IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ජනපති සටනින් රනිල් දිනයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ඡන්දයෙන් තේරී පත්විය.

ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතුරින් රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 134 ක් ද, ඩලස් අලහප්පෙරුම මහතා ඡන්ද 82 ක්ද අනුර දිසානායක මහතා ඡන්ද 03 ක් ද ලබා ගත්හ. 

 



අදහස් (62)

ජනපති සටනින් රනිල් දිනයි

Jagath Wednesday, 20 July 2022 12:48 PM

සුබපැතුම් සර්...!

:       88       177

NimalWednesday, 20 July 2022 02:05 PM

උනුත් එකයි මුනුත් එකයි මාත් එකයි මල්ලි . අරගලේ උඹලා දැන් ගෙදර පලයල්ලා . මාත් හෙට අනිද්දාම ගෙදර යනවා . මීට රන්ජන් රාමනායක .

:       62       22

donWednesday, 20 July 2022 04:32 PM

මෙතැන් සිට ශ්‍රී ලංකාවට අතිවිශාල මුදලක් වියදම් කරමින් ජනාධිපතිවරණය කරන්න ඕනෑ වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවට කියමු රටේ ජනපතිව ඔවුන්ගේ කැමැත්තෙන් පත්කරන්න කියලා...

:       0       0

abWednesday, 20 July 2022 05:21 PM

පක්ෂ, පාට අමතක කර පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීම මේ අවස්ථාවේ ඔවුන් විසින් කළයුතු ප්‍රධානතම වගකීම සහ යුතුකම වේ...!

:       21       69

Kumar (Gulf) Wednesday, 20 July 2022 11:24 PM

මහබැංකුව කොල්ල කෑ මේ දූෂිත මිනීමරුවා කරපු අපරාධවලට 100 වතාවක් එල්ලා මැරිය යුතුයි.

:       0       0

Chinthaka Wednesday, 20 July 2022 12:52 PM

ජයවේවා, හැබැයි 88/89ක් නම් එපා..

:       38       77

චිරන්ත Wednesday, 20 July 2022 03:22 PM

88/89 කාලයේ ජනාධිපති කවුද චින්තක ,මම දන්නෙ නෑ ඒ කාලයේ රනිල් ජනාධිපති වෙලා හිටියා කියලා .විධායක ජනාධිපති කෙනෙක් සිටින ලංකාවෙ අගමැති පඹයෙක් පමණයි රනිල් හය වරක් හිටියා මොකද කලේ අහන අය කියන්න බලන්න දිමු ජයරත්න ,රත්නසිරි අගමැතිලා මොනවාද කලේ කියලා .රනිල් කර්මාන්ත ඇමතිවරයා වෙලා ඇගලුම් කම්හල් හැදුවා ජනාධිපති උපදෙස් අනුව ඉන් පස්සෙ කවුද අපනයනය සදහා මොනවාද කලේ අගමැතිට එහෙමත් බැහැ එහෙම තමයි අගමැතිට වෙන්නෙ දැන් අපි බලමු රනිල් කොහොම කෙනෙක්ද කියලා චුට්ටක් ඉවසලා ඔබතුමා හරිද නැත්නම් අපි හරිද බලමු

:       3       16

U vරොහිනි උඩුමූල්ල Wednesday, 20 July 2022 12:58 PM

අවංකව හරිම සතුටු වෙන්න ඕනෑ... ජනාධිපති රනිල් මැතිතුමනි,

:       93       118

Sunil Wednesday, 20 July 2022 12:59 PM

රටේ දැවෙන ප්‍රශ්නවලට මෑත කාලයේදී විසඳුම් බලාපොරොත්තු විය නොහැකි බව සක්සුදක් සේ පැහැදිලිය.

:       80       88

කිරි පුතා Wednesday, 20 July 2022 01:08 PM

අරගලයට ජය වේවා !!

:       85       93

දාස Wednesday, 20 July 2022 01:14 PM

මේ රටේ ජනාදිපති නෙවෙයි ගුබිබෑයමෙ හොරු 134 ජනාදිපති.

