මෛත්‍රිපාල සිරිසේන ජනපති අද සිය 65 වෙනි උපන්දිනය සමරයි. ඒ වෙනුවෙන් වෛද්‍ය සායන ආධි පොදු වැඩසටහන් රැසක්ම සංවිධානය කර ඇත
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයද 65 වැනි විය පසුකරයි.
මෛත්‍රිපාල සිරිසේන ජනපති අද සිය 65 වෙනි උපන්දිනය සමරයි. ඒ වෙනුවෙන් වෛද්‍ය සායන ආධි පොදු වැඩසටහන් රැසක්ම සංවිධානය කර ඇත
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයද 65 වැනි විය පසුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ දුක් විඳින ජනයාගේ පිනට පහල වු මෙතුමාට සුබ උපන් දිනයක් වේවා ...(රේ)
අපිටත් දැන් හොඳටම වයසයි. ඒත් ජීවිතය නම් තවමත් පටන්ගත් තැනමයි (නි)
ජනපතිට අපෙනුත් සුබ පැතුම්! (නි)
සුබ උපන්දිනයක් වේවා ජනපතිතුමනි මේ කෙටි කාලයට ප්‍රජාතන්ත්‍ර වාදය වෙනුවෙන් ඔබකළ දේ බොහොමයි (බ)
ඔබතුමාට බුදු සරණයි!! (නි)
ජයවේවා. මේ රට සමෘද්ධිමත් කර දූෂණය,භීෂණය තුරන්කර ,හැමෝටම ජීවත් වියහැකි රටක් ඇතිකරන්න ශක්තිය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා .(බ)
වැඩ කරන්න රටට යහපත්ව (නි)
ජනපතිතුමනි, ඔබට සුබ උපන්දිනයක් වේවා ..!! (නි)
ඔගස්ටින්, එතුමාට සුභ උපන් දිනයක් නම් වෙන්න ඕනෑ. නමුත් එතුමා ආර්ථිකය කාලා ජනතාවගෙන් පහර කාපු අය පස්සා දොරෙන් පාර්ලිමේන්තුවට අරන් ඇමතිකම් දුන්න එක තමයි නරක. (නි)
ජනාධිපතිතුමනි, ඔබට සුභ පැතුම්! (නි)
සුබ උපන් දිනයක් වේවා ජනාධිපතිතුමනි! (නි)
ඔබට අපෙන් සුබ පැතුම් මහතාණෙනි! (නි)
තව චිරාත් කාලයක් අපේ රට පාලනය කිරීමට වාසනා! (නි)
ජනපති ජයශ්‍රී.(රේ)
සුබ උපන්දිනයක් ජනපතිදුනේ ...අපේ පක්ෂය ඇතුලේ ගඳ ගස්සන සියලු දෙනා ගැන දඩි තීන්දුවක් 65 ස් වන ... උපන් ... . දිනයේදී ගතයුතුයි නේද .?(රේ)
අපේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කාපු වේයන් පන්නපු ඔබතුමාට දිර්ගායු වේවා ...සුබම ..සුබ ..උපන්දිනයක් වේවා ....(රේ)
65 කෙසේවෙතත් 5 හුඟක්ම වැදගත්. මොකද අපි බලා ඉන්නේ මේ අවුරුදු 5 ඉවරවෙද්දී රටේ ණය බර නිදහස් වෙයි කියලා. ඒ වගේම දූෂිතයන්ටත් දැන් දුෂණ කරන අයටත් නිසි දඩුවම් ලැබෙයි කියලා. රටේ නිතිය සහ සාමය තව දුරටත් ස්ථාපිත වෙයි කියලා. සුබ පැතුම්! (නි)
සුභ උපන් දිනයක් වේවා ශ්‍රී ලංකා වේ.. 6.. වන ශ්‍රීමත් විධායක ජනාධිපති අතිගරු මෛත්‍රීපල සිරිසේන මැතිදුට චිරංජයතු ....ඒ .ජා .ප .යුරෝපා සංවිධානය පැරිස් ශාඛාව ...(රේ)
මහින්දගේ ආප්ප වලින් කොන්ඩේ කළු වුනා නම් මහින්දගෙන් කළු කොපි බීපු රනිල්ගේ කොන්ඩේ කළු නැත්තේ ඇයි.(රේ)
අපගේ ආදරණිය ජනපතිතුමාට සුබ උපන්දිනය වේවා !!(රේ)
දීර්ගායුෂ ජනාධිපතිතුමනි !. පක්ෂයටද සුභුපතුමි (රේ)
රට යහමගට ගන්න ඔබ තුමාට තෙරුවන් බෙලෙන් දිගාසිරි පතමු(රේ)
රමණි කියල කෙනෙක් කොන්ඩෙ කළු කතාවක් කියනවා.බෙහෙත දීල තියෙන්නේ මහින්දගේ ආප්ප හොටෙල් එකේදී මහින්ද මුදලාලිම තමා.\(රේ)
චිරං ජයතු ජනපති තුමනි !(රේ)
මෛත්‍රිපාල සිරිසේන මහත්තය තමයි රාජ්‍ය ත්‍රස්තවාදයෙන් අප රට මුදා ගත්, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන විනීත ජනතාවක් විසින් පත්කළ නායකයා. ඒ නිසා රටේ බුද්ධිමත්, යුක්තිගරුක ජනතාව එතුමාට තවමත් ගරු කරනවා. ඔබතුමාට තෙරුවන් සරණයි!!!(රේ)
කොන්ඩෙ නම් කලුයි. අන්න ඒ බෙහෙත අපටත් කියන්න.(රේ)
උණුසුම් සුබ පැතුම් ජනාධිපති තුමනි(රේ)
මෙතුමා අපෙත් ආයුෂ අරගෙන චිරාත් කාලයක් ජීවත් වෙන්න ඕනේ. මොකද අපේ සිංහල ජාතියේ වාසනාවකට පහලවුන නායකයෙක් නිසා.(රේ)
අවුරුදු 65 වයස... තාමත් කොල්ල වගේ ඉන්නේ.....(රේ)
සියලුම දුසිතයන් 65 ක් ඇතුලට දාන්න ඔන්න වැඩ .........(රේ)
අපි විස්වාස කරනවා, බේරාගත් රට නැවත යුද්ධයකට හෝ දෙකඩවීමකට ලක් වෙන ආකාරයේ ක්‍රියාකලාපයන් නිවැරදිව හදුනාගෙන, ඒවාට උදවු නොදී, රටේ සංවර්ධන ඉලක්ක ජයගනී කියල. (රේ)