නුගේගොඩ සමෘද්ධි බැංකුවේ භාණ්ඩවලට අලාභ ආනි කළැයි ශ්‍රී ජයවර්ධනපුර මහ නගර සභා මන්ත්‍රී ධනුක විශ්වජිත්ට එරෙහිව මිරිහාන පොලිසියට පැමිණිලි කර ඇත.
ඔහුගේ බිරිය වැඩ කරනුයේ ද එම බැංකුවේ ය.
බැංකුවේ ලෙජර් පොත් දුරකතන හා පරිගණක වලින් බිරියට පහර දී ඇතැයි ද ඇය රෝහල් ගත කර ඇතැයි ද බැංකුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් පිස්ස්සෝනේ මේ රටේ දේශපාලනය කරන්නේ. අපේ රටේ ජන්ද දායකයෝ හරිම මෝඩයි. සුදුස්සන් තෝරාගන්න තරම් බුද්ධියක් නෑ. කවදා මේ රට හැදෙයිද ?(නදී)
මොළයේ යම්කිසි ආබාධයක් තියෙනවද? (නදී)
සරත් පර්ත්.... මොලේ අබාධයක් තියෙනවද කියල බලන්න ඕනා මේ අයට ඡන්දෙ දීපු සහ හෙටත් ඡන්දෙ දෙන ජනතාවටයි.(නදී)
ලක්ෂ්මන්, ඔවැනි සිදුවීම් බහුලව ආරංචි වේවි ඉස්සරහට. (නදී)
ලබන මැතිවරණයෙන්, මේ අයට ඇපත් නැතුව ගෙදර යවන්න ඕනේ.එ සඳහා අධිෂ්ටා කර ගන්න (අ).
ලක්ෂ්මන්, රට හැදෙන්නේ රටේ මිනිස්සු බුද්ධිය පාදගෙන අවංක දේශ හිතෛෂී නායකයින්ව පත්කරගත්ත දවසක. (දී)
ඕගොල්ල කළබල වෙන්න එපා. මේක ජාතියෙන් පළි ගන්න නොවෙයි තමන්ගේම බිරිඳගෙන් පළි ගන්න කරපු වැඩක්. (දී)
ජනතාවගේ සුබසාදනයන් හොරා කන ජනතාවට මැරකම් කරන මෙවැනි අයට දැඩි දඩුවම් දිය යුතුයි.(නදී)