:       93       92

saman Wednesday, 20 July 2022 01:14 PM

අපිට චුවින්ගම් බ්‍රේස්ලට් ඕනේ සර්...

:       21       33

anta Wednesday, 20 July 2022 01:15 PM

දැන් ඉතින් කරලා පෙන්නන්න තියෙන්නේ. රාජ්‍ය සේවය හදන්න. ජේ,වී,පේ. අයව පාලනයට සම්බන්ධ කරගන්න ඕනේ. මේ අවස්ථාවට මුහුණ දෙන්න පුළුවන් ඉන්න අයගෙන් හොදම කෙනා මෙතුමා බවත් මගේ පෞද්ගලික විශ්වාසයයි. නමුත් හැකි ඉක්මනින් ඡන්දයකට යායුතු පරිසරයක් ගොඩනගා මහජන ඡන්දයකට යන්න.

:       26       102

fairoos Wednesday, 20 July 2022 01:16 PM

රට තවත් අරාජික භාවයට පත් නොවේවා..

:       39       67

saman Wednesday, 20 July 2022 01:17 PM

දැන් ඔබෙ වෙලාවයි අපේ රට දියුනු කර පෙන්වන්න. මෝඩයන් දේශපලනයෙන් එලියට යන විදියට රට සංවර්ධනය කරන්න. ඔබට ජය. ඔබට කල හැකියි

:       25       101

lakvidu Wednesday, 20 July 2022 08:28 PM

පාදඩ දේශපාලනකයන් විසින් විනාශ කළ රට ගොඩගන්නේ එම පාදඩ දේශපාලකයන් විසින් නොව, දුක් විඳින මහජනතාව විසින්ම බව හොඳින් තේරුම් ගන්න..

:       7       14

මහසෙන් Wednesday, 20 July 2022 01:19 PM

දැන් ඉතින් මොන.ආලවට්ටන් දාලා කතා.කීවත් පලක්.නෑ.කැමති හෝ අකමැති ජනාධිපති තේරිලා ඉවරයි.මෙයා එක්ක මේ දේශපාලන ක්‍රීඩාවට ජයගන්න නොවේ අභියෝග කරන්න හරි අපේ වෙන්න ඉන්න නායකයෝ ඉගෙන ගන්න වෙනවා.කොහොමත් පුතාණෝ නම් හරි යන් නෑ කියලා ඕනවටත් වඩා පෙන්නලා ඉවරයි.

:       15       106

Lelwala Wednesday, 20 July 2022 01:20 PM

අපිට හරිම සතුටුයි. අපේ රටට ඉන්නව දැන් ශක්තිමත් නායකයෙක්

:       53       83

යෝගා Wednesday, 20 July 2022 01:22 PM

යන්තම් අනුර 3 බේරගත්තා. ඔය තුනත් කොහොමත් රනිල්ට බද්දට දෙයි.

:       42       72

budWednesday, 20 July 2022 02:32 PM

රනිල්ට බද්ධට දීල තියෙන්නේ අනුර නොවෙයි. මැදමුලන 3 යි හොර නඩයයි. primary education එකවත් නැද්ද? මෙහෙව් මිනිසුන් ඉන්න රටක්.

:       37       59

prasanna Wednesday, 20 July 2022 01:25 PM

බොහෝ දෙන බොහෝ දේ කියනු ඇත, තම ඉල්ලකය වෙත යාමට කොයි තරම් සුක්සම ලෙස උඩුගම් බලා යායුතු ද යන්නට නුතන හොදම නිදසුන ඔබයි, ඔබ දිනු ලෙසම රට දිනවන්නටත් වාසනාව ලැබේවා

:       28       102

Cisco Wednesday, 20 July 2022 01:51 PM

නූතන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ හොදම විකෘතිය. ජනතාවගෙ ප්‍රතික්ෂේපය ජනතාවගෙ එපාවීම විසින් ජනතාව පාලනය වීම.්‍රඔහොම යං

:       45       59

Kavini Wednesday, 20 July 2022 01:56 PM

අදහසක් නෑ...

