IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂයින් 6ක් මුහුණට මුහුණ විවාදයක්

 (කේ. බුද්ධික කුමාරසිරි)‍ෙ

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් හය දෙනෙකුගේ සහභාගිත්වයෙන් මුහුණට මුහුණ විවාදයක් ලබන සැප්තැම්බර් මස 07 වන දින පැවැත්වීමට සංවිධානය කර ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල්  සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

මෙම විවාදය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජාතික ජන බලවේගය අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ සර්ව ජන බලය සංවිධානයේ දිලිත් ජයවීර සහ ද්‍රවිඩ අපේක්ෂකයෙකු ලෙස තරග කරන ආරියේන්ද්‍රන් යන ජනාධිපතිවරණ අපේක්ෂකයන් සඳහා මෙම ආරාධනය සිදුකර ඇත.

මෙරට ප්‍රධානතම විද්‍යුත් නාලිකා හතක් සහ සමාජ මාධ්‍ය පිටු දෙසීයක් හරහා මෙම විවාදය සජීවීව ප්‍රදර්ශනය කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවද ඒ මහතා පවසයි .



අදහස් (16)

ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂයින් 6ක් මුහුණට මුහුණ විවාදයක්

Kumara Monday, 19 August 2024 10:53 AM

ගොබ්බ සජියානම් ඕකට එන්නේ නෑ ලොවෙත්.

:       1       54

sena Monday, 19 August 2024 10:56 AM

මොනාද ඉතින් අපෙක්ශකයො 5 දෙනෙක් අනුරට පහරදෙන්න උත්සාහ කරයි

:       16       69

රනේ Monday, 19 August 2024 11:15 AM

ඉස්සෙල්ල ආර්ථික කමිටු නේද හරි විදියට..

:       5       33

ටොයිබය්යා Monday, 19 August 2024 11:35 AM

සජිත්ගෙයි නාමල්ගෙයි පුටු දෙක හිස්.. ඕන් කිව්වා

:       4       52

jagath liyanageMonday, 19 August 2024 02:29 PM

රනිල් එන්නෙත් නැහැ .ඒක ඉර හඬ වගේ විශ්වාසයි

:       15       23

ජගත් ලියනගේ Monday, 19 August 2024 12:08 PM

ඕන ඔට්ටුවක් දාන්නං, ඔය විවාදයට එන්නේ අනුර කුමාර දිසානායක විතරයි .

:       17       62

Suresh Monday, 19 August 2024 12:28 PM

මේකට රනිල් ඇරෙන්න කවුරුත් එන්නේ නෑ. රනිල් ඉන්නවා කියලා දැනගත්තට පස්සේ රනිල්ට මූණ දෙන්න බැරි නිසා හැමෝම බේරෙනවා

:       68       26

Shyam Monday, 19 August 2024 12:57 PM

ඕකට සජිත් සහ රනිල් ඇර අනිත් හතර දෙනා එයි

:       16       32

ගමේ එකාලා Monday, 19 August 2024 01:35 PM

අනුර හැරෙන්ඩ අනික් අයගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ, දූෂිත පවුල් පාලනේ .හොර පෙරකදෝරුවා ගැන නම් ලෝකෙම දන්නවා .

:       12       32

ඉසංක Monday, 19 August 2024 01:39 PM

මගේ මතේ බෑ

:       3       12

Kazi Shajahan Monday, 19 August 2024 02:44 PM

රනිල් ,සජිත් එයිද ?කවදාවත් වෙන්නේ නැති දේවල් කරන්න ඔයාලා නිකන් මහන්සි වෙන්න එපා

:       9       15

විජිත් Monday, 19 August 2024 05:14 PM

අනුර කුමාර දිසානායක අනිවාර්යයෙන්ම එනවා !!! සජිත්ට එදාට කලින් බාරගත්තු වැඩක් තියෙනවා. ඒ නිසා සැප්තැම්බර් 22න් පස්සේ දවසක් දෙන්න කියලා කියයි. " මම මොකටද මේ ගොල්ලෝ එක්ක වාද කරන්නේ? මමනේ නිතිය " කියලා රනිල් හෙමින් මගහරියි. මාලිමාවට ඡන්ද කෝටියක් !!! ඡන්දේ දෙන්නේ අපිනේ ..!!!

:       0       0

Monday, 19 August 2024 08:47 PM

නරකද රටේ පළමු කාන්තාව වෙන්න ඉන්න 6 දෙනාවත් රටේ මහජනතාවට දැක බලාගන්න අවස්ථාව ලබාදුන්නොත්...

:       0       0

සජිත් ප්‍රේමදාස Tuesday, 20 August 2024 02:01 AM

මට ඔය බොරු සෝබන වලට ඇවිල්ලා මගේ වටිනා කාලය නාස්ති කරගන්න බැහැ. මට සල්ලි ගහන්න ඕනෑ... නිධානයක් ගන්නත් යන්න තියෙනවා, තවම බිල්ලක් හොයනවා...

:       0       0

Chamara Tuesday, 20 August 2024 10:09 AM

කෙරුණත් නොකෙරුණත් හොඳ වැඩක්. Good initiative. මේකට ආරධනා කරලත් එන්නේ නැති කාටවත් ඡන්දේ දෙන්නේ නෑ කියලා social media campaign එකක් කළා නම් 6 දෙනාම ලස්සනට ඒවි...!

:       0       0

දෙව්මින් පරනාන්දු Tuesday, 20 August 2024 12:05 PM

අනිවාර්යයෙන්ම සජියා එන්නේ නෑ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 339 0

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 616 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 1488 0

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1715 1

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 2175 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 1109 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20388 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18341 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 302 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site