ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂිත මානව හිමිකම් චෝදනා වලට විරෝධය දක්වමින් ‘ජාතික හිමිකම් සංවිධානයේ’ විරෝධතා පා ගමනක් කොළඹ බෞද්ධාලෝක මාවතේදී අද පැවැත්විණි.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ඉදිරිපිටින් ගමන් ඇරැඹු විරෝධතා පා ගමන තුම්මුල්ල මං සන්ධියේ එක්සත් ජාතින්ගේ මෙරට ප්‍රධාන කාර්යාලය දක්වා ගමන් කළේය.
භික්ෂුන් වහන්සේලා ඇතුළු සර්ව ආගමික නායකයෝ ඊට එක්ව සිටියහ.ජාතික හිමිකම් සංවිධානය එක්සත් ජාතින්ගේ කාර්යාලයයට සන්දේශයක් ද භාර දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උද්ගොෂණ පටන් ගන්න කාල බිල කෑ ගහන්න ඡන්ද සටන ගොඩ දාන්න තැඹිලි බොන්න කාලේ මෙන්න.(නදී)
ගොඩක් හොදයි. හැබැයි ඒ එක්කම අපේ රාජ තාන්ත්‍රික මට්ටමෙන් ඒ අයගේ වැඩ කොටස හරියටම කරන්න ඕනා. (නදී)
මෙවැනි දේකට ඉඩ දුන්නේ රජය. යුද්දයේ අවසාන කාලයේ සිදු වු දේවල් ගැන වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට ඉදිරි පත් කරන බව කිවේ රජය පොරොන්දු උණා. (නදී)
ඉදරි ඡන්ද වැඩවලට මේ දේ යොදාගෙන රටට විනකරනවා. මෙවැනි දේවල් ව්හිලුවක්.(නදී)
මෙවැනි දෙකට ඉඩ දුන්නේ කව්ද? දැන් ඒ තුලින් වාසි ගන්න හදනවා.(නදී)
බස්නාහිර සහ දකුණේ ඡන්දෙට ජිනීවා යොදාගන්නයි හදන්නේ.(නදී)
මේක හොදට ප්ලැන් කරලා කරපු දෙයක් පිස්සු හොදයි !! (නදී)
ගොඩක් හොඳයි.(නදී)
කුඩු රටට ගේන නිසා අපේ තරුණ පරපුර විනාසය කරා ගමන් කරනවා පමණක් නොවෙයි,රටම විනාසය කරා ගමන් කරනවා. ඒ වෙනුවෙනුත් පා ගමනක් සංවිදානය කරන්න සිත් පහල වේවා.(නදී)