:       0       0

ධනුෂ්ක Wednesday, 20 July 2022 02:07 PM

මේකේ කමෙන්ට් කරන්න සහ ලයික් ඩිස්ලයික් දාන්න පුලුවන් රනිල්ට පක්ෂ අයට විතරද? අනිකුත් ජන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මත එක්ක බැලුවම මෙතන තියෙන්නෙ විකෘතියක්.

:       48       44

darman Wednesday, 20 July 2022 02:15 PM

ගෙදර ගෑනි මොනවා ඉව්වත් කන්න වෙනවා වගේ දැන් ඉතිං මොනවා කිව්වත් ඔයා අපේ ජනාධිපති. පුළුවන් නම් රට මේ කුණු කන්දෙන් එලියට ගන්න ඒක ලොකු දෙයක්.

:       30       37

Anura Wednesday, 20 July 2022 02:32 PM

ඇනුර කවදත් නායකයා.. ඇති යතන් එකත් ගොඩ. බයේ හිටියෙ අනුර ජනාදිපති උනා නම්, කොහෙ කරන්නඩ? හැමදාම වගෙ දුන්නොත් කරල පෙන්නන්නම් කියන එකවත් නැති වෙනව තව පොඩ්ඩෙන්. ඔහොම යන්!

:       21       43

සම්පත් Wednesday, 20 July 2022 02:38 PM

ඔබතුමාට ශ්‍රීලාංකික අපෙන් හදපිරි සුබ පැතුම්. මේ වෙනස ඇති කරන්න උදව් කල, කැපකිරීම් කල සැමටත්, දිවි පිදු සැමටත්,අරගලය කල තරුණ පිරිසටත්, අන්තරේ ළමයි ටත් අපි විශේෂ ස්තුති කරනවා...... තෙරුවන්සරණයි සැමට.

:       22       28

Kumara Wednesday, 20 July 2022 02:38 PM

අරගලයට ජයවේවා..

:       29       17

අරුණ Wednesday, 20 July 2022 02:41 PM

චන්ද 25000 ක් අරන් මිලියන 22ක් ඉන්න රටේ විධායක ජනාධිපති.

:       61       50

pjWednesday, 20 July 2022 03:24 PM

තර්කය වසර ගණනකට පෙර මහජනයා දුන් චන්ද ගණන නම් චන්ද 69 ලක්ෂයක් ගත් කෙනා එලවා ගත්තේ ඇයි. වරද කර ඇත්තේ අපමය. සුදුස්සාට චන්ද 25000 ක් දී නුසුදුස්සාට චන්ද 69 ලක්ෂයක් දීමය.

:       9       20

කිරණWednesday, 20 July 2022 03:32 PM

මෝඩයින් මොන තීරණ ගත්තත් ආගම දහමට ලැදි පිරිසක් ලංකාවෙ ඉන්නවා .ඔවුන්ට හිංසා වීමට ස්වභාව ධර්මය ඉඩක් දෙන්නෙ නැහැ ජනතාව එජාපය විනාශ කලා නමුත් ස්වභාව ධර්මයා එහෙම ප්‍රතික්ෂේප කරපු කෙනෙක් ජනාධිපති වීමට සැලැස්සුවා ඒ නිසා ලංකාවෙ චන්ද දායකයින් සිතන්න ඕන රටට හිතැති අය පමණක් තෝරා ගන්න කවුරු පිළිගත්තත් නැතත් ග්‍රහ චාරය සියල්ලම විකෘති කරනවා.

:       11       43

lakvidu Wednesday, 20 July 2022 03:13 PM

මම දැල්වූ පහනින් බාන එලිය දැකීම..

