මුල්ලේරියාවේ නිවසකට ගිනි තැබීයැයි සැත පිට රිමාන්ඩ් භාරයේ සිටි කෝට්ටේ මහ නගර සභා මන්ත්‍රී දිනුක විශ්වජිත් ලබන 13 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය.
මුල්ලේරියවේ කේ කේ තිලක් කුමාරගේ නිවසට ඔහු විසින් ගිනි තබන ලදැයි පොලීසිය කොළඹ අතිරේක මහේස්තාත් කපිල දුෂන්ත එපිටවෙල මහතා හමුවේ කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙයක් ගිනි තැබීම මෙලොව වශයෙන්ම විපාක දෙන මහා බරපතල පාප කර්මයකි.ගෙය හිමි තැනැත්තා උහුලන ගින්න වේදනාව අනිවාර්යයෙන්ම ගිනිතැබූ පුද්ගලයා වෙත ඔහුගේ මරණයට පෙර විපාක වශයෙන් ලැබේ. අඩු ගණනේ දෙබර කුඩුවක් ගිනිතැබූ අයෙකුටවත් ඒ පාප කර්මයෙන් ගැලවීමට නොහැකිය. ශරීරය පූරා සහ ඉවසිය නොහැකි බඩේ දැවිල්ලක් ඔහුට ඇතිවේ. මා මෙවැනි පුද්ගලයින් දැක ඇත්තෙමි. කිසිම වෙදකමකින් ඒ දැවිල්ල සුවපත් කළ නොහැක. පවුකම් වලින් මිදෙමු. (නි)
ඇත්තටම එහෙම කලා නම් මුල්ලේරියාව රෝහලට යවන්න.(නදී)
රිමාන්ඩ් එකයි ගෙදරයි දෙකම එක වගේ ඇති. සමහරවිට රිමාන්ඩ් එක ගෙදරටත් වැඩිය හොද ඇති. (නි)
බොහොමයක් පළාත් සභා, ප්‍රාදේශීය සභා මහත්තුරු වැඩිපුර ඉන්න ආස කරන්නේ රජයේ වියදමින් බව පේනවා. ආරියසේන කියනවා වගේ සමහරුන්ට ආණ්ඩුවේ කන්තෝරුවෙන් ආණ්ඩුවේ බෝඩිමට මාරුවෙලා නිවිහැනහිල්ලේ ඉන්න එක හොඳයි කියලා හිතෙනවා ඇති. (නි)