ගතවූ පැය 24 කාලයේ ඉන්දියා ධීවරයින් 140 දෙනකු ශ්‍රී ලංකා නාවික හමුදා විසින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා කැඳවා ප්‍රශ්න කරන්නැයි තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් ඉන්දියා විදේශ අමාත්‍යංශයෙන් ඉල්ලා ඇතැයි වර්තා වේ. අත් අඩංගුවට ගෙන සිටින එම ධීවරයින් මුදා ගැනීම සඳහා ඉහළම රජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු කළ යුතුබැවින් නවදිල්ලියේ සිටින මහකොමසාරිස්වරයා කැඳවා වහාම ප්‍රශ්න කිරීම කළයුතු බව ද තමිල්නාඩු මහා ඇමතිනිය පෙන්වා දෙයි. නීති විරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මහුන්මාරු ඉන්දියා ධීවරයින් 111 දෙනකු මේවනවිට මෙරට අත්අඩංගුවේ පසුවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට පිස්සුද මන්දා. කාලයක් විදුලි පුටුවක් ගැන කියෙව්වා.(නදී)
අල්විස් , ඉන්දියාවේ අය දාන පාට් අයි.ආර්.සී පාට් වෙන්න බැහැ. හේතුව අයි.ආර්.සී කියන්නේ (ලංකා) දිවයිනේ නැවත නැවතත් වැරදි කරන අපරාධකාරයන්.(නදී)
අපේ අයට ඕනේ නැති දෙයක් නැහැ. මුහුදේ මාළු ඇල්ලුවහම මොකද වෙන්නේ. මුහුදේ මාළු ඕන තරන් ඉන්නවා. මාලුවෙක් දෙන්නෙක් අල්ල ගත්තට කමක් නැහැ.(නදී)
ඒක හොඳ වැඩක් අපේ රටට කවදත් අකුල් හෙලන්නේ තමිල් නාඩු කාරයෝ. අපේ සම්පත් අපිට උරුම දේවල්.(නදී)
මේ සමදරා කියන්නේ විෂය දැනුමක් නැතුව අදහස් පලකරන දෙකේ පන්තියේ ළමයෙක් වගේ කියල මට හිතෙනවා .අනිත් අදහස් වලත් කිසි තේරුමක් නැහැ මෙයාගේ.(නදී)
සමදරා නොදන්නා දේ කතා නොකර ඉන්න. මේ අය මාලු අල්ලනවා වෙනුවට අපේ සම්පත් මුහුදු පතුලේ ඉදල හුරගෙන යන්නේ. ඔයාගේ අස්වැන්න ගෙදරට ඇවිල්ල ගහල ගෙනියන කම් බලාගෙන ඉන්නවද? (නදී)
මේ නෝනා මේ දේවල් සොයන්න කලින් තමිල් නාඩුවේ තියන වැසිකිලි ටික හදා ගත්තනම් හරි නේද? (නදී)
දෙමල සන්දානේ කට්ටිය මහා ලොකුවට නිජ බිමක් ඉල්ලනවා. ඒත් ඉන්දියාවේ ධීවරයෝ ඇවිල්ලා අපේ අහිංසක දෙමල මිනිස්සුන්ගේ මාළු ටික හුරන් කන හැටි මේ මිනිස්සුන්ට පේන්නේ නැහැ.(නදී)
සමදරා ගමේ වරකා ගෙඩිය ගමේ වවුලන්ට කියලා කතාවක් තියෙනවා නේද? (නදී)
සමදරා, ජයලලිතා ඔයාගේ කව්ද? නැතිනම් ඔයාගේ මහගෙදර දකුණු ඉන්දියාවේද ? (නදී)