:       0       0

බද්රානි Wednesday, 20 July 2022 03:26 PM

එකෙකුට එකෙක් පරාද නැති, එකම හොර කණ්ඩායම දෙකට බෙදී, කල ඒ නිහීන අලජ්ජි රංගනය තාත්විකයි. ලෝක දේශපාලනයේ මහජන චන්දයෙන් පරාජයට පත් උන පුද්ගලයෙක් ඒ රටේ ජනාධිපති බවට පත් වූ බවක් ඔබ මින් පෙර අසා තිබේද? ප්‍රජාතන්ත්‍ර වාදයෙන් බැහැර, හමුදා පාලනයක් හා මේ විපරීතය අතර වෙනස කුමක්ද? හමුදා පාලනයක් ඇතිවීම එක්තරා වීර වික්‍රමයක් උවත්, ලංකාවේ මේ සිදුවන්නේ, විකුර්ති දේශපාලනයක්. මහජන මතය විකුර්ති කරමින් මේ කරන තුප්පහි රංගනය අවසන් වෙන්නේ මහා විනාශයකින්. එතෙක්, මේ කරන විගඩම් නරඹමින්, හැලිය රත් වෙන තුරු තව හොඳට නටාපල්ලා...

:       67       14

මෝ Wednesday, 20 July 2022 03:52 PM

ටියුෂන් ගියේ නෑ, එදා වැඩ එදාම කළා.. පොර ටෝක් දුන්නේ නෑ. රැස්වීම්, සාකච්ඡා කලේ නෑ.. ශෝ දැම්මේ නෑ. ඒත් විභාගේ පාස් ඉහළින්.

:       4       51

Bamunuarachchi Wednesday, 20 July 2022 03:57 PM

සජියාගේ සහාය ඩලස්ට, TNA සහාය ඩලස්ට, පොහොට්ටුවේ සහාය ඩලස්ට. හම්බ පක්ෂ සහාය ඩලස්ට, ස්වාධීන වූ 10 ගේ සහාය ඩලස්ට... අන්තිමට දින්නේ රනිල්... මොකක්ද මේ?

:       10       36

BamunuarachchiThursday, 21 July 2022 07:55 AM

දැන්තෙරෙනවද මුන් ඔක්කොම පට්ට කුහකයෝ කියන්නේ එකදෙයක් කරන්නේ තවදෙයක් සතේකට විස්වාස් කරන්න එපා

:       0       0

වර්ණකුලසූරිය Thursday, 21 July 2022 11:20 AM

අන්තිමට බලනකොට මහින්ද රාජපක්ෂ ඡන්දය දීලා තියෙන්නෙත් ඩලස්ට. හොරාකන එක කපුටෙක්ට පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදය විකෘති කරලා ඔබලා මට කෙරුවාද කියලා ජනතාවගෙන් අහන්න... මංකොල්ලකරුවන් ඉදිරියේ ජනතාව එතරම්ම නිවටයි, අසරණයි. රටම නැගී සිටියත් මංකොල්ලකරුවන් බලවත් බව ජනතාව මේ මොහොතේ තේරුම් ගතයුතුව ඇත. උගත් බමුණුආරච්චි මිත්‍රයාටත් මේ තත්ත්වය තේරුම් ගැනීමට නොහැකි වීම සාධාරණයි.

:       0       0

Buddika Wednesday, 20 July 2022 04:07 PM

සුබපැතුම්. ඔබ යටතේ රාජපක්ෂ පරපුරම සුරක්ෂිතයි. රට සහ ජනතාවට අනාගතයේ හීනය තවත් කාලෙකින් දුරස් වුණා. මේකට වගකිව යුත්තේ 69 ලක්ෂයේ රැළයි.

:       30       24

dasun Wednesday, 20 July 2022 04:08 PM

අහෝ ඩලස්..!

:       6       31

Rohana Wednesday, 20 July 2022 04:12 PM

උප්පරවැට්ටි දාලා ජනපති වුණාට රට ගොඩගන්න උප්පරවැට්ටි වලින් බැහැ.

:       31       32

amila Wednesday, 20 July 2022 04:19 PM

මම නම් මේක කළින්ම කිව්වා. දැන් ඉතින් මහින්ද අගමැති වෙලා ගෝඨා ආරක්ෂක ලේකම් වුණානම් ඔක්කොම හරි...

