බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී ජූලි මස 30 වැනිදා ආරම්භ වන ‘කැරිබියන් ප‍්‍රීමියර් ලීග්’ (සී. පී. එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ ජැමෙයිකා පිලේ විදේශිය සංකේත ක‍්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් නම් කර තිබේ.
මෙම තරගාවලියට සහභාගි වන කණ්ඩායම් හයට කොදෙව් ක‍්‍රීඩකයකු සහ විදේශිය ක‍්‍රීඩකයකු බැගින් සංකේත ක‍්‍රීඩකයන් 12 දෙනකු නම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන දෙයියෝ පස්සෙන් එලව එලවා දෙනවලු (නි)
මුරලිට කොතනට ගියත් තැන තියෙනවා. මගේ සුබ පැතුම්! (නි)
සන්තෝසයි
මං හැමදාම මුරලිගෙන් දැක්කේ නිහතමානී බවක් !(ස)
රන් රන් මුරලි බෙස්ට් (නි)
ඔබතුමා අපිට ශක්තියක් රටට ආඩම්භරයක්
මුරලි ඔබ අපිට සම්පතක් (දී)
සන්තෝසයි මුරලි
ඔබට අපෙන් උණුසුම් සුබපැතුම්. කවදත් නිහතමානී ක්‍රීඩකයෙක්.(නදී)
මුරලිට තව අවුරුදු 15 වුනත් ලංකා කණ්ඩායමට සෙල්ලම් කරන්න තිබුණා (නි)
හිතහොද පුද්ගලයෙක් වෙන්න ඇති.(නදී)
එස් එල් පී එල් ගහල ලැජ්ජා වෙනවට වඩා කැරීබියන් යන එක හොදයි කියල හිතෙන්න ඇති.(නදී)