"පරිප්පු කටවල් ඔහොම තමයි. පැහැදිලි නැහැ. ඔය කීවේ ජයලලිතගේ කට ගැනද? (නදී)
ධීවරයින් නිදහස් කරලා මෙයාව හිරේ දාන්නයි තියෙන්නේ.(නදී)
ලංකාවේ උතුරේ අවරුදු 30 යුද්ධෙන් බැටකාපු දුප්පත් ධීවරයන්ගේ මත්ස්‍ය අස්වැන්න සුරා කෑමට දකුණු ඉන්දියාවේ සිට විශාල ට්‍රෝලර් යාත්‍රා මගින් ධීවරයන් එවන පොහොසත් මාලු මුදලාලිලා ගැනත් මේ මංකොල්ලයට පක්ෂව තම දේශපාලන බලය යොදවන ජය ලලිතා ගැනත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ මානව හිමිකම් සමුළුවට පැමිණිලි කිරීම බලධාරීන්ගේ යුතුකම වේ. මේ ප්‍රශ්නය ගැන විග්නේශ්වරන් මහතාගේ ස්ථාවරය කුමක්ද? (නදී)
දැන් අපි කාටවත් බය නැහැ අපිට දැන් සිංහයෙක් වගේ නායකයෙක් ඉන්නවා (දිල්)
මේ කටට ඒ රටේ නායකයත් බයයිනේ (දිල්)
උතුරේ හමුදා කදවුරු ඉවත් කරන්න කියල විගනේශ්වරන් ඇතුළු ද්‍රවිඩ දේශපාලකයෝ උඩ පැන්නාට , ඉවත්කළ දාට එක පැත්තකින් තමිල්නාඩුවේ සිට ධීවරයන් ඇතුළු මන්කොල්ලකාරයෝ ඇවිත් මත්ස්‍ය සම්පත ඇතුළු සම්පත් කොල්ල කන්න පටන් ගනිවී . අනිත් පැත්තෙන් පරන කොටි විසින් ක්‍රියාත්මක වන මංකොල්ල කල්ලි වැඩ පටන් ගනිවී. එතකොට විග්නේශ්වරන්ලට පන බේරගන්න කොළඹට තමයි දුවගෙන එන්න වෙන්නේ.(නදී)
අයියෝ ඕක මොකක්ද, අපි දාමු එයාගේ කටට ටොපියක්.(නදී)
ලංකාව වටේටම ම මුහුද තිබුනත් සාදාරන මුදලකට ලංකාවේ කෙනෙකුට මාළු කෑල්ලක් සතියකට කෑම වේලට එකතු කරගන්න අමාරුයි. එතරම් ගිනි ගණන්. ඉන්දියාවේ කෙනෙක්වත් ඒවා කන එක ගැන සතුටු වෙමු.(නදී)
ජයලලිතා උඩ පනිනවා වැඩි වගේ දැන්නම්..තමිල්නාඩුවේ ඊලග ඊලම හදන්න මෙයාල දැන්ම ඉදන් උත්සහ කරනවා වගේ. (අ)
අනේ මෙයාගේ ජාතික කැක්කුම. ඉන්දියාවේ අපායවල් වගේ තැන් වල කී දෙනෙක් නම් දුක් විදිනවද? අනේ මේ වගේ පව් කාර මිනිස්සු.(නදී)
මේ අහිංසක ධීවරයෝ නෙමේ මංකොල්ල කාරයෝ පිරිසක්ද? ජයලලිතා ලංකාවේ උතුරු දෙමල ජනතාව ගැන කිඹුල් කදුළු හෙලලා ඒ මිනිස්සුන්ගේ මාලු ටිකත් හොරකම් කරන්න තමිල්නාඩු ධීවරයන්ව එවනවා. මේ මිනිස්සුන්ව නිදහස්කරත් නඩු පවරලා අවසන් වෙනතුරු ධීවර ආම්පන්න උසාවිය භාරයේ තියන්න ඕනා. නඩු ඉවරවෙනකන්ම.(නදී)
ඉංදීය ධීවරයන්ගේ මොලේ කචල් ද දන්නේ නැහැ.(නදී)
ඉන්දීය ධීවරයන් දැනුවත් කලා නම් මේ ප්‍රශ්න මොකුත් නැහැ නේද මහා ඇමති තුමියනි.(නදී)