:       20       24

SanthuWednesday, 20 July 2022 07:41 PM

ශුවර් එකටම , ගෝඨාභය ආපහු එයි...!

:       13       13

විපරමා Wednesday, 20 July 2022 10:52 PM

සින්ගප්පුරුවේ ඉන්දලා ජුලි 29 එනවා කියන්නේ ?

:       14       5

Appuhami Wednesday, 20 July 2022 04:26 PM

අයියෝ අර ගෝඨා හිටියා නම් මීට වඩා හොඳයි. අපරාදෙ අරගලේ කෑවා. එදා රෑ පාර්ලිමේන්තුවට ෂොට් එක දුන්නා නම් වැඩේ ඉවරයි.

:       0       0

Chaminda Wednesday, 20 July 2022 04:35 PM

අහෝ ශ්‍රී ලංකා...!

:       0       0

reks Wednesday, 20 July 2022 05:05 PM

ගණදෙවි නුවණ තියෙනවා කියලා අපේ ආච්චි කිව්වේ මේ වගේ දේවල් දැකලා වෙන්න ඇති මගේ හිතේ...!

:       0       0

ganegoda Wednesday, 20 July 2022 05:39 PM

දේශපාලකයෝ එයාලගේ රාජකාරිය හොඳින් කරලා තියෙන බව පේනවා.

:       0       0

Hemantha kumara Wednesday, 20 July 2022 05:45 PM

ඕක සැබෑ ජයග්‍රහණයක් නොවේ. පාර්ලිමේන්තුවේ ඉන්නා ගොබ්බයින්ගේ ජයග්‍රහණයක්. ඔහොම යන්, ඔහොමයන්...

:       25       20

Thilak Dubai Wednesday, 20 July 2022 06:16 PM

අපේ සුබ පැතුම් රනිල් ජනපතිතුමනි, අරගලයේ අපි බලාපොරොත්තු වූ වෙනස ඉටුවී ඇත...

:       8       28

Buddika Wednesday, 20 July 2022 06:20 PM

එතුමා හරි වාසනාවන්ත කෙනෙක්... මිලියන 22ක් මිනිස්සු ඉන්න රටේ 134 දැන් එතුමා ජනාධිපති වුණේ...

:       4       29

Santhu Wednesday, 20 July 2022 07:33 PM

දැන් සෙල්ලම් බැහැ. වැඩේ හරියට. නැත්නම් ගෝ හෝම්...!

:       13       13

Chandima Wednesday, 20 July 2022 07:33 PM

මෙතෙක් කාලයක් රටේත්, ජනතාවගේත් අනාගතය පරදුවට තබා කාල උත්සාහය ජයගත්තා. දැන් බලමු කෙරුවාව.. රට සුද්දට විකුණයිද? ඉන්දියාවට විකුණයිද? නැතිනම් චීනයට විකුණයිද කියලා... අර වරාය විකුණුවා වගේ...

:       21       10

Chandima Wednesday, 20 July 2022 08:06 PM

දැන් ඉතින් කමිටු දදා බෙරේ ටියුන් කරකර ඉන්නේ නැතුව දන්නවානම් ගහලා පෙන්නන්න.

:       13       13

Asela Wednesday, 20 July 2022 10:13 PM

ඔවුන් නිතරම දිනනවා.. අපි පරාදයි..

:       0       0

Gayan Wednesday, 20 July 2022 10:44 PM

ලජ්ජා නැත්ද මිනිහෝ ඔහොම කිසිම ජනතා කැමැත්තක් නැතුව රාජපක්ෂලාගේ සල්ලි වලින් ජනාදිපති වෙන්න.

