මහින්ද රාජපක්ෂ ජනපති හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරු 4ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය බව රජයේ ආරංචි කියයි.
මේ සාකච්ඡාවේදී අධිකරණයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සහ අභිනව අගවිනිසුරු පිළිබඳ අදහස් හුවහාරු වීමට ඉඩ ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමිටුවක් පත් කරමුකෝ. (නි)
ඔවුන්ගෙන් උපදෙස් ගැනීම වැදගත් (දී)
කාලෝචිතයි (දී)
කමල්,ඔයා හීනෙන් කියවනවද? (නි)
මමනම් ජනාධිපති තුමා ඒ කල වැඩේ 100% අනුමත කරනවා (දී)
කමල් හරියට හරි (ස)
හොද වැඩක් (දී)
සාකච්චා කිරීම වැදගත් (දී)
ඒ වැද්දෙ නම් හොද වැඩක් (දී)
සාකච්චාව කියන එක තිබියයුතුමයි (දී)
ජනාධිපති තුමා තිරනයාක් ගන්නේ සාකච්චා කරලා (දී)
ඇයි එයාලට දඩුවම් කරන්නේ? (නි)
කමල් හරියට හරි. (නි)
වැරදිකරුවන්ට නිසි දඩුවම් හැකි ඉක්මණින් ලබා දිය යුතුයි. (නි)
කමල් ඔබ නිවැරදියි. (නි)
කෝප් වාර්තාව කෝ එතකොට? (නි)
වටිනා වැඩක් (දී)
ජනාධි පති තුමාට ජයවේවා (දී)
රට නිදහස් කරගත් නායකයාට ජයවේවා (දී)
මමනම් ජනාධිපති තුමා කල ඒ වැඩේ 100% අනුමත කරනවා (දී)
සාකච්චා කියනදේ රටක පාලනයට බොහොම වැදගත් (දී)
ඒක හොදයි (දී)
රටකට ගිය කල ....... (ස)
අප ජනපති තුමා ගත්තු තීරණය ඉතා වැදගත් (දී)
අපි දන්නේ නෑ කවුරු හරිද කවුද වැරදි කියන්න. නමුත් ලොකු ලොකු වැරදි කරන අය පෙනී පෙනී සිටිද්දිත් ඔවුනට දඩුවම් දෙන්න මේ තරම් හදිස්සියක් නැත්තේ ඇයි කියන එක තමයි අපිට තියෙන ගැටළුව (ස)
තීරණයක් ගන්න කොට කතා කරලා ගන්න ඕනේ (දී)
දසරාජ ධර්මයෙන් රටක් පාලනය කිරීම (දී)
අන්න ඒ වැඩේනම් හොදයි (දී)
වැඩේ නම් හොදයි (දී)
සහතික ඇත්ත දස රාජ ධර්මයෙ කරුණක් තමයි සාකච්චා කිරීම (දී)
අගය කල යුතුයි (දී)
ඔබතුමාට ජයවේවා (දී)
අපිටත් ඒ වැඩේ ආදර්ශයක් (දී)
වගකීම් සහගත ක්‍රියාවක් (දී)