මේ නෝනා අයි ආර් සි පාට්නේ දාන්නේ. අපේ රටේ ධිවරයින් පනස් ගානක් හිරකරගෙන තියාන අපේ සීමාවට බලෙන් රිංගන්ට හදනවා. යථා තත්වය වටහා නොගෙන ඉන්දීය විදේශ අමාත්‍යාංශය ඒකට බය වෙලා අපේ මහා කොමසාරිස්වරයාගෙන් කරුණු ඇහුවොත් ඒක වස ලැජ්ජාවක් නේද.? මේ සම්බන්ධයෙන් අපේ රට ඉකමණින් යමක් කළ යුතුයි නේද..? (නදී)
මේක විජේ හරි රාජිනි හරි දැක්කොත් විනාසයි . ලංකාවට තනියෙම ඇවිල්ලා අපේ ඔක්කොටම නෙලලා ධීවරයෝ ටික බේරාගෙන යයි.(නදී)
ධීවරයන්ගෙත් මොලේ කචල් ජය ලිලිතා නෝනාගෙත් එහෙම වෙලාද මන්දා.(නදී)
හැකර කට වහ ගන්න කියල කිව්වොත් හොඳයි. (නදී)
මේ නෝනට අවශ්‍ය ඉහලින් එයාගේ මැතිවරණය දිනන්නයි. මේ සියල්ලම ඒ නිසයි. එයාට අපේ රට ගැන පුදුම කැක්කුමක් නෙ තියෙන්නේ. අපේ රටේ ඉන්න සියලු ජාතින් දුප්පත් උනත් පිළිවෙලට ඉන්නවා.(නදී)
මෙයා කට ඇරියහම ආයෙත් වහන්න බැරි වෙන්න කටේ පොල්ලක් හිටවන්න ඕනේ.(නදී)
පරිප්පු කටවල් ඔහොම තමයි. නානු දිගේ ඔහේ ගලනවා.(නදී)
මම ඉන්දියාවට ගිය කෙනෙක් ඉන්දියාවේ ස්ටේෂන් වල 1000 ගණන් මනුස්සයන් බඩගින්නේ දුක් විදිනවා.(නදී)
කෝ අර අපේ දෙමළ සන්දානේ අය. මහලොකුවට දෙමළ නිජ බිම් ගැන කතා කරනවා. ඉංදියන්කාරයෝ ඇවිල්ලා ඒ අහිංසක මිනිසුන්ගේ මාලු ටික උදුරාගෙන යනකම් කටවහන් බලන් ඉන්නවා. නිකම්වත් බැරිද ඒ වෙනුවට ඉන්දියාවට විරුද්දව එක හඬක් නගන්න.(නදී)
යුද්දෙන් පස්සේ තමිල්නාඩුවට ආපු බලගතු රටක බලගතු කෙනෙක්ගේ උපදෙස් මතයි මේ අය දගලන්නේ. එදා ඉඳල තමයි මේ ප්‍රශ්ණ ඔක්කොම. මේවා කලේ නැතිනම් මෙයාලට බරපතල ප්‍රශ්න ඇතිවනවා බටහිරින්.(නදී)
මෙයාලගෙම හෙන්චයියො එවලා දැන් ලංකාවට චෝදනා කරනවා නැත්නම් දේශපාලන වේදිකාවල ධීවරයින්ට කියනවා ඇති උඹල ලංකාවට ගිහිල්ල මාළු අල්ලන් වරෙල්ලා අපි බලා ගන්නම් කියලා.(නදී)
තමිල් නාඩුවෙන් ඇවිත් අපේ මත්ස්‍ය අස්වැන්න කොල්ලකා ගෙනයන සියලුම ධිවර යාත්‍රා රාජසන්තක කර ඔවුන් පිටුවහල් කළ යුතුයි.(නදී)
මහ කොමසාරිස්ගෙන් එහෙම ආවට ගියාට ප්‍රශ්ණ අහන්න බැහැ. ඔහු බැඳිලත් නැහැ උත්තර දෙන්න. අවශ්‍යතාවයන් තියෙනවා නම් කෙරෙන විදිහක් තියෙනවා. ඒ අනුව ක්‍රියා කල යුතුයි.(නදී)
අපි නාඩු මාළු බෝට්ටු අල්ලන විදිහට ජය ලලිතට වෙන්නේ කට ඇරගෙනම ඉන්න. (නදී)