2010 සිට 2014 දක්වා කාල සීමාවේ දී සතොස ආයතනයේ මුදල් වංචා කළැයි චෝදනාව මත හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු , සතොස හිටපු සභාපති ජෙයරාජ් ප්‍රනාන්දු හා සතොස හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂ මොහොමඩ් ෆකීර්ට අල්ලස් කොමිසම පවරා තිබු නඩු තුන මාර්තු 24 වැනි දා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (27) නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි සින්දුවක්වත් කියන්න ලෑස්ති වෙනවලුද මේදවස්වල. (බ)
ඔහොම ඔහොම කල් ගිහින් ඔය නඩුවටත් පස්සේ වෙන්නේ මොකක්ද කියල අපි දන්නවා. (බ)
මෙතෙක් ලංකාවේ බිහිවෙලා තියෙන්නේ හොඳම කම්බ හොරුනේ බලනකොට (නි)