IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ජනපති-ෆොන්සේකා හමුවක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගයේ සභාපති ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා මහතා අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ ජනාධිපති කාර්යාලයේ දී අද (7) සිදුව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අරඹමින් කළ කතාවෙන් අනතුරුව මෙම හමුව සිදුව ඇත.

ජනාධිපතිවරයා සහ සරත් ෆොන්සේකා මහතා අතර හමුව විනාඩි විස්සකට ආසන්න කාලයක් පැවති අතර එහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් මාධ්‍යයට හෙළිදරව් නොකෙරිණි.

ජනාධිපතිවරයා සහ සරත් ෆොන්සේකා මහතා පමණක් මෙම හමුවට සහභාගී වී ඇති බවද දැනගන්නට ඇත.

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අරඹමින් ජනාධිපතිවරයා පවත්වන කතාව වර්ජනය කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබූ නමුත් සරත් ෆොන්සේකා මහතා සභාවේ රැඳී සිටිමින් ජනපති කතාව ශ්‍රවණය කරන අයුරුද  දැකගත හැකි විය.



අදහස් (9)

ජනපති-ෆොන්සේකා හමුවක්

ලුම්බිණි Thursday, 08 February 2024 05:51 AM

ෆොනී පනී.

:       1       11

Sympath amunasinghe Thursday, 08 February 2024 06:10 AM

SF කියන්නේ කුහක කුකුල් කේන්ති කාරයෙක්. ඔය මිනිහා දෙසපලනෙට ගැලපෙන්නේ නැහැ. දැන් 73ක්. මේ මිනිහ හමුදාවේ ගෞරවයත් නැති කළා. දැක්කනේ තනි පක්ෂයක් හදාගෙන උන දේ. මේ මිනිහ විශ්වාස කරන්න එපා. ඔකා විස්වාශ කරන එපා.

:       7       12

chandima Thursday, 08 February 2024 06:19 AM

ඇමක් දෙන්න ඇති නේද ?

:       2       9

Ananda Thursday, 08 February 2024 06:50 AM

ඇති යන්තමින් හරි මොළය පෑදිලා තියෙනවා

:       9       7

මහසෙන් Thursday, 08 February 2024 08:53 AM

ෆොනී පනී ද?

:       1       8

අරවින්ද මොනරවිල Thursday, 08 February 2024 10:31 AM

කොහොමටත් ෆොන්සේකා ට සජිත්ට වැඩිය රනිල් හිතට අල්ලනවා ඇති.

:       3       13

ආනන්ද Thursday, 08 February 2024 12:53 PM

දැන් ඉතින් පරිසර ඇමති කම ජනාධිපති අතේ නිසා ඒකවත් දෙයි කියලා හිතෙනවා

:       1       6

Lal Thursday, 08 February 2024 01:07 PM

විශිෂ්ටයි ගරු රනිල් ජනාධිපති තුමනි ත්‍රස්තවාදීන්ට අවස්ථාව නොදී නැවතත් රටේ ජනපති වේවා ...!!!!!

:       9       8

asanka Thursday, 08 February 2024 10:04 PM

සරත් ෆොන්සේකා කියන්නේ මිනිසුන් සමග හොදින් ඉන්න පුද්ගලයකු නොවෙයි සරත් ෆොන්සේකා සමගි ජන බලවේගය දාලා ගියොත් ලාබයක් මිස පාඩුවක් නම් වෙන්නේ නැහැ

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 04 172 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


ප්‍රංශ කතකට හදි කළ අයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 289 0

ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.


රත්නපුර ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 153 0

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද


ජනපති - IMF සාකච්ඡා දෙවැනි දිනටත්
2024 ඔක්තෝබර් මස 04 405 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 1039 5

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 1377 1

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38867 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25508 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 303 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1012 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 361 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site