ඇමෙරිකාවේ නාසා ආයතනය විශ්වයේ රඳවා ඇති ජේම්ස් වෙබ් දුරේක්ෂය විශ්ව ගවේෂණය ආරම්භ කර වසරක් සපිරෙයි. ඒ නිමිත්තෙන් දුරේක්ෂය ලබා ගත් තවත් අපූරු ඡායාරූපයක් නාසා විද්‍යාඥයන් මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මේ වර්ණවත් ඡායාරූපයෙන් දිස්වන්නේ, අපේ හිරු වැනි තරු උපත ලබන වලාවකි. නාසා විද්‍යාඥයන් මෙම ස්ථානය හඳුන්වා දී ඇත්තේ ‘රහෝ ඔපිහියුචී’ Rho Ophiuchi cloud complex යන නමිනි.
පෘථිවියට ආසන්නයෙන්ම ඇති තරු උපදින ස්ථානය මෙය යැයි ද පැවැසෙයි. සෞරග්‍රහ මණ්ඩලය වැනි තාරකා මණ්ඩල නිර්මාණය වන්නේ මෙවැනි වලාවලිනි.
‘රහෝ ඔපිහියුචී’ Rho Ophiuchi cloud complex ඇත්තේ ආලෝක වර්ෂ 400 ක් පමණ ඈතිනි.
ලුසිත ජයමාන්න
ස්තුතිය - නාසා ආයතනයට
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජේම්ස් වෙබ් දුටු ‘තරු තොටිල්ල’
Aruna Ranga Monday, 17 July 2023 09:48 AM
දිව්‍ය ලෝක වලින් ඒකක්ද කොහෙද?
ලුම්බිණි Monday, 17 July 2023 10:14 AM
තවුතිසාවට බොහෝ දුරට සමාන වගෙයි.
Rocky Monday, 17 July 2023 02:30 PM
සක්කරයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනය ගිනියම් වෙලා වගේ පෙනෙන්නේ...!
සෙනෙවිරත්න Monday, 17 July 2023 07:42 PM
මෙවන් ස්වාභාවික සංසිද්ධින් සොයාගෙන මිත්‍යාව පිටුදකින විද්‍යාවට දිනෙන්දින දියුණු වේවා! මෙවන් දෑ ගැන කුතුහලය දනවන්නන් වැඩි වැඩියෙන් බිහිවේවා...!
නිහාල් Tuesday, 18 July 2023 07:13 AM
අපායේ ගිහියම් වූ ලෝදිය හැලිය බුර බුරා නටනවා වගේ පෙන්නේ මට විතරද.
කපුරලහාමි Tuesday, 18 July 2023 12:23 PM
මොන පිස්සුද ඔය ස්වභාවික සන්සිද්ධ් කොච්චර දැක්කත් ඔය මිත්‍යා විස්වාශ නැතිවෙන්නේ නෑ. මිත්‍යා මත වලට තියෙන ඇල්ම තියෙන්නේ ජානවල . ඔය නසා එකේ විද්‍යඥයෝ කී දෙනෙකුගේ කරේ යන්තර තියෙනවද?. අනික ඔය webb දුරේක්ෂය ගුවන්ගත කෙරුවේ රාහුකාලය මගහැරලා සුබ මොහොතක බලලා නෙමෙයි ද? නසා එකේ ලොකූ දේවාලයක් ඇති ඒකේ ලොකූ කපුමහත්තය බලසම්පන්න කෙනෙක් වෙන්න ඕනේ.යවපු රොකට් හරිපාරේම ගියානේ. අනුරාධපුර පැත්තේ මෑණි කෙනෙක් එ තනතුරට ඉල්ලුම් කෙරුවද කොහේද. නසා එකෙන් එයා එපා කියලා. පෙර කල්කිරියාව,කරපු ගුරුකම් වැරදුන නිසා..
Gunawardena Monday, 17 July 2023 11:15 PM
ෂා අපායත් හම්බ දේශපාලුවන්ට පෙන්නන්න