියේ කතාව ඇත්ත වගේ බැලුවාම...

:       1       0

Bamunuarachchi Monday, 24 July 2023 01:26 AM

හලෝ 1977 පස්සේ රට නොකාපු එවුන් කව්ද? 1971 රටකාවේ ජෙප්පෝ 1977 මහවැලියෙන් ඇපල් වතු ගත්තේ කව්ද? 1989 රට කෑවේ කව්ද? රට කන ගමන් රටට වැඩක් කලේ කව්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව වසා තබයි
2024 ඔක්තෝබර් මස 15 801 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්


ළමා නිවාසයේ මුරකරුගේ බෙල්ල කපා මරල:දරුවන් දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 15 903 0

කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්


දුම්රිය ප්‍රමාදයි;බස් නෑ: මගීහු අතරමං වෙති
2024 ඔක්තෝබර් මස 15 173 0

ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.


ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා
2024 ඔක්තෝබර් මස 15 656 0

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි


රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු සමුගනී
2024 ඔක්තෝබර් මස 15 786 0

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත


ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට
2024 ඔක්තෝබර් මස 15 1376 0

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 490 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1466 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site