ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මීටර 400 පිරිමි ඉසව්වේ රන් පදක්කම ග්‍රෙනෙඩා’හි කිරානි ජෙම්ස් දිනා ගත්තේය. ජාතික වාර්තාවක් ද පිහිටුවමින් 19 හැවිරිදි කිරානි, තත්පර 43.94 කින් තරගය නිම කළේය. ඩොමෙනිකාවේ ලූගිලින් සැන්තොෂ් රිදී පදක්කම දිනාගත් අතර ටි්රනිඩෑඞ්’හි ලෙලොන්ඩි ගෝඩන් ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය. මීටර 400 ඉසව්වේ කාන්තා රන් පදක්කම ඇමරිකාවේ සැන්යා රොස් රිචඞ්සන් දිනා ගත්තාය. සැන්යා අවසන් තරගය තත්පර 49.55 කින් නිම කළ අතර බි්රතාන්යයේ ක්‍රිස්ටිනා ඔරුගෝ රිදී පදක්කම දිනා ගත්තාය. ඇමරිකාවේ ඞීඞී ටෝටර් ලෝකඩ පදක්කම හිමිකර ගත්තාය. අවසන් වරට පැවැති බීජිං ඔලිම්පික් උළෙලේදී සහ 2004 වසරේ ඇතන්ස් ඔලිම්පික් උළෙලේදී 400 - 4 සහය දිවීමේ ඉසව්වේ (කාන්තා) රන් පදක්කම 27 හැවිරිදි සැන්යා දිනා ගෙන තිබේ. ඇය, බීජිං ඔලිම්පික් උළෙලේදී මීටර 400 ඉසව්වේ (කාන්තා) ලෝකඩ පදක්කම හිමිකර ගත්තාය.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න
හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ජෙම්ස් - සැන්යා මීටර 400 ඉසව්වේ රන් පදක්කම් දිනති
අනුර Wednesday, 08 August 2012 05:24 PM
දෙදෙනාටම අපේ සුභ පැතුම්! (නි)