IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ජනපතිගේ ඉල්ලීම ඇමති රොෂාන් ඉවත දමයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ක්‍රිකට් අතුරු කමිටුව ඉවත් කරගන්නැයි ඉල්ලීම් කර  එසේ නොකළහොත් ක්‍රීඩා නීතිය ඔහු යටතට ගන්නේ යැයි ජනාධිපතිවරයා තමාට  පැවසූ බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.

ඇමති ධූරයෙන් ඉවත් කර කැමති තීරණයක් ගන්නා ලෙස තමා එහිදී පැවසු බව ප්‍රකාශ කළ  අමාත්‍යවරයා  පත්කළ කමිටුව නැවත අහෝසි  කරන්නේ නැතැයි තමා එහිදී  තරයේ  පැවසූ බවද ප්‍රකාශ කළේය.

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම්ද මේ අමාරුව කියන  කියමන තමාට මේ අවස්ථාවේදී මතකයට එන බවද රණසිංහ මහතා පැවසීය.



අදහස් (15)

ජනපතිගේ ඉල්ලීම ඇමති රොෂාන් ඉවත දමයි

Asela Tuesday, 07 November 2023 03:05 PM

රොෂාන්ට ලේසි වෙන්නේ නැහැ... පින්පති කියන්නේ එදා ඉඳන්ම ලොකු ලොකු හොරුන්ව බේරාගන්න එක තමන්ගේ දේශපාලන ප්‍රතිපත්තිය කරගත්තු කෙනෙක්...!

:       0       0

Yass Tuesday, 07 November 2023 03:16 PM

නියමයි ගරු ඇමැතිතුමනි...

:       0       0

sena Tuesday, 07 November 2023 03:20 PM

ජනාධිපති හොරුන්ට සපෝට් කියන එකට තවත් උදාහරණ ඕනෙ නැහැ.

:       0       0

නිශාන්ත Tuesday, 07 November 2023 03:30 PM

නයි මුගටි එලියේ ඇරගත්තාට. ගංවතුරේදි එකම කොටයට ගොඩවෙනවානේ...

:       0       0

මැක්ස් Tuesday, 07 November 2023 03:34 PM

මහනුවර විද්‍යාර්ථ විදුහලට එරෙහිව කොළඹ නාලන්දා විදුහල වෙනුවෙන් කොළඹ රාජකීය විදුහල පෙරට ඇවිත් වගේ..!

:       0       0

Nimal Tuesday, 07 November 2023 04:02 PM

ගරු ඇමැතිතුමනි, ජනවරම් නැති මේ පින් ජනාධිපති හමුවේ ඔබතුමා නොසැලී සිටින්න.

:       0       0

Senarath Tuesday, 07 November 2023 04:24 PM

හොඳටම පැහැදිලියිනේ කවුද ශම්මිගේ පිටුපස ඉන්නේ කියලා... ඇමැතිතුමා තනතුරෙන් ඉවත් වෙන්න බලාගෙන හරි කරපුදේ අගය කරනවා. අපි එන ඡන්දෙදී හොරු ගැන බලාගන්නම්..!

:       0       0

nanda Tuesday, 07 November 2023 04:43 PM

ඔබ නිවැරැදි, ඔබ වැඩි ජනමතයක් ඇතිව පාර්ලිමේන්තුවට ආව මහජන නියෝජිතයෙක්...

:       0       0

විජිත් Tuesday, 07 November 2023 05:20 PM

මිනීමරු හොර සර්පයින් ඉන්නේ කියලා දැන දැනත්, මහජනයාගේ කැමැත්තකින් තොරව හොර ජනාධිපති කරලා දැන් කනවෝ කියනවා. ඇයි රනිල්ට විරුද්ධව විශ්වාස භංගයක් ගේන්න බැරිද? හොරු කැමැති නැහැ නේද? කෙසේවෙතත් දවසක වඩිග ජාතික උද්දච්ඡ, මිනීමරු බැංකු හොරුන් " හිරේ " යන එකනම් යනවාමයි !!!

:       0       0

මංගල Tuesday, 07 November 2023 05:57 PM

කොහොම කිව්වත් මේ ඇමැති නම් කියන්න තියෙන දේ කියනවා. වැඩේ තියෙන්නේ අපේ රටේ ඇත්තට තැනක් නෑ. ජනාධිපතියා මෙහෙම බලපෑම් කරනවා කියලා කියන්නත් කොන්දක් තියෙන්නත් ඕනෑ.

:       0       0

Bamunuarachchi Tuesday, 07 November 2023 06:15 PM

අන්න එහෙමයි කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්නේ. අපි ඔබ සමගයි ජනතාව ඔබ වෙනුවෙන් නැගී සිටීවී ඔය වඩිග පාලකයා පන්නා දමන්න....

:       0       0

Pankumburage Tuesday, 07 November 2023 06:34 PM

හොරු කැමැති නැහැ. හොරු එළවනවට...

:       0       0

Perera Tuesday, 07 November 2023 10:57 PM

පිනාව අනුමත කරපු 134න් කෙනෙක්...

:       0       0

පද්මිණී Wednesday, 08 November 2023 09:09 AM

ලබන ඡන්දේ බලාගෙන නටන තවත් නාඩගමක්. රොෂාන්ව වීරයක් කරලා ලබන ජනාධිපතිවරනෙට ඉදිරිපත් කරවලා ඡන්ද ටිකක් කඩාගන්නයි ඔය හදන්නේ. පස්සෙ කට්ටිය ආයෙමත් එකතු වෙයි.

:       0       1

Nimal Wednesday, 08 November 2023 02:22 PM

ඔය ඔක්කොම යාලුවො මල්ලි...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 330 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 591 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 914 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 1533 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 519 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 982 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39712 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25821 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 32 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1239 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site