:       25       15

Horagolla Wednesday, 20 July 2022 10:59 PM

අත් අඩංගුවට ගන්න හිටපු කට්ටිය මැක්කෝ වගේ රනිල් මහතාගේ ඇඟේ එල්ලුනා. හැබැයි පෙන්නුවේ ඩලස් මහතාට චන්දෙ දුන්න කියලයි. ඒ වගේම ලොං හැලිලා හිටපු දත් දොස්තරවරු ප්‍රමුක පාස්කු පෙළහරේ ඇඟ බේරගත්ත මිනිස්සුයි, රටේ බෙදුම්වාදී අවස්ථා වාදියෝයි, කටෙන් බතල හිටවන විපක්ෂ නායකයායි, ඩලස් මහතාගේ ඇඟේ එල්ලිලා එන්න හදල නිකන් වික්ෂිප්තව හුලන් ඇරගත්තා. තව එහාට මෙහාට පැන පැන ලැජ්ජා නැතුව මාද්‍යට කතාකරන තරුණ ගවයෝ දෙන්නෙකුත් ඔවුන්ට බලතල දෙයි කියල හිතාගෙන ඉන්නවා. බොරුවට දිනන පැත්තට චන්දෙ දුන්න වගේ නිකන් කතා කරනවා දැක්ක. හැබැයි තුන් දෙනෙක් ඇරෙන්න මොවුන් එකකුටවත් ජනතාව හමුවට එන්න වෙන් නෑ මොකද අම්බානක ගුටිකනවා කොයි වෙලාවේ හරි .

:       12       15

වික්‍රම Wednesday, 20 July 2022 11:15 PM

දැක්කද මගේ වැඩ. මේක දිනුවා කියන්නේ මට වැඩක් නෙමෙයි. මං කියවපු පොත්වල හැටියට මේක මොකද්ද. කෝ ඔය කියපු කෙළිකාරයෝ මගෙත් එක්ක හැරෙන්නවත් පුළුවන් උනාද. ඉස්සරහට මගේ වැඩ පෙන්නන්නම් කෝ කැගහපු පොඩි බබාලට ඇඬේන්න.

:       7       20

ජයන්ත Thursday, 21 July 2022 04:17 AM

හරිම සතුටුයි ඔබතුමාගේ පත්වීම ගැන. සියලුදෙනාටම ආදර්යක්. උත්සහ වන්තයා ජයගනී කියල ඔප්පු කරල තියනවා. අපි දැන් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ රු . 205 ට ඇමෙරිකන් ඩොලර්. රු. 200 ට , පෙට්‍රෝල් සහ කලින් තිබ්බ ගානට ආහාර. ඔබතුමා ඉස්සර කිව්වා බලය නැ එකයි කරන්න බැරි කියලා. දැන් කරලා පෙන්නන්න මේ අවලන් කතා කියන උන්ගේ කට වැහෙන්න. ජයවේවා !!!

:       0       0

Akila Thursday, 21 July 2022 07:46 AM

අපේ පාර්ලිමේන්තුවේ ඉන්න අයට නියෝජිත පාර්ලිමේන්තු ක්‍රමය කියන්නේ මොකක්ද කියලා අමතක වෙලා වගේ... මේ සිදුවීම සම්පූර්ණයෙන්ම මහා ජනමතයට පටහැනියි...

:       0       0

ranjith Thursday, 21 July 2022 09:24 AM

ගිය ආන්ඩුව ගෙදර යැව්ව මහබැංන්කු හොරා කියල දැන් දෙගොල්ල එකතු වෙලා මෙක හොරුන්ටම ගිය රටක් මෙ දෙගෙඉල්ලොම නේද රට බංකොලොත් කරේ

:       0       0

Surain Thursday, 21 July 2022 10:07 AM

මෙයත් ජනතාවට ඇන්දීමට තෝරගෙන තියෙන්නේ හොර නඩයයි... බලමු නේද? මාස 03ක් පෝලිම් නැතිකරනවා කිව්වා... දැනට ඇවිල්ලා මාස 2 1/2 ක් ගිහිල්ලා ඉවරයි. වෙච්චි දෙයක් නැහැ...

:       0       0

Demuni Uduwara Thursday, 21 July 2022 11:42 PM

මහජන මතයෙන් නොව පරලිමේන්තු මණ්ත්‍රී 134 දෙනෙතු තෝරාගත් ජනපති රනිල්ය.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2134 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 502 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1028 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5655 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 748 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4543 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site